ඔකා හෙන ගාර්මන්ට් කාරයෙක් නෙද..හෙන සල්ලි කාරයෙක්ලු
පවුලම සල්ලිකාරයොනේ බං...

වින්සන්ට් සිල්වා ව දන්නව. ගේ දැක්කම පිස්සු හැදෙනව අම්මෝ. හැබැයි ඌ නම් හෙන හොද පොරක් අනේ මන්ද යටින් මොන මොන බිස්නස් තියනවද කියල. ඌ ගියපාර යාලුවන්ට කිවුවේ UNP එකට චන්දේ දෙන්න කියල![]()
ඉතිං මචං උන් පරම්පරාවෙන්ම UNP කාරයෝ.. ඒක හැමෝම දන්නවා.. ඕක වෙනස් උනේ හිරු එකට ලෙඩේ වැටුනම වැරදි නිව්ස් කියලා, ආයේ හිරු ලයිසන් එක ගන්න තමයි දුමින්ද ආණ්ඩුවට ගියේ.. ඊට පස්සේ රහ වැටුන නිසා කට්ටියම එහාට සෙට් උනා.. ආණ්ඩුව පෙරලුනාම ආයේ උන් එනවා..