මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා :lol:
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Jun 1, 2014 #21 මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා
Santa DX Member Feb 1, 2013 823 73 0 Area 51 Jun 1, 2014 #22 මුහුදේ ඉන්නේ එක මාලුවද බන්? "ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?" නෑ බන් කිරියෙ සෙට් එකම යනවා
amila_banks Member Dec 15, 2008 5,632 304 0 36 Jun 9, 2014 #24 ChickMagnet said: -මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා -මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව -හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා, අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ... Click to expand... fattazz............
ChickMagnet said: -මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා -මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව -හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා, අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ... Click to expand... fattazz............
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Jun 9, 2014 #27 -බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්
-බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්