ශ්‍රී ලංකන් වේටර් තරුණියන්

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
කෝරලේමහත්තයා;19820654 said:
දේශපාලන ‍රැස්විම්වල කෑල්ලක් අයින්කරල නිව්ස් වලට දානව වගේනෙ බං
මේක..:lol:'ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව කියලයි කියන්නෙ :rolleyes: '
එක ‍ටුවර් එකකදි දෙනවලු සම්මමත ලිකර් ප්‍රමානයක් ඒක අඩුකරගත්තොත් ඉතුරු
බෝතල් පන්නන්න දන්නෙම නැතිව ඇති. එයාර් හොස්
ස්ල නෙමෙයි
කොහොමත් ඕක එලියට ගෙනියන්නෙ.
:rolleyes:

ඇතුලෙදි බිව්වොත් මිසක් පිටතට ගෙනියන්න දෙන්නෙ නෑ. ගුදම් වගේ බොන්න නම් දෙන්න විදිහක් නැතුව ඇති. ශොට් එකක් දෙකක් නම් ඕනෙ තරම් පොරවල් ගන්නව මම දැකල තියෙනව.
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
Sri Lankan eke umba keeparak travel karala thiyenawada ?

අට පාරක් ගිහින් තියේ. ඉදිරියටත් යන්නේ ශ්‍රී ලංකන්ම තමා. :yes:

Mama nam hodatama notice karapu deyak thamai duppath ahinsaka minisuu gawata gihin kadda widinawa oake inna geanu.

මම නම් එහෙම දැකලා නෑ. නමුත් සිංහලෙන් කතා කලහම ඉංග්‍රීසියෙන් උත්තර දීපු වෙලාවල් තියෙනව. ඒ වෙලාවට මම ස්ංහලෙන් උත්තර දෙනකල් ආපහු ඒ දේම අහනව. එතකොට ලස්සනට ඔය සිංහලෙන් කතා කොරන්නෙ. ඉංග්‍රීසි අවශ්යම නම් විතරයි මම ඉංග්‍රිසි කතා කරන්නෙ. උන් ඒක දැනගත්තොත් (අහල පහල ඉන්න සුද්දො සුද්දියො එක්ක කතා කලොත් ඇහෙනවනේ), එතන ඉඳන් උන්ගෙන් රෙස්පෙක්ට්. ඒක නම් පිස්සුවක් තමා. ඒත් ඉතිං අපේ රටේ පරගැති මානසිකත්වේ නැති කරල දානකල් ඕව ගැන මොකුත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්ණේ තියෙනව.

Ahinsaka minisunta wathura illuwata denneth parakku wela.

Heethalawela blanket illuwama duppath ahinsaka duppath ayawa ignore karanawa.

සමහර වෙලාවට සර්ව් කරන්න පරක්කු වෙනව. ඒව නම් කොයි එයා ලයින් එකෙත් වෙනව. කෑම දෙන වෙලාවට කොහොමත් උන් බිසී. සමහර ෆ්ලයිට් වල නම් වතුර ගන්න පොඩි ටැප් එකක් තියෙනව එකොනොමි ක්ලාස් කොමන් ඒරියා එකේ. එතනම කඩදාසි කෝප්පත් තියේ. තමන්ටම අරන් බොන්න පුළුවන්. ඒක අපේ ගොඩක් අය දන්නෙ නෑ. නැත්තං 'ඇටෙන්ඩන්ට් කෝල්' බටන් එක ඔබලා, ගුවන් සෙවිකාව අවහම වතුර ඉල්ලපන්. වතුර ගෙනාවට පස්සෙ 'ඇටෙන්ඩන්ට් කෝල්' ඉන්ඩිකේටරේ ඕෆ් කරන්න. එතකොට උන්ට වෙන වැඩක් නිසා අමතක වුනත්, මතක් වෙන්න ඉන්ඩිකේටරයක් තියෙනව. ගොඩක් අය ඔය වගේ පුන්චි දේවල් නොදන්න නිසා අපහසුවට පත් වෙනව ඇති. ඒකට කාටවත් බනින්නෙ නැතුව තමන්ගේ අඩුපාඩු හදාගමු. එතකොට හරි.

බ්ලැන්කට් එකක් දෙනවනේ කොට්ටෙ එක්කම. තවත් බ්ලැන්කට් ඕනෙ නම් අර කිව්ව වගේ 'ඇටෙන්ඩන්ට් කෝල්' බටන් එක ඔබලා ඉල්ලන්න. හැබයි ගේනකල් ඔෆ් කරන්න එපා.

Also the ground staff, check in counter staff, lankawe idan yana minussunwa mona ledak hari daannai balanne.

ග්‍රවුන්ඩ් ස්ටාෆ් නම් තව හොඳ වෙන්න ඕන තමා. නමුත් ඩුබායි වගේ එයාපෝට් වල ඉන්න ඉංදියන් සක්කිලින්ට වඩා ලංකාවෙ ග්‍රවුන්ඩ් ස්ටාෆ් හොඳයි.

When travelling from dubai, Saudi, Kuwait lankawe minisuunta hoda seats dennehe. Arabi karayanta okkoma exit rows denawa.

අඬන්නෙ නැතුව ඔන්ලයින් චෙකින් කරපන් බං. උඹට ඕනෙ සීට් එක තෝරගන්න පුළුවන්නේ. හොඳ සීට් ඔක්කොම වගේ ඔන්ලියින් චෙකින් වලින් යනවා. එහෙම නොකලම, උඹලට හම්බෙන්නේ ඉතුරු සීට් වලින් එකක් තමා. ඔන්ලයින් චෙකින් කරන්න පුළුවන් ගමනට පැය 24කට කලින්. පෝලිම් නෑ, බැගෙජ් චෙකින් කලා, රජා වගේ ගේමක් නැතුව යන්න පුලුවන්.

http://www.srilankan.com/olci

කාටවත් බනින්නෙ නැතුව තමන්ගේ අඩුපාඩු හදාගමු. එතකොට හරි.
 
Last edited:

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93

    Issue ekak thiyenawa machan unge obvious. They dont treat sri lankans equally.

    Nehe machan most of them are in a big seen syndrome.

    Blankets dennehe machan kotteth ekka. Blanket denne wenama sri lankan airline eke. Umba middle east travel kalada ?

    Atendent call button eka ebuwama machan, passenger anuwa response eka wenas. Samaharunta baninawa i have seen machan.

    Online checkin karanawa machan. I travel very frequently.
    Exit rows are not available in online check in machan, may be you have not noticed it.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෝටර් කෙනෙක් නෙවෙයි. මම ශ්‍රී ලන්කන් එකේ වැඩ කරන්නෙත් නෑ. නමුත් මම ශ්‍රී ලංකන් එකේ ගිහින් තියෙනව. අනිත් ගුවන් සේවා කීපයකම ගිහින් තියෙනව. ඒව එක්ක සන්සන්දනය කරල මගේ අත්දැකීම කිව්වෙ. හැබැයි ඔය සමහර අය වගේ මම ඒ කෙල්ලන්ගේ ඇඟට ගොඩවෙලා නෑ. ඩීසන්ට් එකේ ඉඳලා බලපල්ලා කොහොමද සැළකිලි කියලා. :D

    පෝටර් කෙනෙක් කියල නිකං කින්ඩියට හිනා වුනේ මොකෝ. පෝටර් කියන්නෙ පහත් රස්සවක ගානට දාලද? ඒ මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් සල්ලි උපයනව. ඒකත් සේවයක්. ගරු කරපන්. ඔහොම කින්ඩියට හිනා වෙන එවුන් කුළ ක්‍රමය ගැන කිව්වොත් පුක උඩදාගෙන ඒකට බනින්නෙ. පුදුම හිපොක්‍රෙට්ස්ලා සෙට් එකක්. :lol:

    rep+
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Issue ekak thiyenawa machan unge obvious. They dont treat sri lankans equally.

    Nehe machan most of them are in a big seen syndrome.

    Blankets dennehe machan kotteth ekka. Blanket denne wenama sri lankan airline eke. Umba middle east travel kalada ?

    Atendent call button eka ebuwama machan, passenger anuwa response eka wenas. Samaharunta baninawa i have seen machan.

    Online checkin karanawa machan. I travel very frequently.
    Exit rows are not available in online check in machan, may be you have not noticed it.

    මට එහෙම එකක් නෝට් වෙලා නෑ මචන්. උඹ සෙකන්ඩ් වෙන්න ඉන්න එපා. උඹත් ඉඳපන් ලොකු සීන් එකෙන්ම. හැබැයි ලොකු සීන් කියල උන්ව පාගන්න හදන්න එපා. ඩීසන්ට් එකේ ඉඳපන්. උන්ට අපේ එවුන්ම එක එක සීන් දාල උන් ගාන උස්සනවද දන්නෙ නෑ. උඹ එහෙම එකෙක් නෙවෙයි කියල පෙන්නපන් මුලින්ම.

    බැල්න්කට්ස් දෙන්නෙ නැති එක අමුතු වැඩක් නේ. සමහර විට අපේ ගොයියලා ඒව ඔතාගෙන ගෙදර ගේන්න හදන නිසාද දන්නෙ නෑ. බැල්න්කට් එකක් ගත්තොත් මතක ඇතුව උන්ට එක ආපහු දීපන්. මම මිඩ්ල් ඊස්ට් ටැවල් කරල නෑ ශ්‍රී ලංකන් එකේ.

    එහෙම බනින්න බෑ. හේතුවක් නැතුව බැන්නොත් උඹට කොම්ප්ලේන් කරන්න පුළුවන්. හැබයි ආතල් එකට හරි, කණමොදා වගේ බොන්න ඉල්ලන්න හරි ඇටෙන්ඩන්ට් බටන් එක ඔබන එවුන්ට බනිනව ඇති. මතක ඇතුව, උන්ගේන් උදව්වක් වුනහම ස්තුති කරපන්. උන්ගේ සේවය අගය කරනව කියල පෙන්නපන්. උඹට උන් සාමාන්‍ය කෙල්ලෙක් විතරයි, විශේශ ඉන්ටෙරෙස්ට් එකක් නෑ ගානට හිටල බලපන් වෙනස. ඔය ගණන් බහිනවා බලාගන්න පුළුවන්. උඹට ඕනෙ නම් ඉංග්‍රීසේයෙන් කතා කරල අපේ මිනිස්සුන්ගෙ තියෙන වහල් මානසිකත්වේ උඹේ වාසියට හරවගනින්.

    මම නම් ඒක නෝටිස් කරල නෑ. බෝහෝ විට ඒව වෙන් කරනව ළමයි ඉන්න අයට සහ ආභාදිත අය සඳහා. ටිකට් එක ගන්නකොටම ටිකෙට් ඒජන්ට් ගෙන් ඉල්ලලා බලපන් සීට් එකක්.

    මළ පැනගෙන බැන බැන හිටියට අපිට වැඩක් වෙන්නෙ නෑ මචන්. කොහොම හරි උඹේ වැඩේ කරගන්න විදිහක් කල්පනා කරපන්.
     
    Ow ban mata prashanayak wela nehe.
    Mama mata awashya blanket, water aran yanne. Kanneth nehe in flight.

    But machan, ahinsaka minissunta mun jara widiyata salakanne. Puhu adambarayak thiyagena yanne
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base

    umba katha karanne umba gana patan gatha welawe indan. machan lankawen yana hama minhatama ohoma umbata wage knowledge ekak na minssuwa manipulate karanna.

    man hondatama dannawa un unge wasiyata puka dena hati. puka witharak newe. podi minissunta thamai ewa return ganne.

    oya kello machan honda route ekak ganna pilot lata allana hati dakkama sansare epa wenawa.

    machan. kohomath unta assertive wela minissunawa handle karanna one karana training ekak hariyata hamba welath na anik lines wala wage. owath balapaanawa.
     
    කොයි එයාලයින් එකෙත් එහෙම තමා මචන්. අපායට යතත් තමන යන්නෙ මොකටද, මොකේද, කොහොමද කියල දැනගෙන යන එකා ගොඩ. සමාජේ හැසිරෙන විදිහ දන්න නැති එකාට කොහෙ ගියත් අපායක් තමා. අනේ මට බැන්නා, රැව්වා කිය කියල අඬ්න්නෙ නැතුව ඒව නොකරගෙන යන විදිහ ඉගෙන ගත්ත නම්, ආතල් එකේ ගමන යනව කියන එකයි මම කියන්නෙ. උපන් දා ඉඳන් කාර් එකෙ ගිය එකා බස් එකේ යන්න ඉගෙනගන්න ඕන. කොහොමද එහෙම කරන්නෙ, ගිය එකෙක්ගෙන් අහගෙන කරලා ඉගෙනගන්න ඕනෙ නේද? නැත්තං බඩු බනිස්. ඒ වගේම තමා මේකත්. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග.

    අනිත් එක මම නම් ඔය කෙල්ලන්ව එච්චර ලොකු සීන් කාරියෝ විදිහට බලන්නෙ නෑ. උඹලා උන්ව ඔලුවෙ උඩ තියාගන්න යනව ඇති. ගානට ඩීසන්ට් පිට ලෙවල් එකේ හිටපන්. උන් දිහා හරි ලොකු සීන් එකක් බලනව වගේ කෙළ පෙරාගෙන බලන්න එපා. මොකෝ ගෑනු දැකල නැතුවයැ. මම දැකල තියෙන දෙයක් තමා අපේ කොල්ලො කෙල්ලන්ව උඩ තියලා, උන්ව උඩ යවනව කියන එක. කබ්බියො වුනත් ෆෝම් වෙනව උඹල උන්ට ලොකුවට තැන දුන්නම. ගානට හිටපන්.

    අනිත් එක උන් මොකා එක්ක නිදාගත්තත් මට කමක් නෑ. මම යන ගමනෙදි උන්ගෙන් මට වෙන සේවය වෙනව නම් එච්චරයි. මොකො මම උන්ව ගෙදර ගෙනියනවයැ. පොඩි එව්වො නෙවෙයි නෙ? උඹලා ඔෆිස් වල සිද්ද වෙන හොර මංගල්ල දන්නෙ නැද්ද බං? කොහෙත් එහෙම තමා, ඕවයෙ කියල වෙනසක් නෑ. අපි යන ගමන යනව මිසක් උන්ගේ චරිතෙ ගැන හිතන්න වත් මහන්සි වෙන්නෙ මොකටද බං?

    උබලගෙ වැඩේ කරගනිල්ලා. උන්ගේ රෙද්දවල් වලින් උඹලට පළක් වෙන්නෙ නෑ. හිනාවෙලා, හොඳට කතාකරපන්. ඇඟට යන්නත් එපා, උන්ව ඇඟට ගන්නත් එපා. උබලගෙ ලෙවෙල් එක තියාගෙන පලයන්.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,289
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි මචන්ල. අපිට සමාජයේ ඉන්න හැම එකා එක්කම ආශ්‍රය කරන්න අමාරුයිනෙ. ලංකාවෙ උනත් දුප්පත් උන්ගෙ නරක ගති වැඩියි. මම ෆ්‍රැන්ක්ෆට් ඉඳන් එන ෆ්ලඉට් වලදි ඔය කෙල්ලො එක්ක හොඳින් කතා කරනවා. ඕනම දෙයක් කරලත් දෙනවා. හැබැයි ඩුබායි හරහා එනවා කියන්නෙ වෙනස්ම අත්දැකීමක්. ඩුබායි වලදි ෆ්ලයිට් එකට ගොඩවෙන්නෙ අමුතුම සත්තු කොට්ටාසයක්. එතකොට ඔය කෙල්ලො එකෙක් වත් මූනවත් බලන්නෙ නෑ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Ow ban mata prashanayak wela nehe.
    Mama mata awashya blanket, water aran yanne. Kanneth nehe in flight.

    But machan, ahinsaka minissunta mun jara widiyata salakanne. Puhu adambarayak thiyagena yanne

    එහෙම මොකක් හරි චා විදිහට සලකන සීන් එකක් තියේ නම් කම්ප්ලේන් කරන්න බං තියෙන්නෙ. පව් කියලා නළවන්න දෙයක් නෑ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෙහෙමයි මචන්ල. අපිට සමාජයේ ඉන්න හැම එකා එක්කම ආශ්‍රය කරන්න අමාරුයිනෙ. ලංකාවෙ උනත් දුප්පත් උන්ගෙ නරක ගති වැඩියි. මම ෆ්‍රැන්ක්ෆට් ඉඳන් එන ෆ්ලඉට් වලදි ඔය කෙල්ලො එක්ක හොඳින් කතා කරනවා. ඕනම දෙයක් කරලත් දෙනවා. හැබැයි ඩුබායි හරහා එනවා කියන්නෙ වෙනස්ම අත්දැකීමක්. ඩුබායි වලදි ෆ්ලයිට් එකට ගොඩවෙන්නෙ අමුතුම සත්තු කොට්ටාසයක්. එතකොට ඔය කෙල්ලො එකෙක් වත් මූනවත් බලන්නෙ නෑ.

    මම ඩුබායි හරහ ශ්‍රී ලංකන් එකේ ඇවිත් නෑ. ඒක නිසා දන්නෙ නෑ උඹ කියන දේ. කොහොම වුනත් උඹගේ අත්දැකීමෙන් ගන්න තියෙන දේ තමයි උන් යන ඒන මිනිස්සුන්ගේ හැටියට තමා වැඩසටහන දෙන්නේ කියන එක. ඒව එහෙම වුනේ මොකද කියල අපි තෙරුම ගන්න ඕනේ. :yes:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන්ලා, මම ශ්‍රී ලංකන් එකේ ගිහින් තියෙනව. ඔය කියන විදිහෙ නරක විදිහට මට කවදාවත් සළකලා නෑ. ශ්‍රී ලංකන් ගුවන් සෙවිකාවන්ගේ කිසිම නරකක් මගේ අත්දැකීම් අතර නැහැ. ඒ අය තමන්ගේ සේවය නිසි ලෙස කලා. අනිත් එක සමහර වෙනත් ගුවන්සේවා වගේ නෙවෙයි, ශ්‍රී ලංකන් ගුවන් සෙවයේ යන අයට මදි නොකියන්න කන්න බොන්න ලැබෙනව.

    කිහිප දෙනෙක්ගෙ වැරදි වලට ඔක්කොටොම බනින්න එපා මචන්. අනික බං උන්ගේ චරිත සහතික බලන්නෙ මොකටද? අපි උන්ව ගෙදර ගෙනියනවද? උන් උන්ගේ ඩියුටිය හරියට කරනව නම් එච්චරයි නේ. උන් කා එක්ක නිදාගනන්වද කියන එක අපිට වැඩක් නෑනෙ. ඔය බනින එවුන් සුදනොම කියල ශුවර්ද? උන් ඔය කෙල්ලන්ට ලයින් දාලා වැඩක් වුනේ නැති වුනහම 'මිදි තිත්තයි' කියන නරි වෙන්නත් පුළුවන් නේද? ඒ මිනිස්සු කරන්නෙ රැකියාව. සළකන ගෑනිට අරින්න යන කුපාඩින්ට නම් කොහොම සැලකුවත් එකයි.

    කැඩිච්ච සිංහල කතා කලා නම් ඒකට සමාවක් නෑ. ඒත් මට තාම එහෙම ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් මුණගැහිලා නෑ.

    මට අපේ ගුවන් සෙවිකාවො ගැන තියෙන එකම පැමිනිල්ල තමා, සමහර ගුවන් සෙවිකාවන්ගේ ටිකක් මහත වීම. මොකෝ ඉකොනොමි ක්ලාස් ගියොත් වොශ් රූම් ගිහිල්ල එද්දි එකෙක් අර පටු අයිල් එකේ හම්බුනාම මාරු වෙන්න අමාරුයි. ඒත් මහත කියල නෑ උන් පට්ට කඩිසරව වැඩ කරනව. මට නම් ශ්‍රී ලංකන් ආඩම්බරයක්! :yes:

    මේ කතාව ඇත්ත මචන්, මටත් මෙච්චර කාලෙකට ඔය වගේ සීන් සෙට් වෙලා නැහැ.ඉන්ග්ලිෂ් වලින් කතා කලත් සිංහලෙන් කතා කලත් හොදට සංග්‍රහ කරලා තියෙනවා.අනිත් එක ශ්‍රී ලන්කන් එකේ ටිකට්ස් ගණන් වැඩි නැහැ බන්.මම බලල තියෙන හැම පාරම කටාර් එයාර්වේස් එකේ ටිකට් ගණන් ශ්‍රී ලන්කන් එයාර්වේස් එකට වඩා.
     
    • Like
    Reactions: Pissu_Matta

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    Sri Lankan eke umba keeparak travel karala thiyenawada ?

    Mama nam hodatama notice karapu deyak thamai duppath ahinsaka minisuu gawata gihin kadda widinawa oake inna geanu.

    Ahinsaka minisunta wathura illuwata denneth parakku wela.

    Heethalawela blanket illuwama duppath ahinsaka duppath ayawa ignore karanawa.

    Also the ground staff, check in counter staff, lankawe idan yana minussunwa mona ledak hari daannai balanne.

    When travelling from dubai, Saudi, Kuwait lankawe minisuunta hoda seats dennehe. Arabi karayanta okkoma exit rows denawa.

    Mama ahala thiyena widiyata machan exit rows denne thora gathtu mageenta mokadha hadisiyakadhi e mageenta puluwan wenna ona air hosterlata udaw enna enisa tikak agapatha thiyena abaditha nathi aya thorala ewage than wala wadi karanawa ekai online checking waladhi exit rowa nathuwa aththe.

    hugakma mewage adu salakili labenna ape unge hasirimath hugak balapanawa hugak dubai wage pathiwalin ena un set ekak ekata naggoth hariyata irida polata giyawage un hasirenne thanata sudusu class eka thiya ganna danne naha unge hasirime hatiyata ithin wada karana unuth hada gahila thiyenne .
    ekai Europe wage pathiwalin ena unta hodata salakannath Dubai wage pathiwalin enaunta adu salakili dennath
     
    :yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    මේ කතාව ඇත්ත මචන්, මටත් මෙච්චර කාලෙකට ඔය වගේ සීන් සෙට් වෙලා නැහැ.ඉන්ග්ලිෂ් වලින් කතා කලත් සිංහලෙන් කතා කලත් හොදට සංග්‍රහ කරලා තියෙනවා.අනිත් එක ශ්‍රී ලන්කන් එකේ ටිකට්ස් ගණන් වැඩි නැහැ බන්.මම බලල තියෙන හැම පාරම කටාර් එයාර්වේස් එකේ ටිකට් ගණන් ශ්‍රී ලන්කන් එයාර්වේස් එකට වඩා.

    :yes:
     
    Similar threads