අනේ මන්ද බං.. මම නම් කිසිම ගුවන් සමාගමක සේවය අරගෙන නෑ..
ඒත් ගොඩ දෙනෙක් මේ අය ගැන බොහොම නරක දේවල් කියල තියෙන්නේ...![]()
තරහත් යනව සමහර ඒව දැක්කාම...
විශේෂයෙන් සිංහල කතා කරන ශ්රී ලාංකික මගියෙකුට හොඳ සේවයක් නොදී, හරියට කතා කරන්නෙත් නැතුව මග අරින එක නම් මහ ජරා වැඩක්...

කෝරලේමහත්තයා;19820369 said:ඔය කියන ඒවනම් බොහොමයක් ඇත්ත .. මට ඔය ප්රශ්නෙ එන්නැතෙ ෆ්ලයිට් එකේදි කන්නෙ
බොන්නෙ නැතිනිසා ..කෑවොත් සීට් බෙල්ට් එක දාගෙන ටොයිලට් එකේ ඉන්න වෙන්නේ..ඔය
ප්රශ්නේ එන්නේ බොන අයට බොන එවුන් හැම තිස්සෙම ශොට් ඉල්ලනව අපේ හොට්ලස් ල හැංගෙනව
ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව කියලයි කියන්නෙ![]()
සිරා කතාව බං..DXB,MAA වගේ ඉඳල ආවොත් මුන්ගෙ මාර ගනන්..යුරෝප් සයිඩ් එකට යනවනම් හරි එනවනම් හරි මුන් පුක උනත් දෙන්න රෙඩි වෙලා ඉන්නෙ..අනිත් එක එමිරේට්ස් වලට වඩා ශ්රී ලංකන් ගණනුත් වැඩියි..ව්මිරේට්ස් වලම පලයන් පුලුවන් තරම් මුන්ගෙ පඩ ෂෝ නොබලා![]()
එමිරට්ස් ස්රවිස් පට්ට චා නෙ? ඔක්කොටොම හපන් බැගේජ් හැන්ඩලිං.
එක බැගෙජ් බෑග් එකක් එක ගමනකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. විසි කරලා කඩලා දාල. මගේ සැම්සොනයිට් බෑග් එකත් කැඩුව කියහන්කො ඕකුන්. බෑග් වලින් බඩුත් හොරකම් කලා දෙපාරක්. ඉංදියන් කාලකන්නි ඉන්නෙ උන්ගෙ එයාපෝට් එකේ. උන්ගෙ පඩ බලන්න මොකට යනවද බං? ඇත්ත කියපන් උඹ Sri Lankan airines වැඩ කරන එකෙක් නේද? ඒකෙ ගෑනුන්ට හොද කියපු එකම එකා උඹ. ඒකෙ විතරක් නෙමේ කොහොමත් ලංකාවෙ ගෑනුන්ගෙ ඔලුවම තමා ඔතෙන්ට ආපුවම වැඩි වෙන්නෙ. වෙන රටවල air hostess ල මුන්ට වඩා පට්ටම ලස්සනයි. ඒත් ලස්සනයි කියල හිතට අරගෙන නෑ. හරිම හොදයි අපේ උන්ට වඩා කඩිසරව වැඩ කරනව.මචන්ලා, මම ශ්රී ලංකන් එකේ ගිහින් තියෙනව. ඔය කියන විදිහෙ නරක විදිහට මට කවදාවත් සළකලා නෑ. ශ්රී ලංකන් ගුවන් සෙවිකාවන්ගේ කිසිම නරකක් මගේ අත්දැකීම් අතර නැහැ. ඒ අය තමන්ගේ සේවය නිසි ලෙස කලා. අනිත් එක සමහර වෙනත් ගුවන්සේවා වගේ නෙවෙයි, ශ්රී ලංකන් ගුවන් සෙවයේ යන අයට මදි නොකියන්න කන්න බොන්න ලැබෙනව.
කිහිප දෙනෙක්ගෙ වැරදි වලට ඔක්කොටොම බනින්න එපා මචන්. අනික බං උන්ගේ චරිත සහතික බලන්නෙ මොකටද? අපි උන්ව ගෙඩ්ගර ගෙනියනවද? උන් උන්ගේ ඩුටිය හරියට කරනව නම් එච්චරයි නේ. උන් කා එක්ක නිදාගනන්වද කියන එක අපිට වැඩක් නෑනෙ. ඔය බනින එවුන් සුදනොම කියල ශුවර්ද? උන් ඔය කෙල්ලන්ට ලයින් දාලා වැඩක් වුනේ නැති වුනහම 'මිදි තිත්තයි' කියන නරි වෙන්නත් පුළුවන් නේද? ඒ මිනිස්සු කරන්නෙ රැකියාව. සළකන ගෑනිට අරින්න යන කුපාඩින්ට නම් කොහොම සැලකුවත් එකයි.
කැඩිච්ච සිංහල කතා කලා නම් ඒකට සමාවක් නෑ. ඒත් මට තාම එහෙම ශ්රී ලංකන් ගුවන් සේවිකාවක් මුණගැහිලා නෑ.
මට අපේ ගුවන් සෙවිකාවො ගැන තියෙන එකම පැමිනිල්ල තමා, සමහර ගුවන් සෙවිකාවන්ගේ ටිකක් මහත වීම. මොකෝ ඉකොනොමි ක්ලාස් ගියොත් වොශ් රූම් ගිහිල්ල එද්දි එකෙක් අර පටු අයිල් එකේ හම්බුනාම මාරු වෙන්න අමාරුයි. ඒත් මහත කියල නෑ උන් පට්ට කඩිසරව වැඩ කරනව. මට නම් ශ්රී ලංකන් ආඩම්බරයක්!
ඇත්ත කියපන් උඹ Sri Lankan airines වැඩ කරන එකෙක් නේද? ඒකෙ ගෑනුන්ට හොද කියපු එකම එකා උඹ. ඒකෙ විතරක් නෙමේ කොහොමත් ලංකාවෙ ගෑනුන්ගෙ ඔලුවම තමා ඔතෙන්ට ආපුවම වැඩි වෙන්නෙ. වෙන රටවල air hostess ල මුන්ට වඩා පට්ටම ලස්සනයි. ඒත් ලස්සනයි කියල හිතට අරගෙන නෑ. හරිම හොදයි අපේ උන්ට වඩා කඩිසරව වැඩ කරනව.

'ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව' : බොරු කතාවක්. ගුවන් සේවයේ ඉන්න අයට කිසිම දෙයක් පිටතට ගෙනියන එක තහනම්.
අපේ උන්දැලත් බොන්න දන්නෙ නෑනෙ. නේද? ආතල් ගන්න බොනව නෙවෙයි, නිකන් හම්බෙනව කියල වතුර බොන්නා වගේ බොන්න ඉල්ලන එකත් සාධාරණද කියල කල්පනා කරල බලමු කෝරලේ මහත්තයෝ.
'ලිකර් ඉතුරුකරගෙන විකුණගන්නව කියලයි කියන්නෙ
'
මචන්ලා, මම ශ්රී ලංකන් එකේ ගිහින් තියෙනව. ඔය කියන විදිහෙ නරක විදිහට මට කවදාවත් සළකලා නෑ. ශ්රී ලංකන් ගුවන් සෙවිකාවන්ගේ කිසිම නරකක් මගේ අත්දැකීම් අතර නැහැ. ඒ අය තමන්ගේ සේවය නිසි ලෙස කලා. අනිත් එක සමහර වෙනත් ගුවන්සේවා වගේ නෙවෙයි, ශ්රී ලංකන් ගුවන් සෙවයේ යන අයට මදි නොකියන්න කන්න බොන්න ලැබෙනව.
කිහිප දෙනෙක්ගෙ වැරදි වලට ඔක්කොටොම බනින්න එපා මචන්. අනික බං උන්ගේ චරිත සහතික බලන්නෙ මොකටද? අපි උන්ව ගෙඩ්ගර ගෙනියනවද? උන් උන්ගේ ඩුටිය හරියට කරනව නම් එච්චරයි නේ. උන් කා එක්ක නිදාගනන්වද කියන එක අපිට වැඩක් නෑනෙ. ඔය බනින එවුන් සුදනොම කියල ශුවර්ද? උන් ඔය කෙල්ලන්ට ලයින් දාලා වැඩක් වුනේ නැති වුනහම 'මිදි තිත්තයි' කියන නරි වෙන්නත් පුළුවන් නේද? ඒ මිනිස්සු කරන්නෙ රැකියාව. සළකන ගෑනිට අරින්න යන කුපාඩින්ට නම් කොහොම සැලකුවත් එකයි.
කැඩිච්ච සිංහල කතා කලා නම් ඒකට සමාවක් නෑ. ඒත් මට තාම එහෙම ශ්රී ලංකන් ගුවන් සේවිකාවක් මුණගැහිලා නෑ.
මට අපේ ගුවන් සෙවිකාවො ගැන තියෙන එකම පැමිනිල්ල තමා, සමහර ගුවන් සෙවිකාවන්ගේ ටිකක් මහත වීම. මොකෝ ඉකොනොමි ක්ලාස් ගියොත් වොශ් රූම් ගිහිල්ල එද්දි එකෙක් අර පටු අයිල් එකේ හම්බුනාම මාරු වෙන්න අමාරුයි. ඒත් මහත කියල නෑ උන් පට්ට කඩිසරව වැඩ කරනව. මට නම් ශ්රී ලංකන් ආඩම්බරයක්!
Sri Lankan eke umba keeparak travel karala thiyenawada ?
Mama nam hodatama notice karapu deyak thamai duppath ahinsaka minisuu gawata gihin kadda widinawa oake inna geanu.
Ahinsaka minisunta wathura illuwata denneth parakku wela.
Heethalawela blanket illuwama duppath ahinsaka duppath ayawa ignore karanawa.
Also the ground staff, check in counter staff, lankawe idan yana minussunwa mona ledak hari daannai balanne.
When travelling from dubai, Saudi, Kuwait lankawe minisuunta hoda seats dennehe. Arabi karayanta okkoma exit rows denawa.

ඇත්ත කියපන් උඹ Sri Lankan airines වැඩ කරන එකෙක් නේද? ඒකෙ ගෑනුන්ට හොද කියපු එකම එකා උඹ. ඒකෙ විතරක් නෙමේ කොහොමත් ලංකාවෙ ගෑනුන්ගෙ ඔලුවම තමා ඔතෙන්ට ආපුවම වැඩි වෙන්නෙ. වෙන රටවල air hostess ල මුන්ට වඩා පට්ටම ලස්සනයි. ඒත් ලස්සනයි කියල හිතට අරගෙන නෑ. හරිම හොදයි අපේ උන්ට වඩා කඩිසරව වැඩ කරනව.
mu porter kenek
කෝරලේමහත්තයා;19820660 said: