ශ්‍රී ලංකන් වොක් ඇඩ්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    අඩෝ උඹලට හිතුනෙ නැද්ද මේක වොක් ඇඩ් එකක් කියලා? ගෑනිගේ ජොබ් එක ලොකු කරල මිනිහා ගෙදර වැඩ කරන්න ඕනා කියන එක පෙන්නන්න හදනවා වගේ තෙරෙන්නෙ නැද්ද? මම හිතන්නේ ලංකාවේ පලවෙනි ඒ ජාතියේ ඇඩ් එක මේක.

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    අඩෝ උඹලට හිතුනෙ නැද්ද මේක වොක් ඇඩ් එකක් කියලා? ගෑනිගේ ජොබ් එක ලොකු කරල මිනිහා ගෙදර වැඩ කරන්න ඕනා කියන එක පෙන්නන්න හදනවා වගේ තෙරෙන්නෙ නැද්ද? මම හිතන්නේ ලංකාවේ පලවෙනි ඒ ජාතියේ ඇඩ් එක මේක.
    නෑ බන් තව එකක් තියෙනවා මොකක්හරි, අපේ අම්ම දවසක් යක්සයා වැහිලා වගේ කෑ ගැහුවා ඒ ඇඩ් එකට :lol: මට දැන් නම මතක නෑ,
    එකේ තිබ්බේ රෙදි හෝදන සීන් එකක්, ගෑනි වැඩ ඇරිලා එනකොටද කොහෙද

    මේක මේක, original එකනම් india වගේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ උඹලට හිතුනෙ නැද්ද මේක වොක් ඇඩ් එකක් කියලා? ගෑනිගේ ජොබ් එක ලොකු කරල මිනිහා ගෙදර වැඩ කරන්න ඕනා කියන එක පෙන්නන්න හදනවා වගේ තෙරෙන්නෙ නැද්ද? මම හිතන්නේ ලංකාවේ පලවෙනි ඒ ජාතියේ ඇඩ් එක මේක.

    feminism agenda

    වෙලාවට විම් තිබ්බේ ,අරකිගේ මුලුතැන් ගෙයි හැකියාවන් ලෙෆ්ට්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    නෑ බන් තව එකක් තියෙනවා මොකක්හරි, අපේ අම්ම දවසක් යක්සයා වැහිලා වගේ කෑ ගැහුවා ඒ ඇඩ් එකට :lol: මට දැන් නම මතක නෑ,
    එකේ තිබ්බේ රෙදි හෝදන සීන් එකක්, ගෑනි වැඩ ඇරිලා එනකොටද කොහෙද

    මේක මේක, original එකනම් india වගේ

    mata meka note une ne. Mama hituwe aru indala hitala wadak karanaw wife gedara nathi nisa kiyala. Vim ekey ban ara gaani aruta kiyanawa kussiye wada karapan kiyala. u ponnaya wage ekath ekka yannaw :-D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    mata meka note une ne. Mama hituwe aru indala hitala wadak karanaw wife gedara nathi nisa kiyala. Vim ekey ban ara gaani aruta kiyanawa kussiye wada karapan kiyala. u ponnaya wage ekath ekka yannaw :-D
    vim එකනම් පජාතයි තමයි බන්, අනික මෙහෙම හදපු එකක්නේ. දැන් ටික ටික දෙන්න හදන්නේ ෂොට් එක, ටික්ටෝක් එහෙමත් ඉතින් ගන්න දෙයක් නැහැනේ,
     
    • Sad
    Reactions: tharakaf

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මටත් ඕක මීටර් උනා.. Vim එවුන් උන්ගේ tagline ඒකත් වෙනස් කරලා ශේප් එකේ.. Feminist power තමා ඉතිං 🥲
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    ට්‍රාන්ස් එවුන් ටිකත් එලි බැස්සම ගෑණුන්ට ගූ යයි.
    Un dan raganawa wadi neh? May day ekak hitan karala tibba dakka. Lesbian gaanu eliyata bahala. Mama kiyanne unta rights tiyenna ona. but balen unge labbawal apey ange gahanna denna be. Anika unta movies onam unta hadaganna kiyapan nikan majoiry ewa asse ringanne natuwa.

    US walin woke eka elawanna patan gannakota asia walata patawanawa wage kunu goda
    Komath NGO gemak yanawane ban yatin
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකවේ ගැනු එක්ක ලේසි වෙන්නේ නැ ඉතින් ඕව නම්..
    නීති හදාගත්තම ගෑනුන්ට බම්බු ගහන්න වෙයි.:lol:

    ස්පෝට්ස් බලපන් බටහිර රටවල.ගෑණුන්ගේ රෙකෝඩ් කැලේ ට්‍රාන්ස් එවුන් ආවාම.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,402
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ උඹලට හිතුනෙ නැද්ද මේක වොක් ඇඩ් එකක් කියලා? ගෑනිගේ ජොබ් එක ලොකු කරල මිනිහා ගෙදර වැඩ කරන්න ඕනා කියන එක පෙන්නන්න හදනවා වගේ තෙරෙන්නෙ නැද්ද? මම හිතන්නේ ලංකාවේ පලවෙනි ඒ ජාතියේ ඇඩ් එක මේක.

    ඕක දකින දකින පාරට අම්ම බනිනව 🤣🤣🤣 අරූ පොන්නය වගෙ කුස්සි බඩුව වෙලා. ගැනි ඔෆිස් ගිහින් එද්දි අරූ කුස්සි අම්ම වගෙ හට්ටි හොදලා උයලා තියෙන්න ඕනෙ 🤣🤣