ශ්‍රී ලංකන් AI waring system for your car

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,460
    24,791
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    driver ගෙ වැරැද්ද. ඌට මාර තදියමක් තියෙන්නෙ. කහ ඉර ගාව ලයින් කපල පාර මැදින් ගන්නෙ. අර ලොරිය ඔලුව පාරට දාල තියෙද්දිත්. පොලීසියට දුන්නනම් මුල්ම දඩ කොලේ ඌට.