ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    පනතට අදාලවම බදවාගැනීම් කරන ආයතනයක්නේමේක :lol: උබ ලංකාවේ න‌ෙව‌ෙයිද ඉන්නේ බන් ?
    සංස්ථා පණත කියවන්න . එකේ තියනවා ආයතනයට අදාලව බදාවාගැනීම් කර්න්න පුලුවන්, විශ්‍රම වැටුප් රහිත කොන්ට්‍රාත් පදනමින් බදවාගැනීම්, කෙටි කාලින සේවා ලබාගැනීම . මේවා දෙපාර්තමේන්තු වල බෑ.

    මේ කෑම බෙදන්න මොකටද උසස්පෙල අවශ්‍ය ගුවන් සෙවික වෘත්තිය පුහුනුව සහ සමාන්‍ය පෙල . උසස්පෙල කරපු කෙනෙක්ට පුලුවන් මීට වඩා හොද දෙයක් රට වෙනුවෙන් කරන්න වෘතිකයෙකු ලෙස
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543

    පනත් නම් සංශෝධනය කරන්න පුලුවන් අවශ්‍ය විදියට. අන්තිමට හරි උබ පිලිගත්ත ඒක ගැන සතුටුයි උසස්පෙල කරපු ක‌ෙන‌ෙක්ට සමාන්‍ය පෙල පාස් අයෙකුට වඩා දෙයක් කරන්න පුලුවන් කියන ඒක. උබ කියන විදියට උසස්පෙල අනිවාර්යය කරාම වෘත්තියේ ගුණාත්මකභාවයත් වැඩි වෙනවා රටට මීට වඩා ස‌ේවයකුත් ව‌ෙනවා. ආයතනයත් දියුණු ව‌ෙනවා. ඒච්චරයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    පනත් නම් සංශෝධනය කරන්න පුලුවන් අවශ්‍ය විදියට. අන්තිමට හරි උබ පිලිගත්ත ඒක ගැන සතුටුයි උසස්පෙල කරපු ක‌ෙන‌ෙක්ට සමාන්‍ය පෙල පාස් අයෙකුට වඩා දෙයක් කරන්න පුලුවන් කියන ඒක. උබ කියන විදියට උසස්පෙල අනිවාර්යය කරාම වෘත්තියේ ගුණාත්මකභාවයත් වැඩි වෙනවා රටට මීට වඩා ස‌ේවයකුත් ව‌ෙනවා. ආයතනයත් දියුණු ව‌ෙනවා. ඒච්චරයි
    මීට වඩා හොද එකක් කිව්වේ හොද වෘත්තියක් එක නිකම් ලැබෙන් නෑ උසස් අධ්‍යාපනය ගන්න ඕනේ . උසස්පෙල කරල විතරක් දැන් රැකියා ලබාගන්න හැකියාව ඉතා අල්පයි .

    ගුණාත්මක භාවය කාර්‍යක්ශමතාව එන්නේ වෘතිය දැනුමෙන් මිසක් කටපාඩම් කරලා විභාග පාස් කරලා ආවට නෙමෙයි . උසස්පෙලින් එන හැම කෙනෙක්ටම වෘත්තිය පුහුණුව රැකියා ස්ථායෙන් දෙන්නේ එක නිසා නැත්තම් කෙලින්ම මෙන්න පුතේ උබ උසස්පෙල පාස් ඉදගනින් වැඩ කරපන් කියන් නෑනේ .

    පණත් සංශෝධනය වෙන්න ඕනේ ඒත් මේ වගේ රැකියාවකට දැනට ගන්න හැටි හොදටම ප්‍රමාණවත් . ලංකාවේ අධාපණ ක්‍රමය හොද නම් අපේ විශ්ව විද්යාල ඉහල ශ්‍රේනිගතව තියෙන්න ඕනේ ඒම නෑනේ අපේ අධාපණ ක්‍රමය යල් පැනලා හොදි බේරෙනවා . ඒ නිසා උසස්පෙල රහිතව වෘතිමය ලෙස ගුවන් සේවකයන් පුහුනු කරන ආයතන වලින් සමත් වූ අය බදවාගැනීමෙන් නම් කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහල යනවා .
     
    ර‌ටේ අධ්‍යාපන ක්‍රමය මගේ අවුලක් නෙවෙයි. උසස්පෙල රහිතව පුහුණු කරනවට වඩා රජය පිලිගත්ත උසස්පෙල සහිතව පුහුණු කරන ඒකෙන් සුදුස්සන් ඇතුලට යනවා වගේම ගුණාත්මක භාවය වැඩි වෙනවා අදාල වෘත්තියේ. ඒක තමයි උසස්පෙල අවම සුදුසුකම කරන්න කියන්නේ.

    ම‌ෙක විකුණ්නට පස්සේ ප‌ෞද්ගලික ආයතනයක් වෙයිනේ අන්න ඒවගේ උබ කියන විදියට කරාට කිසිම අවුලක් නෑ.

    ahala thiynawa AL ona nethi unata, HILA hirata ona kiyala
    නිසි අධ්‍යාපනයක් නැති ඔය වයසේ ක‌ෙල්ල‌ෝ ඔන ද‌ේකට නවා ගන්න පුලුවන්. සප‌ෝට් කරන පිම්පියොත් ඉන්නවා ඉතින්.
    ------ Post added on Jul 27, 2023 at 1:20 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ර‌ටේ අධ්‍යාපන ක්‍රමය මගේ අවුලක් නෙවෙයි. උසස්පෙල රහිතව පුහුණු කරනවට වඩා රජය පිලිගත්ත උසස්පෙල සහිතව පුහුණු කරන ඒකෙන් සුදුස්සන් ඇතුලට යනවා වගේම ගුණාත්මක භාවය වැඩි වෙනවා අදාල වෘත්තියේ. ඒක තමයි උසස්පෙල අවම සුදුසුකම කරන්න කියන්නේ.

    ම‌ෙක විකුණ්නට පස්සේ ප‌ෞද්ගලික ආයතනයක් වෙයිනේ අන්න ඒවගේ උබ කියන විදියට කරාට කිසිම අවුලක් නෑ.
    උසස්පෙලින් කැබින් ක්‍රිව් එකට ගන්න දෙයක් නැත්තම් ඒක ඉලක්ක කරලා කට්ටියව අරන් වැඩක් නෑනේ . උසස්පෙල කියන්නේ විශයන් කියද ලංකාවේ තියෙන්නේ ඒවට ආස නැති කෙනෙක්ට මේ ක්‍රමය ඉතා හොදයි ඉදිරියට යන්න .

    උසස්පෙලින් කිසිම ඵලදායිතාවය ඉහල යන විදියක් නෑ මේ රැකියාවේ ඒ රැකියාවට අදාලව කිසිම දෙයක් උසස් පෙලින් වෙන් නෑ ආසන්නවම ගන්න පුලුවන් ගෘග ආර්ථික විද්‍යාව කරපු කෙනෙක් ඒත් එ විශය කරන අය ගොඩක් බලන්නේ සූපවේදියෙක් වේශ නිරූපන පෝශණවේදී හෝ වෙනත් කලා විශයකින් කාර්‍යාල රැකියාවකට යන්න . කැබින් කෘව් එකට අවශ්‍ය වෙන්නේ වෘත්තිය පුහුනුව .

    දවසක හොස්පිටැලටි මැනේජ්මන්ට් උසස්පෙල විශය ශ්‍රේත්‍රයක් ලෙස ආවොත් ඒම අයව ගන්න එක ඉතාම වටිනවා ඒත් දැනට ඒම නෑ ඒ නිසා අවශ්‍ය නෑ
     
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මගේ අවුලක් න‌ෙවෙයි. රජය පිලිගන්න උසස්පෙල කියලා විබාගයක් තියෙන්නේ අන්න ඒක අවම සුදුසුකම කරාම ඇති. ඊට පස්සේ අවශ්‍ය පුහුණු ලබා ද‌ෙන්න පුලුවන්. උබ කියන විදියට ප්‍රයිවට් ඒවට යන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මගේ අවුලක් න‌ෙවෙයි. රජය පිලිගන්න උසස්පෙල කියලා විබාගයක් තියෙන්නේ අන්න ඒක අවම සුදුසුකම කරාම ඇති. ඊට පස්සේ අවශ්‍ය පුහුණු ලබා ද‌ෙන්න පුලුවන්. උබ කියන විදියට ප්‍රයිවට් ඒවට යන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ.
    අවම සුදුසුකම සමාන්‍ය පෙල වෙන්න ඕනේ. උසස්පෙල අවශ්‍ය නෑ රැකියා වෙලදපලට පිවිසෙන්න . උසස්පෙල අවශ්‍ය උසස් අධ්‍යාපනය කරන කෙනෙක්ට අවම සිදුසුකම ලෙස රාජ්‍ය විශ්ව විද්යාලවලට
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අවම සුදුසුකම සමාන්‍ය පෙල වෙන්න ඕනේ. උසස්පෙල අවශ්‍ය නෑ රැකියා වෙලදපලට පිවිසෙන්න . උසස්පෙල අවශ්‍ය උසස් අධ්‍යාපනය කරන කෙනෙක්ට අවම සිදුසුකම ලෙස රාජ්‍ය විශ්ව විද්යාලවලට
    විකුණ්නට පස්සේ ඒහෙම කරාට අවුලක් නෑ ඊට කලින් රජය පිලිගත්ත උසස්පෙල අවම සුදුසුකම කරාම ඇති
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    I guess this guy is a Government Uni Student (most probably in Art or Commerce Faculty ) or graduate who doing a job.

    :P
    ප්‍රයිවට් කරාට පස්සේ අට පාස් අය දැම්මත් කමක් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    විකුණ්නට පස්සේ ඒහෙම කරාට අවුලක් නෑ ඊට කලින් රජය පිලිගත්ත උසස්පෙල අවම සුදුසුකම කරාම ඇති
    විකුණන්න ඕනේ නෑ සංස්ථානේ එවට කැමති ලෙස වෘතියට අනුව කට්ටිය ගන්න පුලුවන් . සමාන්‍ය පෙල ඇති කැබින් කෘව් කරන්න
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    විකුණන්න ඕනේ නෑ සංස්ථානේ එවට කැමති ලෙස වෘතියට අනුව කට්ටිය ගන්න පුලුවන් . සමාන්‍ය පෙල ඇති කැබින් කෘව් කරන්න
    අපි නම් විකුණන්න සම්පූර්ණ සහයෝගය දෙනවා ඒතකොට පෞද්ගලික කම්පැනි අට පාස් අය දා ගත්තත් අවුලක් නෑ. රජයේ සම්බන්ධයක් තියෙනවා නම් ලංකාවම පිලිගන්න වසර 13 ක අද්‍යාපන කාලය සම්පූර්ණ කරපු අයව ගන්න ඔන. අවම සුදුසුකම උසස්පෙල කරන්න ඔන කැබින් කෘ ඒකට. සාමාන්‍යපෙල මදි රජය පිලිගන්න අධය්‍යාපන කාලය වසර 13 ක් සම්පූර්න නොකරපු නුසුදුසු අය ඇතුලු ව‌ෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    අපි නම් විකුණන්න සම්පූර්ණ සහයෝගය දෙනවා ඒතකොට පෞද්ගලික කම්පැනි අට පාස් අය දා ගත්තත් අවුලක් නෑ. රජයේ සම්බන්ධයක් තියෙනවා නම් ලංකාවම පිලිගන්න වසර 13 ක අද්‍යාපන කාලය සම්පූර්ණ කරපු අයව ගන්න ඔන. අවම සුදුසුකම උසස්පෙල කරන්න ඔන කැබින් කෘ ඒකට. සාමාන්‍යපෙල මදි රජය පිලිගන්න අධය්‍යාපන කාලය වසර 13 ක් සම්පූර්න නොකරපු නුසුදුසු අය ඇතුලු ව‌ෙනවා.
    ඇයි මදි
    මොකද්ද නොගැලපෙන්නේ
    උසස්පෙලින් ආවරණය වෙන කැබින් කෘව් විශයන් කවරෙද
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඇයි මදි
    මොකද්ද නොගැලපෙන්නේ
    උසස්පෙලින් ආවරණය වෙන කැබින් කෘව් විශයන් කවරෙද
    රජය පිලිගන්න විදියට වසර 13 ක අධ්‍යාපන කාලය සම්පූර්ණ කරලා තියෙන්න ඔන. තේරුණාද ? ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් පාස් වෙලා තියෙන්න ඔන. ඉස්කෝලේ උගන්නන ඒවා අහන්න රජයෙන්. ඒක මග‌ේ අවුලක් නෙවේ. උබ පිලිගත්තනේ සා පෙලට වඩා උ ප‌ෙල සමත් අයගෙන් ගුණාත්මක ස‌ේවයක් ලබා ගන්න පුලුවන් කියන ඒක. ඉතින් අවම සුදුසුකම උපලෙ කරන්න ඔන. නැත්නම් විකුණන්න ඔන. විකුණන්න හ‌ොද ප‌ොයින්ට් ඒකක් ම‌ෙක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    රජය පිලිගන්න විදියට වසර 13 ක අධ්‍යාපන කාලය සම්පූර්ණ කරලා තියෙන්න ඔන. තේරුණාද ? ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් පාස් වෙලා තියෙන්න ඔන. ඉස්කෝලේ උගන්නන ඒවා අහන්න රජයෙන්. ඒක මග‌ේ අවුලක් නෙවේ. උබ පිලිගත්තනේ සා පෙලට වඩා උ ප‌ෙල සමත් අයගෙන් ගුණාත්මක ස‌ේවයක් ලබා ගන්න පුලුවන් කියන ඒක. ඉතින් අවම සුදුසුකම උපලෙ කරන්න ඔන. නැත්නම් විකුණන්න ඔන. විකුණන්න හ‌ොද ප‌ොයින්ට් ඒකක් ම‌ෙක
    රජය කිව්වා කියලා හැමෝම පිලිගන්න ඕනේ නෑනේ

    අදාල ආයතනයට උසස්පෙල රහිත කෙනෙක් කැබින් කෘ වෘත්තියට සුදුසුනම් ගන්න පුලුවන් . අනිවාර්ය පාසල් කාලය නිම කල යුතුයි කියලා නියමයක් නෑ අවම ලෙස 8 වසර හෝ සමාන්‍ය පෙල දක්වා පාසල් යෑම ප්‍රමාණවත් . පාසල් නොගිය කියලා මනුස්සයෙ සමාජයෙන් ඉවත් කරන්න අයිතියකුත් නෑ. පාසල් අධ්‍යාපනය යනු හොද දේ මිසක් අනිවාර්ය කිරීම නිශ්ඵල දෙයක් .
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    රජය කිව්වා කියලා හැමෝම පිලිගන්න ඕනේ නෑනේ

    අදාල ආයතනයට උසස්පෙල රහිත කෙනෙක් කැබින් කෘ වෘත්තියට සුදුසුනම් ගන්න පුලුවන් . අනිවාර්ය පාසල් කාලය නිම කල යුතුයි කියලා නියමයක් නෑ අවම ලෙස 8 වසර හෝ සමාන්‍ය පෙල දක්වා පාසල් යෑම ප්‍රමාණවත් . පාසල් නොගිය කියලා මනුස්සයෙ සමාජයෙන් ඉවත් කරන්න අයිතියකුත් නෑ. පාසල් අධ්‍යාපනය යනු හොද දේ මිසක් අනිවාර්ය කිරීම නිශ්ඵල දෙයක් .
    රජය පිලිගන්න ඒක මගේ ප්‍රශ්නයක් න‌ෙව‌ෙයි. අනිවාරෙන් උ ප‌ෙ ල අවම සුදුසුකම කරන්න ඔන . ඒහෙම නැති අයට ප්‍රයිවට් ඒවට යන්න පුලුවන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    රජය පිලිගන්න ඒක මගේ ප්‍රශ්නයක් න‌ෙව‌ෙයි. අනිවාරෙන් උ ප‌ෙ ල අවම සුදුසුකම කරන්න ඔන . ඒහෙම නැති අයට ප්‍රයිවට් ඒවට යන්න පුලුවන්.
    එහෙම අවශ්‍ය නෑ . වෘත්තිය පුහුණුව තිබ්බම ඇති ඔය රස්සාවට . කොමත් අඩුකුලේ උන්ව ඕකට ගන් නෑනේ අඩුම ඉංග්‍රීසි කතාකරගන්න පුලුවන් පැහැපත් හෝ කඩවසම් පෙනුමක් තියන අය ගන්නේ . ඒම අය උසස් පෙල සමත් වෙන එක අඩු ප්‍රතිශතයක් .

    පාසල් කාලය තුල ක්‍රීඩා කිරීම, පිස්සු නැටීම, ආදර කතා වල පැටලීම , වෙනත් බාහිර ක්‍රියාකාරකම් වල නියලීම, සමාන්‍ය පෙලින් පාසල අවසන් කොට වෘත්තිය පුහුනුවලට යාම , උසස් කුලේ පවුල් පසුබිම , පවුලට මුදල් තිබීම