ත්‍රෙඩ් එක තියෙන්නේ ගුවන් සේවික/සේවිකාවන් ගැන මිස සෙකුරිටි ගැන නෙමෙයි.උබට තියෙන්නේ බන් මොකක් හරි උසස්පෙල ඒක්ක ගැටලුවක්. උබ ඒහෙනම් කියපන් ඔතනම මෑත කාලේ ගහපු සිකුරුටි දේශපාලන පත්වීම් වලට උසස්පෙල බැලුවේ ඇයි කියලා ?
දෙක ශ්‍රී ලංකන් කියන්නේ සංස්ථාවක් මිසක් දෙපාර්මේන්තුවක් නෙමෙයි එකේ රෙකෘට්මන්ට් ප්‍රොසෙස් වෙනස් ආන්ඩුවේ කා.කා.ස යන්නත් උසස්පෙල බලන එක ආන්ඩුවේ චිරාත් කාලයක් කරන එකක්.
එනම් රට බේරගන්න සොල්දාදුවෙක් වෙන්න 8 පාස් උනාම ඇති ඒ මිනිස්සු ඒ මුන දෙන අත්දැකීම් වලට හරිනම් හොද අධාපනයක් එපැයි . විකාර .
ඔව් ලංකාවේ උසස්පෙල වැඩක් නෑ ගැටලුවක් නෙමෙයි එක වැඩක් නෑ වෘතිමය පුද්ගලයෙක්ට. උසස් අධ්‍යාපනයට විතරයි උදව් වෙන්නේ එකත් රජයේ විශ්වවිද්‍යාලවලට යන කෙනෙක්ට.

