ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    එහෙම අවශ්‍ය නෑ . වෘත්තිය පුහුණුව තිබ්බම ඇති ඔය රස්සාවට . කොමත් අඩුකුලේ උන්ව ඕකට ගන් නෑනේ අඩුම ඉංග්‍රීසි කතාකරගන්න පුලුවන් පැහැපත් හෝ කඩවසම් පෙනුමක් තියන අය ගන්නේ . ඒම අය උසස් පෙල සමත් වෙන එක අඩු ප්‍රතිශතයක් .

    පාසල් කාලය තුල ක්‍රීඩා කිරීම, පිස්සු නැටීම, ආදර කතා වල පැටලීම , වෙනත් බාහිර ක්‍රියාකාරකම් වල නියලීම, සමාන්‍ය පෙලින් පාසල අවසන් කොට වෘත්තිය පුහුනුවලට යාම , උසස් කුලේ පවුල් පසුබිම , පවුලට මුදල් තිබීම
    අවශ්‍ය නැති අයට ප්‍රයිවට් ඒවට යන්න පුලුවන්. තව දුරටත් ම‌ෙ වග‌ේ වැරදි තීරන ගන්නවා නම් නම අයින් කරලා ඉක්මනට විකුණන්න ඔන.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    අවශ්‍ය නැති අයට ප්‍රයිවට් ඒවට යන්න පුලුවන්. තව දුරටත් ම‌ෙ වග‌ේ වැරදි තීරන ගන්නවා නම් නම අයින් කරලා ඉක්මනට විකුණන්න ඔන.
    ඒම පෞද්ගලික ඒවට යන්න ඕනේ නෑ , හමුදාවට අට පාස් අය අරන් යුද්ධයක් දිනන්න පුලුවන් නම් කැබින් කෘව් කියන්නේ සරල දෙයක්
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඒම පෞද්ගලික ඒවට යන්න ඕනේ නෑ , හමුදාවට අට පාස් අය අරන් යුද්ධයක් දිනන්න පුලුවන් නම් කැබින් කෘව් කියන්නේ සරල දෙයක්
    විකුන්නම ප්‍රශ්නය ඉවරයි. අට පාස් අය දා ගන්න පුලුවන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි ?

    https://recruit.srilankan.com/jobs/Careers/700027000001562368/Cabin-Crew-Female-?source=CareerSite
    ඉතින් මචන්
    එයාල මොකක්ද කරන්නේ
    1. ආයුබෝවන් කියල එන්න ඇතුලට කියන්න
    1.1 දොර වහන්න
    1.2 එක එක කැලි අරන් පොඩි රඟ පෑමක් කරලා පස්සේ කොලේ බලල කරගන්න කියන්න
    2. කට්ටිය වාඩිවෙලා හරියට පටිය දාලද ඉන්නේ බලන්න
    3. කෑම බෙදන්න
    4. ඉවර වුනාම කාපු ඒවා සුද්ද කරන්න

    මේවා කරන්න උසස්‌ පෙළ ඕන නැහැ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    රෙද්ද උස්සන්න දන්නා උන් විතරක් වෙන්න ඇති ගන්නේ, උගත් උන්ගේ රෙදි උස්සන්න අප්පච්චි හරි කුඩප්පච්චි හරි ඔතන ඉන්න ඕන :lol:
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,554
    113
    Colombo
    ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි ?

    https://recruit.srilankan.com/jobs/Careers/700027000001562368/Cabin-Crew-Female-?source=CareerSite
    දන්න කතාවක්..කවුරුත් දන්නව මේකනම්...ලන්කන් එකෙන් කෙල්ලො ගනිද්දි පුකේ ඇරලා ලොක්කා එක්ක බුදියන්න කැමති නම් ඩිග්‍රි ගත්තත් එකයි ඕලෙවල් පාස් වුනත් එකයි..ඇත් සීන් 3 ක් ම දන්න නිසා කියන්නේ...එක කෙල්ලෙක්ව අම්ම එක්කන් ආවා ගිහිං. ඒකි නම් අනුරාධපුර උස සුදු කෑල්ලක්...ඒකි දැන් වැඩියේ ගෙයින් එලියට එන්නේ නැහැ වුන දේවල් නිසා..මොකද ඒකි හිතන් ගියේ ජොබ් නෙමෙයි එතන කරන්න වුනේ...අම්මත් උන්ගේ ෂොක්..දුව ගැන වැඩියේ කියන්නේ නැහැ..තව නම් ඉන්නවා උන්ගේ ඇග් ලොක්කා බොකයි චූත් දාන්න දෙන..උන්ට සුපිරි සැප...ඩුබායි තමයි අදින්නේ වැඩි හරියක්..