අවශ්‍ය නැති අයට ප්‍රයිවට් ඒවට යන්න පුලුවන්. තව දුරටත් මෙ වගේ වැරදි තීරන ගන්නවා නම් නම අයින් කරලා ඉක්මනට විකුණන්න ඔන.එහෙම අවශ්‍ය නෑ . වෘත්තිය පුහුණුව තිබ්බම ඇති ඔය රස්සාවට . කොමත් අඩුකුලේ උන්ව ඕකට ගන් නෑනේ අඩුම ඉංග්‍රීසි කතාකරගන්න පුලුවන් පැහැපත් හෝ කඩවසම් පෙනුමක් තියන අය ගන්නේ . ඒම අය උසස් පෙල සමත් වෙන එක අඩු ප්‍රතිශතයක් .
පාසල් කාලය තුල ක්‍රීඩා කිරීම, පිස්සු නැටීම, ආදර කතා වල පැටලීම , වෙනත් බාහිර ක්‍රියාකාරකම් වල නියලීම, සමාන්‍ය පෙලින් පාසල අවසන් කොට වෘත්තිය පුහුනුවලට යාම , උසස් කුලේ පවුල් පසුබිම , පවුලට මුදල් තිබීම
