ශ්‍රී ලංකන් Nigga

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    FB_IMG_1683945650671.jpg


    Black Presence in Sri Lanka

    Portrait of native Sinhalese Man c.1880

    #UnitedStatesOfAfrica

     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    ඔතන ස්කින් එක ඔය ෆොටෝ එක තරං අඳුරු නෑ මම හිතන්නෙ. ඒ කාලෙ කැමරා බ්ලැක්, බ්‍රවුන් ස්කින් එකට ඔප්ටිමයිස්ඩ් නෑ. කලු හම තියන උන් වස කැතට වැදිලා තියෙන්නෙ පරණ කැමරාවල.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔතන ස්කින් එක ඔය ෆොටෝ එක තරං අඳුරු නෑ මම හිතන්නෙ. ඒ කාලෙ කැමරා බ්ලැක්, බ්‍රවුන් ස්කින් එකට ඔප්ටිමයිස්ඩ් නෑ. කලු හම තියන උන් වස කැතට වැදිලා තියෙන්නෙ පරණ කැමරාවල.
    346081795_951842225942364_4801366596695680991_n.png


    මේ කලුද? මේ තලෙලු. පරන ෆොටෝ ගොඩක සිංහල මිනිස්සු කලුයි. හැබැයි ගොඩක් සුද්දො ගහපු ෆොටෝස් උඩරට වතු වල මිනිස්සුන්ගෙ එහෙම ඒව. සිංහල මිනිස්සු කාබේරි කලුම නෑ.තලෙලුයි. පරනකැමරා වලින් ගතපු ෆොටෝස් හයි ඩීටේල්ඩ්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ලංකාවේ සිංහලු ඔක්කොම පරණ ෆොටෝ වල කළුවට පේන්නේ ඒ කාලේ කලුසුදු ෆොටෝ නිසා. දුබුරු හම තීන උනුත් නිග්ගා වගේ කට්ට කළුවට වදින්නේ.
     
    • Wow
    Reactions: mykiriala