ශ්‍රී ලංකාවට නොවැම්බර් සිට අන්තර්ජාලය අහිමිවීමේ අවධානමක්!

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    බයියෙක් නොවෙමි
    ඒත් මේක ඇත්ත
    ඉස්සර මං කෑවේ TV එක, දැන් නම් බත් කනවා current නැති නිසා:cry:
    හ්ම්
    Positive Thinking වෙන්නත් පුලුවන් තමයි
    මෙච්චර Fuiel crisis, power cut, drug shortages, price hikes තියෙද්දි ඒව ගැන වචනයක් වත් කියන්නෙ දිව නැමෙන්නෙ නැති උනාට ඒකෙ positve impacts ගැන විතරක් FB status දාන එවුන් නම් බයියො කියලමයි මට හිතෙන්නෙ

    TV බලන එකේ ඔච්චර negative impacts තියෙනම් ඒක අනවශ්‍ය වෙලාවට වහල දාන්න හරි ගෙදරින් අයින් කරල දාන්න හරි පුලුවන් කමක් තියෙන්නත් එපැයි
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෙච්චර Fuiel crisis, power cut, drug shortages, price hikes තියෙද්දි ඒව ගැන වචනයක් වත් කියන්නෙ දිව නැමෙන්නෙ නැති උනාට ඒකෙ positve impacts ගැන විතරක් FB status දාන එවුන් නම් බයියො කියලමයි මට හිතෙන්නෙ
    උන්ගේ නම් බයි ජාන ඇත්තේ
    මට නම් මේ crisis එකෙන් 15% ක් වගේ positive දේවල් වෙද්දි ඉතුරු ඔක්කොම කෙලම වෙලා ගියා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හ්ම්
    Positive Thinking වෙන්නත් පුලුවන් තමයි
    මෙච්චර Fuiel crisis, power cut, drug shortages, price hikes තියෙද්දි ඒව ගැන වචනයක් වත් කියන්නෙ දිව නැමෙන්නෙ නැති උනාට ඒකෙ positve impacts ගැන විතරක් FB status දාන එවුන් නම් බයියො කියලමයි මට හිතෙන්නෙ

    TV බලන එකේ ඔච්චර negative impacts තියෙනම් ඒක අනවශ්‍ය වෙලාවට වහල දාන්න හරි ගෙදරින් අයින් කරල දාන්න හරි පුලුවන් කමක් තියෙන්නත් එපැයි
    එයා මගෙ බයි ලිස්ට් එකේ ඉන්න එකෙක්. 🤣
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,275
    113
    Panadura
    බයියෙක් නොවෙමි
    ඒත් මේක ඇත්ත
    ඉස්සර මං කෑවේ TV එක, දැන් නම් බත් කනවා current නැති නිසා:cry:
    බත් ඉවර උනොත් කියපන් මගේ ළඟ පරණ ටීවී තුන හතරක් තියෙනවා කැඩිච්ච කර ගන්න දෙයක් නැතිව අනික හෙන පිනක් කෙනෙක්ට වේලක් හරි කන්න දෙන එක