That’s ma boyVPN දාලා යමු![]()
That’s ma boyVPN දාලා යමු![]()
බයියෙක් නොවෙමි
හ්ම්බයියෙක් නොවෙමි
ඒත් මේක ඇත්ත
ඉස්සර මං කෑවේ TV එක, දැන් නම් බත් කනවා current නැති නිසා![]()
BIYYEK KIYALA NOKIYA KIYAGTAA LOLබයියෙක් නොවෙමි
ඒත් මේක ඇත්ත
ඉස්සර මං කෑවේ TV එක, දැන් නම් බත් කනවා current නැති නිසා![]()
උන්ගේ නම් බයි ජාන ඇත්තේමෙච්චර Fuiel crisis, power cut, drug shortages, price hikes තියෙද්දි ඒව ගැන වචනයක් වත් කියන්නෙ දිව නැමෙන්නෙ නැති උනාට ඒකෙ positve impacts ගැන විතරක් FB status දාන එවුන් නම් බයියො කියලමයි මට හිතෙන්නෙ
තව අවුරුදු ගානකට ඉස්සරහට ගෙවල තියෙන්නේ කියල කොහේ හරි දැක්කමේක බොරුවක් වෙන්න ඕන බං. මම අද හවස කන්ෆර්ම් කරන්නම්.
VPN daala ithin towme handiyata thama yanna wenneVPN දාලා යමු![]()
එයා මගෙ බයි ලිස්ට් එකේ ඉන්න එකෙක්.හ්ම්
Positive Thinking වෙන්නත් පුලුවන් තමයි
මෙච්චර Fuiel crisis, power cut, drug shortages, price hikes තියෙද්දි ඒව ගැන වචනයක් වත් කියන්නෙ දිව නැමෙන්නෙ නැති උනාට ඒකෙ positve impacts ගැන විතරක් FB status දාන එවුන් නම් බයියො කියලමයි මට හිතෙන්නෙ
TV බලන එකේ ඔච්චර negative impacts තියෙනම් ඒක අනවශ්‍ය වෙලාවට වහල දාන්න හරි ගෙදරින් අයින් කරල දාන්න හරි පුලුවන් කමක් තියෙන්නත් එපැයි
බත් ඉවර උනොත් කියපන් මගේ ළඟ පරණ ටීවී තුන හතරක් තියෙනවා කැඩිච්ච කර ගන්න දෙයක් නැතිව අනික හෙන පිනක් කෙනෙක්ට වේලක් හරි කන්න දෙන එකබයියෙක් නොවෙමි
ඒත් මේක ඇත්ත
ඉස්සර මං කෑවේ TV එක, දැන් නම් බත් කනවා current නැති නිසා![]()
වැඩිහිටියන්ට ඩිස්ටි ඩිඩින් කරන්නවත් බෑ
2023 enwa kiyala tiyenne starlinktime for Starlink....eth bn dollars nhne musk ta nikan thama denna wenne
මහින්ද පතිරණ නෑයෙක් ද?උන්ගේ නම් බයි ජාන ඇත්තේ
මට නම් මේ crisis එකෙන් 15% ක් වගේ positive දේවල් වෙද්දි ඉතුරු ඔක්කොම කෙලම වෙලා ගියා