ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට විදුලිය. ගිවිසුමක් ළඟදීම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,658
    72,889
    113
    මාලඹේ
    ජේෂ්ඨ විදුලි ඉංජිනේරු @2osama (SLPP, UNP, SJB, JVP)
    එදා 13 විරුද්ධයි කියපු එවුන් අද හොදයි ලු 🤣
    පළාත් සභා එපා කියපු එවුන් අද පළාත් සභාවලට තරග කරනවා🤣

    ජෙප්පෝ ඉතින් හැමදාම කරේ බිල්ලො මාවපු ඒකනේ 🤣🤣
     
    • Like
    Reactions: hitter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
    ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
    ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
    ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
    Oh My God Omg GIF by Kinda Funny
     
    • Haha
    Reactions: shenat and ElaBaba

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවටම වත් පැය 24 කරන්ට් එක දීගන්න බැරුව ඉන්දියාවට දෙන්නෙ මොනවයින්ද/

    fetchimage

    අන්තිමේදී ඇත්තටම වෙන්නේ සිංහලුට ඉන්දියාවෙන් කරන්ට් එක ගන්න වෙන එක.

    ණයට කරන්ට් එක අරන් ගෙවාගන්න බැරුව තව පීචං වෙයි 🤣
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
    ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
    ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
    ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
    ලංකාවයි ඉන්දියාවයි Time regions 2ක පිහිටා තියෙන නිසා උන්ට රෑ නම් අපිට දවල්, අපිට දවල් නම් උන්ට රෑ . ඒ හින්දා සමබර විදුලි සැපයුමක් දෙපාර්ශවයටම ලැබෙනවා කියලා දේශපාලුවෙක් කීවේ නැත්තම් මේ ලංකාව නෙවෙයි
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Joke newei bn.
    Na bn. Mm oka wenakan sure na kiwwema ape ayage oya adahas nisa bn. Umbata mukuth awlak kiyanawa nemei bn. Ape hati bn. Foreign inflow ekak set wena kisima wadakata kamathi na. E unata luxury life ekakuth one. Oya idealogy eka galapenne na machan.
    IOC ekata shed denakotath minisssu okama kiwwa. E unata pahugiya kale petrol tikak set une ungen witharai.
    Norway un electricity sweden walata export karanawa me wagema. Eka normal trade ekak bn. Kenekuta aye argue karanna puluwan india lanka kiyanne norway swden wage nemei kiyala. 😂
    argue karanna kiwwa nemei macho. 👍🙏
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    Kenekuta aye argue karanna puluwan india lanka kiyanne norway swden wage nemei kiyala. 😂
    හෑල්ලක් කියන්ඩ හදද්දිමයි මේක දැක්කේ 🤣

    ඒත් මේ ඉන්දියන් උන් ලංකාවට අත පොවනවා වැඩියි. ඒකාදිකාරයක් දෙන්ඩ බෑ ඉන්දියාවට. දෙනවා නම් රටවල් කිහිපෙක්ට දෙන්ඩ ඕනි
     
    • Love
    Reactions: sandaru1rox

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කතාකරන ඩයල් එක අනුව කියන්න පුළුවන්. ලංකාවට පාඩුවක් මිසක් ලාබයක් නම් නැහැ. ගිවිසුම් වලින්
    මිලින්ද මොරගොඩ කොහොමත් රෝ එකට වැඩ කරන එකෙක්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    හෑල්ලක් කියන්ඩ හදද්දිමයි මේක දැක්කේ 🤣

    ඒත් මේ ඉන්දියන් උන් ලංකාවට අත පොවනවා වැඩියි. ඒකාදිකාරයක් දෙන්ඩ බෑ ඉන්දියාවට. දෙනවා නම් රටවල් කිහිපෙක්ට දෙන්ඩ ඕනි
    😂😂 welawata eka dakke. Ow bn mm nan kiyanne south asia ekama link kalanan awl adui. Owa wenne na bn. Api nikan type karala athal gannawa😂
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
    ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
    ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
    ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
    හ්ම් ........ ඉන්දියාව උපයනව වැඩියි
    ලංකාව කනව වැඩියි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එදා 13 විරුද්ධයි කියපු එවුන් අද හොදයි ලු 🤣
    පළාත් සභා එපා කියපු එවුන් අද පළාත් සභාවලට තරග කරනවා🤣

    ජෙප්පෝ ඉතින් හැමදාම කරේ බිල්ලො මාවපු ඒකනේ 🤣🤣
    රනිලුයි මහින්දයි ගැනද කියන්නෙ. උන් දශක ගානක් පලාත් සබා එපා කිය කිය 2/3 බලේකුත් තියන් ඉන්දියාවට බයේ පොල් ගෑවා නේද
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,298
    21,890
    113
    ඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
    ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
    ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
    ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
    ඒ කියන්නේ ලංකාව ඉන්දියාවට වඩා දියුණුයි :)
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,682
    10,272
    113
    ඔය ඇවිත් උන් අපෙන් විදුලිය හොරගන්න යන්නේ. මොකද කතාකරන ඩයල් එක අනුව කියන්න පුළුවන්. ලංකාවට පාඩුවක් මිසක් ලාබයක් නම් නැහැ. ගිවිසුම් වලින්
    මෙහෙමයි ඕක වෙන්නෙ ! ගිවිසුම ගැහුවාම අදානි ඇවිල්ල සාම්පූර් බලාගාරෙ ප්‍රොජෙක්ට් එක සල්ලි දීල ගන්නව ! ඊටපස්සෙ උතුරෙ ඉන්න ටැමිල් එවුන් ෆයර් කරල ඒ ඉඩම් ටිකත් අඩුවට රෙන්ට් එකට අරන් සෝලර් ප්ලාන්ට් එකක් ගහනව !
     
    • Like
    Reactions: justinlk