එදා 13 විරුද්ධයි කියපු එවුන් අද හොදයි ලුජේෂ්ඨ විදුලි ඉංජිනේරු @2osama (SLPP, UNP, SJB, JVP)
පළාත් සභා එපා කියපු එවුන් අද පළාත් සභාවලට තරග කරනවා
ජෙප්පෝ ඉතින් හැමදාම කරේ බිල්ලො මාවපු ඒකනේ
එදා 13 විරුද්ධයි කියපු එවුන් අද හොදයි ලුජේෂ්ඨ විදුලි ඉංජිනේරු @2osama (SLPP, UNP, SJB, JVP)
ඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
ලංකාවටම වත් පැය 24 කරන්ට් එක දීගන්න බැරුව ඉන්දියාවට දෙන්නෙ මොනවයින්ද/
![]()
ලංකාවයි ඉන්දියාවයි Time regions 2ක පිහිටා තියෙන නිසා උන්ට රෑ නම් අපිට දවල්, අපිට දවල් නම් උන්ට රෑ . ඒ හින්දා සමබර විදුලි සැපයුමක් දෙපාර්ශවයටම ලැබෙනවා කියලා දේශපාලුවෙක් කීවේ නැත්තම් මේ ලංකාව නෙවෙයිඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
Ehenan one na bn. Okayබම්බුව. කොයි රටේ බලශක්තියට ස්වාදීනබවක්. උන් කියන පදේට නටන්ඩ වෙන්නේ
බම්බුව. කොයි රටේ බලශක්තියට ස්වාදීනබවක්. උන් කියන පදේට නටන්ඩ වෙන්නේ
Na bn. Mm oka wenakan sure na kiwwema ape ayage oya adahas nisa bn. Umbata mukuth awlak kiyanawa nemei bn. Ape hati bn. Foreign inflow ekak set wena kisima wadakata kamathi na. E unata luxury life ekakuth one. Oya idealogy eka galapenne na machan.Joke newei bn.
හෑල්ලක් කියන්ඩ හදද්දිමයි මේක දැක්කේKenekuta aye argue karanna puluwan india lanka kiyanne norway swden wage nemei kiyala.![]()
මිලින්ද මොරගොඩ කොහොමත් රෝ එකට වැඩ කරන එකෙක්කතාකරන ඩයල් එක අනුව කියන්න පුළුවන්. ලංකාවට පාඩුවක් මිසක් ලාබයක් නම් නැහැ. ගිවිසුම් වලින්
හෑල්ලක් කියන්ඩ හදද්දිමයි මේක දැක්කේ
ඒත් මේ ඉන්දියන් උන් ලංකාවට අත පොවනවා වැඩියි. ඒකාදිකාරයක් දෙන්ඩ බෑ ඉන්දියාවට. දෙනවා නම් රටවල් කිහිපෙක්ට දෙන්ඩ ඕනි
හ්ම් ........ ඉන්දියාව උපයනව වැඩියිඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි
රනිලුයි මහින්දයි ගැනද කියන්නෙ. උන් දශක ගානක් පලාත් සබා එපා කිය කිය 2/3 බලේකුත් තියන් ඉන්දියාවට බයේ පොල් ගෑවා නේදඑදා 13 විරුද්ධයි කියපු එවුන් අද හොදයි ලු
පළාත් සභා එපා කියපු එවුන් අද පළාත් සභාවලට තරග කරනවා
ජෙප්පෝ ඉතින් හැමදාම කරේ බිල්ලො මාවපු ඒකනේ![]()
ඒ කියන්නේ ලංකාව ඉන්දියාවට වඩා දියුණුයිඉන්දියාවේ රැට විදුලි ඉල්ලුම අඩුයි
ලංකාවේ රැට විදුලි ඉල්ලුම වැඩියි
ඉන්දියාවේ දවල්ට විදුලි ඉල්ලුම වැඩියි
ලංකාවේ දවල්ට විදුලි ඉල්ලුම අඩුයි

මෙහෙමයි ඕක වෙන්නෙ ! ගිවිසුම ගැහුවාම අදානි ඇවිල්ල සාම්පූර් බලාගාරෙ ප්‍රොජෙක්ට් එක සල්ලි දීල ගන්නව ! ඊටපස්සෙ උතුරෙ ඉන්න ටැමිල් එවුන් ෆයර් කරල ඒ ඉඩම් ටිකත් අඩුවට රෙන්ට් එකට අරන් සෝලර් ප්ලාන්ට් එකක් ගහනව !ඔය ඇවිත් උන් අපෙන් විදුලිය හොරගන්න යන්නේ. මොකද කතාකරන ඩයල් එක අනුව කියන්න පුළුවන්. ලංකාවට පාඩුවක් මිසක් ලාබයක් නම් නැහැ. ගිවිසුම් වලින්