ශ්‍රී ලංකාවෙන් ජපානෙට එන හොරු.

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මට නිකමට හිතෙනවා ලංකාවේ අධ්යාපන ක්‍රමේ ලොකු අවුලක් තියනවා.
    දකුණු ආසියාතිකයෝ ඔහොම තමයි. උන්ට විසා දෙනකොට ඕව දැනගෙනම තමයි දෙන්න ඕන.
    ඒක්කෝ ලංකාවේ ඇදයක් පෙනෙනවා, දකුණු ආසියාවේ ඇදයක් පෙනෙනවා, ඒත් නැත්නම් ආසියානු කලාපයේම ඇදයක් පෙනෙනවා.


    1721925691778.png

    1721925732216.png

    1721925673086.png



    නමෙත් හැටි 😄

    1721925613537.png

    1721925590525.png

    1721925641246.png
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Airtag eke speaker eka galawala wahana athule dala tyanna puluwannam hodai track karaganna puluwan godak welawata.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,589
    6,167
    113
    ජපන් තානාපතිගෙන් ඩොලර් මිලියන් ගානක් කප්පන් ඉල්ලපු කොට නාකි හුත්තිගේ පුතෙකුත් ඉන්න එකේ ඕවා වෙන්න පුලුවන් දේවල් ඉතින් 🤮 🤮 🤮.

    EJ95WYlXUAAuqb1
    Bump
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රන්ලුයි මහින්දයි මාරුවට හදපු රට. ඕකුන්ගෙන් ඇහුවොත් කියයි මහින්දට චන්දෙ දුන්නෙ කියලා
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    644
    542
    93
    මේ arrest කරපු උන් ගොඩක් වෙලාවට illegal විදිහට රට ගියපු උන්. මේ වගේ එවුන් දන්නේ නෑ සාමාන්‍ය මනුස්සයෙක් ට මේ වගෙ රටකට එන්න කොච්චර අමාරුද ? මේ වගේ රටවල් වලට වීස ගන්න කොච්චර අමාරුද කියන එක තෙරෙන්නේ නෑ. අනික ජපානෙ වගේ රටවල් වලට යන්නෙ ගොඩක් ම අනුරාධපුර, පොලොන්නරුව වගේ වියලි කාලාපෙ එවුන්. ඒ මිනිස්සු කොහොමත් නුවර වගේ පැති වල ඉන්න මිනිස්සුන්ට වඩා වෙනස්.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ශ්‍රී ලංකාවෙන් වෙනරට වලට ගිහින් මේ වගේ බලු වැඩ කොහොම කරනවද කියල හිතා ගන්න බෑ.මම හුගක් කට්ට කෑවා student කාලේ. ඒවාගේම life එක හොදට enjoy කරා. ඒ වුනාට මේ වගේ ජඩ වැඩ කරන්න නිකමටවත් හිතුවේ නෑ.මට නිකමට හිතෙනවා ලංකාවේ අධ්යාපන ක්‍රමේ ලොකු අවුලක් තියනවා. විනය,හික්මීම,ඉවසීම,එකිනෙකාට ගරු කිරීම,නීතියට අවනත වීම වගේ දේවල් හරියට උගන්නන්නේ නෑ.ඒක නිසා ලංකාවේ මිනිස්සු ජපානේ නෙමේ කොහේ ගියත් ඕන ජඩ වැඩක් කරනවා දෙපාරක් හිතන්නේ නැතුව.

    youtube video එකට යටින් තියන comments පුළුවන් නම් නිකමට Google Translate පාරක් ගෙන බලන්න ජප්පෝ කියන කතා.
    ජපානේ හොර label එක කාලෙක ඉඳල වැදිලා තියෙන්නේ වියට්නාම් උන්ට. මේ යන විදියට ඊළගට ශ්‍රී ලංකාවට වදී වගේ.

    නිවුස් එකේ ලින්ක් එකත් දන්නම් නිකමට Google Translate පාරක් දාගෙන බලන්න.නම් එක්කම දාල තියනවා.

    youtube video


    net news
    https://www.htb.co.jp/news/archives_27291.html

    මට නිකමට හිතෙනවා ලංකාවේ අධ්යාපන ක්‍රමේ ලොකු අවුලක් තියනවා.
    Ubala vage manasiaka leddu
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අනික ජපානෙ වගේ රටවල් වලට යන්නෙ ගොඩක් ම අනුරාධපුර, පොලොන්නරුව වගේ වියලි කාලාපෙ එවුන්. ඒ මිනිස්සු කොහොමත් නුවර වගේ පැති වල ඉන්න මිනිස්සුන්ට වඩා වෙනස්.
    කවුද බන් උබට කිව්වෙ එහෙම වියලි කලාපේන් වැඩිපුර යන්නේ කියලා embassy එකෙන්ද🥱? උබ නුවර ද? මන් බැලුවා ඒක කියපු විදියට කොළඹ ඩයල් එකක් ද කියලා...