ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .

    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .

    225 විතරක් නෙමෙයි ඊට පහලින් provincial councils -> 8,708 ඉන්නවා
    තව municipal councils කොච්චර ඉන්නවද?

    ඔහොම කප්පාදු කරනවනම් උඩ ඉඳන් පහලට (from president to lowest government worker) කප්පාදු කරගෙන එන්න වෙනවා
    අනික මෙච්චර වියදම් කරගෙන මැරීගෙන දේශපාලනය කරන්නේ officially දෙන වරප්‍රසාද වලට විතරක් කියලා හිතන්වද?
    ඊට වඩා දහස් ගානක් commission වලින් business කාරයෝ ගොඩ දාල හම්බ කරන්න පුලුවන්

    ඒක නිසා මම නම් කියන්නේ මෙකේන් ගොඩ එන්න මුලින්ම කරන්න ඕනු "හොරකමයි නාස්තියයි" නැති කරන එක.. ඕකත් උඩ ඉඳන් පහලටම කරන්න වෙනවා
    ඕක නොකර මුකුත් කරලා වැඩක් නෑ.. නිකමට බලන්න මහ බැංකු බැදුම් කර, සීනි වංචා, අර papers වල මේ papers වල misuse වෙන සල්ලි කන්දරාව
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451

    ඕකට දෙන්න තියෙන්නේ කෙටිම උත්තරයක්
    දේශපාලකයෝ නැතිව රටක් දියුණු කරන්න බෑ
    එකම අවුල අපි වැරදි පිරිසක් තෝරාගන්න එක

    මම මේ කියන්නේ මේ වෙලාවේ ගන්න සුදුසුම තීරණය
    රාජ්‍ය සේවක බර අඩු කරලා රජයට පුළුවන් සමාජ සුබසාධන වලට තාවකාලිකව fund වැඩි කරන්න එතකොට රැකියා පශ්න ඇතිවෙන කට්ටියට එකෙන් සහනයක් ලැබෙනවා
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඕකට දෙන්න තියෙන්නේ කෙටිම උත්තරයක්
    දේශපාලකයෝ නැතිව රටක් දියුණු කරන්න බෑ
    එකම අවුල අපි වැරදි පිරිසක් තෝරාගන්න එක

    මම මේ කියන්නේ මේ වෙලාවේ ගන්න සුදුසුම තීරණය
    රාජ්‍ය සේවක බර අඩු කරලා රජයට පුළුවන් සමාජ සුබසාධන වලට තාවකාලිකව fund වැඩි කරන්න එතකොට රැකියා පශ්න ඇතිවෙන කට්ටියට එකෙන් සහනයක් ලැබෙනවා

    මෙතන තියන බරපලතම ප්‍රශ්ණය අපිට ඩොලර් නැති කම
    කප්පාදු කරන්න ගිහින් මුලු system එකම කඩන් වැටෙන වැඩක් කරන්න යන්නේ.. තේරුමක් නෑ
    සරලව ගත්තොත් ඔය දෙන වියදම් ටික සල්ලි අච්චු ගහලා හරි දෙන්න පුලුවන් .. ඒත් පිටරට ණය ගෙවන්න බඩු ගන්න ඩොලර් නැහැ

    ඒක විසඳන්න ඩොලර් එකට හරි අගයක් දෙන්න ඕනි. එතකොට තමයි පිටරට ඉඳන් මිනිස්සු සල්ලි එවන්නේ
    පිරට ඉඳන් මෙහෙට සල්ලි එවන්න මෙහෙ ගැන ඒ මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන්නේ ඕනි...
    ඒක එන්න ආයෙත් "හොරකමයි නාස්තියයි" නැති පාලකයො පාලනය කරන රටක් වෙන්න ඕනි
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,396

    උබ හිතන්නෙ රාජ්ය සේවක වැටුප කෙලින්ම බැන්කුවට යනව කියලද ... 80% කට වඩා ආපහු මාකට් එකටම තමයි එන්නෙ .. කඩ කාරයට, මේසන් බාස්ලට, බැන්කු වලට, දම් රෝ වගේ කම්පැනි වලට යන්නෙ එ සල්ලි තමයි ... ලන්කාවෙ සාමාන්ය මිනිස්සුන්ගෙ අතට බෙදිල යන සල්ලි වලින් 75%ක් විතර එන්නෙ රජයේ සෙවකයන්ගෙන් ... ඉතින් උන්ගෙ වටුප කපල ප්‍රමානය අඩු කරනව කියන්නෙ ඉබේම අනිත් මිනිස්සුන්ට එන සල්ලිත් නැති වෙන එක තමයි ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    මෙතන තියන බරපලතම ප්‍රශ්ණය අපිට ඩොලර් නැති කම
    කප්පාදු කරන්න ගිහින් මුලු system එකම කඩන් වැටෙන වැඩක් කරන්න යන්නේ.. තේරුමක් නෑ
    සරලව ගත්තොත් ඔය දෙන වියදම් ටික සල්ලි අච්චු ගහලා හරි දෙන්න පුලුවන් .. ඒත් පිටරට ණය ගෙවන්න බඩු ගන්න ඩොලර් නැහැ

    ඒක විසඳන්න ඩොලර් එකට හරි අගයක් දෙන්න ඕනි. එතකොට තමයි පිටරට ඉඳන් මිනිස්සු සල්ලි එවන්නේ
    පිරට ඉඳන් මෙහෙට සල්ලි එවන්න මෙහෙ ගැන ඒ මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන්නේ ඕනි...
    ඒක එන්න ආයෙත් "හොරකමයි නාස්තියයි" නැති පාලකයො පාලනය කරන රටක් වෙන්න ඕනි
    ඉතින් එකක් තමයි solution එක , මේ බර අඩු කරොත් රජයට බදු ආදායමෙන් ඩොලර් ගන්න පුළුවන් .
    නැතිව ලංකාවට ඩොලර් වෙලාවේ කවුද ඉන්නේ
    එන ජනවාරි වෙද්දී ලංකාව state bankrupt තත්වයට යන්න පුළුවන්,
    මුල්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් දැනටම ඉන්නේ (ආයෝජජක්යෝ එයිද ?)
    දැන් කවුද පීට රට ඉදන් සල්ලි එවන්නේ ?
    house made (රට විරුවෝ ) උන් කොහොමත් එවනවා එක හැරෙන්නවත් මදි
    IT දැන් කරන්නේ ඉස්සෙල්ල අවපු ප්‍රමනේටත් අඩුවෙන් එවන්නේ (ඩොලර් එක වැඩි නිසා )
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඕකට දෙන්න තියෙන්නේ කෙටිම උත්තරයක්
    දේශපාලකයෝ නැතිව රටක් දියුණු කරන්න බෑ
    එකම අවුල අපි වැරදි පිරිසක් තෝරාගන්න එක

    මම මේ කියන්නේ මේ වෙලාවේ ගන්න සුදුසුම තීරණය
    රාජ්‍ය සේවක බර අඩු කරලා රජයට පුළුවන් සමාජ සුබසාධන වලට තාවකාලිකව fund වැඩි කරන්න එතකොට රැකියා පශ්න ඇතිවෙන කට්ටියට එකෙන් සහනයක් ලැබෙනවා
    ගොන් වැඩක් , රජයේ සේවක කප්පඩුවක් ඕනේ නමුත් මේ ඒකට වෙලාව නෙමෙයි. තියෙන ප්‍රශ්නේ තවත් උග්‍ර වෙන එක එන්නෙ. උබ හිතන්නෙ ලක්ශ 5-6 ක් අස්කරලා උන් කැමති වේවිද සුබසාදන වලින් ජීවත් වෙන්න. මොනවද කරන්නෙ දීරගකාලීනව. තවඋද්ගෝශන රැල්ලක් ඇති වෙන වැඩක්. ඒ වගේම සමහර විට ජීවිත නැති වෙන්නත් පුලුවන් . මොකද එකෙක් අයින් කලාට උගෙන් යැපෙන 3 ක් ඉතර ඉන්න පුලුවන් .
    එතකොට ණය උන උන්ගෙ ණය ගෙවන්නෙ සුබසාදනයෙන්ද ? අනෙක රටේ රුපියල් ප්‍රශ්ණයක් නෙමෙයි ඩොලර් ප්‍රශ්ණයක් තියෙන්නෙ . මුලින් ඒක විසදගෙන , ඊට පස්සෙ වන්දියක් එක්ක කැමති අය එලියට දාන එක හොද . ඒ වගේම දීර්ඝකාලීණව වැඩපිලිවෙලක් ඕනේ අවශ්‍ය ගාන විතරක් හැදෙන විදියට.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඉතින් එකක් තමයි solution එක , මේ බර අඩු කරොත් රජයට බදු ආදායමෙන් ඩොලර් ගන්න පුළුවන් .
    නැතිව ලංකාවට ඩොලර් වෙලාවේ කවුද ඉන්නේ
    එන ජනවාරි වෙද්දී ලංකාව state bankrupt තත්වයට යන්න පුළුවන්,
    මුල්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් දැනටම ඉන්නේ (ආයෝජජක්යෝ එයිද ?)
    දැන් කවුද පීට රට ඉදන් සල්ලි එවන්නේ ?
    house made (රට විරුවෝ ) උන් කොහොමත් එවනවා එක හැරෙන්නවත් මදි
    IT දැන් කරන්නේ ඉස්සෙල්ල අවපු ප්‍රමනේටත් අඩුවෙන් එවන්නේ (ඩොලර් එක වැඩි නිසා )
    ගන්න ඩොලර්ස් තියෙන්න එපැයි, කවුද බන් වැඩකට නැති රුපියල් අරන් ඩොලර්ස් ගන්නෙ. හිදිච්ච ලිදකින් වතුර ගන්න බෑනේ උබ කීයක් දෙන්නම් කිව්වත්.
    ඩොලර්ස් එන විදියක් , ඒ වගේම තියෙන ටික වියදම් නොවෙන ක්‍රමයක්නෙ ඕනේ සරලවම. ඔය රජ්‍ය සේවය කප්පාදුව වෙන්න ඕනේ දෙය නමුත් මේ ඒකට වෙලව නෙමෙයි. තවත් තුවාලේ වන කරගන්න විදියක්.
     
    • Like
    Reactions: NRTG

    //, ඒ වගේම තියෙන ටික වියදම් නොවෙන ක්‍රමයක්නෙ ඕනේ සරලවම. //
    /
    ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියෙනවා නේද ? (බදු ආදායමෙන් 86% ක් )

    එක තමයි මම මේ කියන්නේ

    ගොන් වැඩක් , රජයේ සේවක කප්පඩුවක් ඕනේ නමුත් මේ ඒකට වෙලාව නෙමෙයි. තියෙන ප්‍රශ්නේ තවත් උග්‍ර වෙන එක එන්නෙ. උබ හිතන්නෙ ලක්ශ 5-6 ක් අස්කරලා උන් කැමති වේවිද සුබසාදන වලින් ජීවත් වෙන්න. මොනවද කරන්නෙ දීරගකාලීනව. තවඋද්ගෝශන රැල්ලක් ඇති වෙන වැඩක්. ඒ වගේම සමහර විට ජීවිත නැති වෙන්නත් පුලුවන් . මොකද එකෙක් අයින් කලාට උගෙන් යැපෙන 3 ක් ඉතර ඉන්න පුලුවන් .
    එතකොට ණය උන උන්ගෙ ණය ගෙවන්නෙ සුබසාදනයෙන්ද ? අනෙක රටේ රුපියල් ප්‍රශ්ණයක් නෙමෙයි ඩොලර් ප්‍රශ්ණයක් තියෙන්නෙ . මුලින් ඒක විසදගෙන , ඊට පස්සෙ වන්දියක් එක්ක කැමති අය එලියට දාන එක හොද . ඒ වගේම දීර්ඝකාලීණව වැඩපිලිවෙලක් ඕනේ අවශ්‍ය ගාන විතරක් හැදෙන විදියට.
    මෙතන යෝජනා 4ක් තියෙනවා ඒවගෙන් අඩුම හානියක් වෙන එක ඕනේ

    නැත්නම් ආර්ථිකේ කඩා වැටුනම එකෙන් වැඩිම හානියක් වෙන්නෙත් සොච්චම්වැ ටුපක් ගන්න රාජ්‍ය සේවකයෝන්ටම තමයි
    ------ Post added on Nov 30, 2021 at 2:15 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .

    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .
    kabralge ammata hu^%$& kiwwa kiyanna yalu
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    //, ඒ වගේම තියෙන ටික වියදම් නොවෙන ක්‍රමයක්නෙ ඕනේ සරලවම. //
    /
    ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියෙනවා නේද ? (බදු ආදායමෙන් 86% ක් )

    එක තමයි මම මේ කියන්නේ

    මෙතන යෝජනා 4ක් තියෙනවා ඒවගෙන් අඩුම හානියක් වෙන එක ඕනේ

    නැත්නම් ආර්ථිකේ කඩා වැටුනම එකෙන් වැඩිම හානියක් වෙන්නෙත් සොච්චම්වැ ටුපක් ගන්න රාජ්‍ය සේවකයෝන්ටම තමයි
    ------ Post added on Nov 30, 2021 at 2:15 PM
    Ubata therenne nedda yako kiriye inna rajaye sewakayo tika tipper wela hoo gala reply karanne oya
     
    • Like
    Reactions: zid2021

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    //, ඒ වගේම තියෙන ටික වියදම් නොවෙන ක්‍රමයක්නෙ ඕනේ සරලවම. //
    /
    ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියෙනවා නේද ? (බදු ආදායමෙන් 86% ක් )

    එක තමයි මම මේ කියන්නේ

    මෙතන යෝජනා 4ක් තියෙනවා ඒවගෙන් අඩුම හානියක් වෙන එක ඕනේ

    නැත්නම් ආර්ථිකේ කඩා වැටුනම එකෙන් වැඩිම හානියක් වෙන්නෙත් සොච්චම්වැ ටුපක් ගන්න රාජ්‍ය සේවකයෝන්ටම තමයි
    ------ Post added on Nov 30, 2021 at 2:15 PM
    මම කිව්වෙ ඩොලර්ස් වියදම් නොවී ආරක්ශා කරගන්න එක .

    බදු ආදායම අපි ගන්නෙ රුපියල් වලින්නෙ. ඔය වගේ එකපාර ලොකු
    ගානක් එලියට වැටිලා , ඒ අය රජය දෙන දෙයක් කාලා බලන් ඉදීවී
    කියලා ඇසූම් කරන්න බෑනේ. ඒ වගේම සල්ලී ගලා යන්න ඕනේ , බැන්කු වලින්
    ගෙවන්නෙ නැහැනෙ කඩේ මුදලාලිට , බාස්ට . එතකොට සල්ලි ෆ්ලොව් වෙන එකටත් බලපානවා
    රට ඇතුලේ. ඒවගේම මුන්ගෙන් යැපෙන අයයි ගොඩක් ලොකු පිරිසක් , කැරැල්ලකට උනත් තල්ලු කරන වැඩක් .
    එහෙමවෙලා රට අස්තාවර උනාම ඉන්න ඉන්වෙස්ටර්ස්ලත් යාවී. කවුද කැමැති එහෙම රටක බිස්නස් කරන්න. එන්න ඉන්න අයත් එන්නෙ නැහැ.
    වැටුප් කප්පාදු උනත් ගොඩක් උන්ට කප්පාදු කරන්න තරම් වැටුපක් නැහැ( සමහර ආයතන කීපයක හැර ). විශ්‍රාම වැටුප් එක නම් හොද දෙයක් ජීවත් වෙන්න දුන්නම හරි.

    ඔය 86% කියන එක රට ඇතුලෙ අවුලක් , මොකද අද්‍යාපනයට , පොදු ප්‍රවාහනයට , සෞක්‍යට වියදම් කරන්න තියෙන සල්ලි. ඒක නාස්තියක්. නමුත් අර්බුදය අපිට ඩොලර්ස් නැති එක. රජයේ සේවකයෝ අයින් කරලා රුපියල් බදු සේව් කරා කියමූ , ඒ ටික දීලා අරාබියෙන් තෙල් ගන්න බෑනේ.අනෙක් තුනත් ඉතින් එහෙන්මම තමයි. රුපියල් සේව් කරගන්න පුලුවන්, නමුත් ඒකෙන් මේ අර්බුදය විසදෙන්නෙ නැහැ.

    මම උත්තර දුන්නෙ "ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්" කියන එකට. එතකොට ණය ගෙවන්නෙ ඩොලර්ස් වලින් නිසා රුපියල් වලින් ඉතුරු කරන එක වැඩක් නැහැ කියන එක මගේ තර්කය. (ඒකෙන් මම කියන්නෙ නැහැ රුපියල් වලින් රටේ වෙන වැඩ කරන්න තියෙන සල්ලි පිනට දෙන එක හරියි කියලා , නමුත් මේ වෙලාවේ ගොඩක් එලියට දැම්මොත් නැති අර්බුදයක් ඇති වෙලා , එන්න තියෙන ඩොලර්ස් ටිකක් නැති වෙන වැඩක් )
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රටේ හැම එකාම පෞද්ගලික හැඳුනුම්පත් අංකයෙන් නිරූපණය වෙන ආදායම් බදු අංකයක් එක්ක රෙජිස්ටර් කරලා නියම ආදායම් බදු ලේඛනයක් පවත්වාගන්න ඕන. රජය සතු සියලුම ව්‍යාපාර පෞද්ගලීකරණය කරන්න ඕන. ඒ වගේම කිසිම ව්‍යාපාරික කටයුත්තකට රජය මැදිහත් නොවිය යුතුයි. රිවස් කරන්න ආපහු පවරාගන්නා වගේ බහුබූත නොකළ යුතුයි. ඊළඟට පෞද්ගලික සරසවි ආදිය එහෙම පටන්ගන්න අවසර දෙන්න ඕන. ආණ්ඩුවට ඕනේ නම් ඒ හැම එකක්ම උපාධිය ලංකාවේ පිළිගත් නිර්දේශයන්ට අනුකූලද කියන එක ගැන විතරක් සොයාබැලුවාම ඇති. 9 වසරේ ඉඳල අනිවාර්යයෙන්ම සෑම ශිෂ්‍යයෙක්ම වෘත්තීය පුහුණුවක් ගන්න ඕන. පාසල් වල සවස් කාලයේ වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වන්න ඕන. මේ ටික කරනවා නම් අවුරුදු 10ක් ඇතුළත ලංකාව සංවර්ධිත රටක්.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඉතින් එකක් තමයි solution එක , මේ බර අඩු කරොත් රජයට බදු ආදායමෙන් ඩොලර් ගන්න පුළුවන් .
    නැතිව ලංකාවට ඩොලර් වෙලාවේ කවුද ඉන්නේ
    එන ජනවාරි වෙද්දී ලංකාව state bankrupt තත්වයට යන්න පුළුවන්,
    මුල්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් දැනටම ඉන්නේ (ආයෝජජක්යෝ එයිද ?)
    දැන් කවුද පීට රට ඉදන් සල්ලි එවන්නේ ?
    house made (රට විරුවෝ ) උන් කොහොමත් එවනවා එක හැරෙන්නවත් මදි
    IT දැන් කරන්නේ ඉස්සෙල්ල අවපු ප්‍රමනේටත් අඩුවෙන් එවන්නේ (ඩොලර් එක වැඩි නිසා )

    රජයට LKR ඉතිරි කරලා මේ තියන crisis එකෙන් ගොඩ එන්න බෑ මචන්. LKR දීලත් dollar ගන්න නැහැ ඒකයි ප්‍රශ්ණය..

    උඹට මම කියපු දේ තේරුනේ නෑ. මම කියන්නේ කප්පාදු නොකර කප්පදු වෙන විදියක්... කප්පදුවක් කරන්න ගියොත් හෙන ප්‍රශ්ණ ගොඩකට යන්න වෙනවා
    රජයේ සෙවකයේ පඩිය Rs20000 -> $100 (Rs200 to 1 USD)
    රුපියලට හරි අගය දෙනවා (Rs250 to 1 USD)
    රජයේ සෙවකයේ පඩිය $80

    dollar වලට අපමන අගයක් දුන්නාම මෙහෙට dollar එනවා මීට වඩා. වැඩියෙන් ගෙන්න ගන්න නම් හොරකමයි නාස්තියයි නැති කරගන්න ඕනි
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Government servant remuneration kiyanne nikan eka kallak witharai bn. nikan thawath Fantasy kathawa thama Oya rajja sewaya allan inna eka... aththatama karanna oni government investments viable nathi project wala danne nathuwa inna eka. Sri Lankan airlines for single month billion ganak loss... Maththala and Hambantota port Earnings (loan eka gewanna wath madi). Hambantota dunna eka hodai...
     
    නමුත් චයිනා ඒකා හෝල්ඩ් කරනවා හැර ඩිවලොප් කරන්නෙ නැහැ.
     
    • Like
    Reactions: TCB Rox

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    මම කිව්වෙ ඩොලර්ස් වියදම් නොවී ආරක්ශා කරගන්න එක .

    බදු ආදායම අපි ගන්නෙ රුපියල් වලින්නෙ. ඔය වගේ එකපාර ලොකු
    ගානක් එලියට වැටිලා , ඒ අය රජය දෙන දෙයක් කාලා බලන් ඉදීවී
    කියලා ඇසූම් කරන්න බෑනේ. ඒ වගේම සල්ලී ගලා යන්න ඕනේ , බැන්කු වලින්
    ගෙවන්නෙ නැහැනෙ කඩේ මුදලාලිට , බාස්ට . එතකොට සල්ලි ෆ්ලොව් වෙන එකටත් බලපානවා
    රට ඇතුලේ. ඒවගේම මුන්ගෙන් යැපෙන අයයි ගොඩක් ලොකු පිරිසක් , කැරැල්ලකට උනත් තල්ලු කරන වැඩක් .
    එහෙමවෙලා රට අස්තාවර උනාම ඉන්න ඉන්වෙස්ටර්ස්ලත් යාවී. කවුද කැමැති එහෙම රටක බිස්නස් කරන්න. එන්න ඉන්න අයත් එන්නෙ නැහැ.
    වැටුප් කප්පාදු උනත් ගොඩක් උන්ට කප්පාදු කරන්න තරම් වැටුපක් නැහැ( සමහර ආයතන කීපයක හැර ). විශ්‍රාම වැටුප් එක නම් හොද දෙයක් ජීවත් වෙන්න දුන්නම හරි.

    ඔය 86% කියන එක රට ඇතුලෙ අවුලක් , මොකද අද්‍යාපනයට , පොදු ප්‍රවාහනයට , සෞක්‍යට වියදම් කරන්න තියෙන සල්ලි. ඒක නාස්තියක්. නමුත් අර්බුදය අපිට ඩොලර්ස් නැති එක. රජයේ සේවකයෝ අයින් කරලා රුපියල් බදු සේව් කරා කියමූ , ඒ ටික දීලා අරාබියෙන් තෙල් ගන්න බෑනේ.අනෙක් තුනත් ඉතින් එහෙන්මම තමයි. රුපියල් සේව් කරගන්න පුලුවන්, නමුත් ඒකෙන් මේ අර්බුදය විසදෙන්නෙ නැහැ.

    මම උත්තර දුන්නෙ "ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්" කියන එකට. එතකොට ණය ගෙවන්නෙ ඩොලර්ස් වලින් නිසා රුපියල් වලින් ඉතුරු කරන එක වැඩක් නැහැ කියන එක මගේ තර්කය. (ඒකෙන් මම කියන්නෙ නැහැ රුපියල් වලින් රටේ වෙන වැඩ කරන්න තියෙන සල්ලි පිනට දෙන එක හරියි කියලා , නමුත් මේ වෙලාවේ ගොඩක් එලියට දැම්මොත් නැති අර්බුදයක් ඇති වෙලා , එන්න තියෙන ඩොලර්ස් ටිකක් නැති වෙන වැඩක් )
    86% පඩි සල්ලි . මම කියන්නේ අවුරුද්දක් ඇතුලත කරන්න පුළුවන් දේවල්
    රජයට LKR ඉතිරි කරලා මේ තියන crisis එකෙන් ගොඩ එන්න බෑ මචන්. LKR දීලත් dollar ගන්න නැහැ ඒකයි ප්‍රශ්ණය..

    උඹට මම කියපු දේ තේරුනේ නෑ. මම කියන්නේ කප්පාදු නොකර කප්පදු වෙන විදියක්... කප්පදුවක් කරන්න ගියොත් හෙන ප්‍රශ්ණ ගොඩකට යන්න වෙනවා
    රජයේ සෙවකයේ පඩිය Rs20000 -> $100 (Rs200 to 1 USD)
    රුපියලට හරි අගය දෙනවා (Rs250 to 1 USD)
    රජයේ සෙවකයේ පඩිය $80

    dollar වලට අපමන අගයක් දුන්නාම මෙහෙට dollar එනවා මීට වඩා. වැඩියෙන් ගෙන්න ගන්න නම් හොරකමයි නාස්තියයි නැති කරගන්න ඕනි
    හරි එහෙනම් රුපියලට හරි අගයක් දෙන විදිහත් ඔහොම්මම කියල දෙන්න