- රාජ්ය සේවක ප්රමාණය කප්පාදු කිරීම
- රාජ්ය සේවක වැටුප් කප්පාදු කිරීම
- විශ්රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
- විශ්රාමික වැටුප්ක්රමය නතර කර සේවක අර්ථසාධක ක්රමයක් ඇති කිරීම
ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්රශ්නයක් .
මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
Manny Thanks .
225 විතරක් නෙමෙයි ඊට පහලින් provincial councils -> 8,708 ඉන්නවා
තව municipal councils කොච්චර ඉන්නවද?
ඔහොම කප්පාදු කරනවනම් උඩ ඉඳන් පහලට (from president to lowest government worker) කප්පාදු කරගෙන එන්න වෙනවා
අනික මෙච්චර වියදම් කරගෙන මැරීගෙන දේශපාලනය කරන්නේ officially දෙන වරප්රසාද වලට විතරක් කියලා හිතන්වද?
ඊට වඩා දහස් ගානක් commission වලින් business කාරයෝ ගොඩ දාල හම්බ කරන්න පුලුවන්
ඒක නිසා මම නම් කියන්නේ මෙකේන් ගොඩ එන්න මුලින්ම කරන්න ඕනු "හොරකමයි නාස්තියයි" නැති කරන එක.. ඕකත් උඩ ඉඳන් පහලටම කරන්න වෙනවා
ඕක නොකර මුකුත් කරලා වැඩක් නෑ.. නිකමට බලන්න මහ බැංකු බැදුම් කර, සීනි වංචා, අර papers වල මේ papers වල misuse වෙන සල්ලි කන්දරාව