ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .

    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,825
    113
    හස්තිශෛලපුර

    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම - not agree
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම - not agree
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම - not agree
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම - agree, gov unta adu poliyata loan ekak ganna chance eka denna ona

    Government sector eka hariyata resource utilize karanna ona.. ex.. IT Task Force ekak hadanna ona, services cloud ekata aran services de-centralize karanna ona. kolabata pitin ena govenment untikai services ganna ena minissu tikai natara karanna ona kohoma hari..

    Palath sabha pradeshiya sabha wenuwata ekak genna ona..

    Government services dena ten serama management eka privatize karanna ona.. ex.. railway,,
     
    • Like
    Reactions: shameera89

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :angry: :angry: රටට මෙහෙම වෙනවා කියල ඔය තීරණ ගන්න ලොකු අය ඔක්කොම දන්නවා දැන් පොඩි මිනිහගේ බඩට ගහන්න හදනවා . මෙයාලා ගහගත්තු ඒවාට මොකද වෙන්නේ එතකොට?

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    The issue in here is not about government revenue..

    You can print money (SL Rupees) and fund those government expenses (in SL Rupee) as long as you tax them later and control inflation..

    You cannot cut governement employees to save SL Rupee expenses and get rid of foriegn debt we have..

    Government cannot buy US dollars from Sri Lankan Rupee like a person would do from a bank. If we try to do that dollar would go to 10,000s per SL Rupee from current 210s, as no body wants SL Rupees.

    We need dollars...........

    Only solution is restrict importing goods we can produce here and improve our exports. Imporve revenue from Tourism . Imporve FDIs. Large scale promotion and benift campaign for export businesses and individuals. etc

    That's the only way.... For a Temporary solution you can go for currancy Swaps or asking countries for facilities to delay loan payments etc

    We are now suffering due to the luxary lifstyle we (as a whole nation, not just 225 idiots) had from 1977 till now, obtaining foriegn loans to fund consumption and non performing capital expenditure.

    We imported almost all items obtaining loans and let exports fade away. (best example is the SL Tea production vs other countries now and then)
    We branded people who try to do business and earn foriegn exchanges as bad and Kudu business karayo .
    We wanted chinease / american goods rather than what we make here.
    We were against multination companies coming here with froign direct investments, saying they are coming to steal our country.
    Rather than producing here, many business perosnnel wanted to import cheap goods and resell. if you look at SL economy, majority of the service sector is doing just buying and selling with a margin. No any actual addition to SL economy as a whole, just exchanging SL Rupees among personnel.

    So we need a structural change where people are encouraged to do business, not just for buying and selling but to do production and exports. We need to start this teaching from the school.

    That's the only way forwads.

    OR we can get another 20 billion USD loan and enjoy the luxury life style for another 10 years and suffer after that (if you cannot migrate into another country of course)
    you covered everything great...!
     
    • Like
    Reactions: Sam Walton

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Health insurance scheme for all citizens.(basic )
    Pension fund for private and public ,abolish pension
    Loss making entities should be privatized. .
    Important entities should be restructured.
    Increase technical education and send those people to abroad and earn doller.
    Increase tourism income introducing various tourism ..
    Agriculture should be focus on niche market with high-end quality products .
    Like organic /green tea ...etc
     
    Sen-lu

    Well-known member
  • මේකයි මචන් උබලට කොච්චර කිව්වත් තේරෙන්නේ නැ

    අදායම වැඩි කරන්නේ කොහොමද ?
    කොහොමද ?
    කොහොමද ?
    කෝ උත්තර ?

    තියෙන්නේ මෙච්චරයි ටුවර්සම්/ තේ / රටවිරු / IT / ගාමන්ට්
    ඔය එකක් වත් කෙටිකාලීනව මුකුත්ම කරන්න බෑ

    එක නිසා තමයි කියන්නේ වියදම් අඩු කරමු කියලා ....
    ඔය උඹ කියන දේවල් ප්‍රායෝගික නැ නෙ බං. මෝඩ නන්දෙ කාබනික වගාව කරා වගේ තියෙයි ඕව කරන්න ගියොත් . මේකට කෙටිම උත්තරයක් කියලා දෙයක් නෑ.

    කරන්න පුළුවන් එකම දේ ආයෝජන ගේන්න ඕන තියෙන නීති ලිහිල් කරල. Foreign investment විදිහට Public private partnership වලට යන්න ඕන ආණ්ඩුව. ඒව එනකම් IMF ලෝන් එකක්වත් අරගෙන හෙමින් ඇදගෙන යන්න වෙනව.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28

    ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීම:​

    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම
    මේ ක්‍රම වලින් $ ආදායම වැඩි වෙන විදිය හරි $ වියදම අඩුවෙන විදිය හරි කියන්න පුළුවන්ද?

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    ණය ගෙවන්න $ තියෙන්න ඔ්න:

    ඒක වැඩිකරගන්න
    ආනයන වියදම් අඩු කරන්න පුළුවන්:
    1. ලොකුම මිල ගෙවන්න වෙන්නෙ බල ශක්තියට ඒකට විකල්ප හොයාගන්න ඔ්න
      1. සුර්ය ශක්තිය
      2. සුළං
      3. ජෛව ඉන්ධන
    2. බලශක්ති පරිභෝජනය කාර්යක්ෂම කරන්න ඔ්න
      1. පොදු ප්‍රවාහනය දියුණු කරන්න වෙයි
      2. ආලේාකයට/ සිසිලණයට ස්වභාවික ක්‍රම වලට යන්න වෙයි.
    3. රට ඇතුලේ පරිභෝජනය කරන්න ගෙන්වන දේවල් වලට හැකි විකල්ප හොයන්න වෙයි.
      1. ගෑස්
      2. කිරි හා ආශ්‍රිත ද්‍රව්‍ය
      3. තිරිඟුපිටි
      4. පළතුරු
      5. බෙහෙත් ද්‍රව්‍ය
    4. පරි‌‌‌භෝජනය ගන්නා දේවල් නාස්ති නොකර උපරිම ප්‍රයෝජනයක් ගන්න වෙයි.
    $ වැඩිකර ගන්න වෙයි.
    අපනයන වැඩිකරන්න වෙයි.
    1. තියෙන අපනයන ශක්තිමත් කරන්න වෙයි වැඩි දියුණු කරන්න වෙයි.
      1. කෘෂි / ඇඟළුම් ...
      2. කෘෂි ක්ෂ්‍රෙතයේ අගය වැඩි කර අපනයන
        1. වැනිලා
        2. ගම්මිරිස්
        3. ...
      3. GSP + වගේ බදු සහන තියෙන Item වැඩි අපනයනය සඳහා සූදානම
    2. IT සම්බන්ධ යටිතල පහසුකම් දියුණු කිරීම
      1. ක්‍රමවත් අඛණ්ඩ විදුලිය අඩු මිලට
      2. අන්තර්ජාල පහසුකම් අඩු මිලට
    3. මත්ස්‍ය කර්මාන්තය දියුණු
      1. අපනයන සුරතල් මසුන්
      2. ආහාර සඳහා මුහුද ආශ්‍රිත කරගෙන ‌ගොවිපොළවල්
      3. මිරිදිය ඉස්සන්/ පොකිරිස්සන්...
    4. භාවිතා නොකළ ක්ෂේත්‍රයන් ගවේශනය
      1. RND වැඩි කිරිම
    ආයෝජන දිරිගැන්වීම: (online jobs වලට වැඩි ප්‍රමුඛතා )
    පුුුුුහුණු විදෙස් ශ්‍රමිකයන් විදෙස් සේවාවන් සඳහා සූදානම් කිරීම හා පිටත් කිරීම
    විශ්ව විද්‍යාල හරහා විදෙස් සිසුන් හට පාඨමාලා විවෘත කිරීම(මුදලට) (online කල හැකි ඒවාට ප්‍රමුුඛතාවය )
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    වැඩියෙන්ම වියදන් තෙල් ගෙන්නන්න නේ. මෙහෙම කරන්න බැරිද?

    ඉදිරියට ගේන ඔක්කොම සැහැල්ලු වාහන, බයික්, වීල් ඔක්කොම ඉලෙක්ට්‍රික් ඒවා විතරයි (බර වාහන බස් වගේ ඒවා බැරි වෙයි). රජයෙන් චාර්ජින් පොයින්ට් හදන්න ඕන සෝලා වලින් වැඩ කරන්න දවල් කාලෙට. ගෙවල් වල තමන්ටම හදාගන්නත් පුළුවන්.

    සෝලා ගැන ceb එකේ උන් කියන්නේ සිස්ටම් එක ස්ටේබල් නැහැ, රෑට නැහැ, කියල නේ. ඉතින් කෙලින්ම සිස්ටම් එකට නොදා සෝලා වලින් දවල්ට වාහන චාජ් කරා නන් එක ගලෙන් කුරුල්ලෝ ගොඩයි.
     
    • Like
    Reactions: sad32

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොරු දාන්න එපා බන්..රජයේ වරතන වියදමින් 1/3 යි..වැටුප් හා වෙතන..කොපි පෙස්ට් දානවා න්ම්.හොයල දාපන්😥😥😂😂😂
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    pension system aka gatalu tiyanawa husbend and wife dannama rajaya sawakayo num akkanak marunama jewath wana kanata pension dekak anawa a wage aul tiyanawa.matana tiyana gataluwa tiyana system aka tiyana adu padu hadala awa pawathwagena yanna taram wath buddimath nayakayo nati aka
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,396
    113
    ma

    Itin ituru kenata eka denna oona thamayi ... Eka eyage kalatrayata labena himikama ... Ekata kalatraya rajaye sewakayekda kiyana eka balapanne nane ...
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .

    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .

    රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සහ විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,020
    14,396
    113
    වැලිවේරිය
    ගොඩක් ම මිස් උන දෙයක් තමා පොපියුලේශන් එක කන්ට්‍රෝල් කරන්න ඕනේ....හැබැයි ඕවා කීවොත් ඊලගපාර ආන්ඩුව ගෙදර
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේකයි මචන් උබලට කොච්චර කිව්වත් තේරෙන්නේ නැ

    අදායම වැඩි කරන්නේ කොහොමද ?
    කොහොමද ?
    කොහොමද ?
    කෝ උත්තර ?

    තියෙන්නේ මෙච්චරයි ටුවර්සම්/ තේ / රටවිරු / IT / ගාමන්ට්
    ඔය එකක් වත් කෙටිකාලීනව මුකුත්ම කරන්න බෑ

    එක නිසා තමයි කියන්නේ වියදම් අඩු කරමු කියලා ....
    වියදම් කියන්නේ ඕවා නෙවෙයි
    ඩොලර් වියදම්
    ඒ කියන්නේ ආනයනය හා ණය ගත්තූවා ගෙවන එව්ව
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සියලු ප්‍රස්න වලින් මිදෙන්න සර්ගෙන් අන්තිමට ගන්ජා මහජනයාට තිලිණ කෙරෙයි..
    ගන්ජා රැල්ලක් ඇරබේ ගන්ජා පරිබෝජනය කර සිනා සෙමින් දවස ගතකරමු waiting..
    Canabies Tonic, cannabis Pitza, canabis curry canabis Fride rice
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .

    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .

    oyea tika karannam nam R. Premadasa wage porak enna oni , mokada oka kala gaman union karayo eliyata bahala yaka natanawa, Premadasa wage porak awanam oka gazette kala , ka gahana unta shot eka dunnama okkoma silent wenawa
     
    • Haha
    Reactions: sakuntha1996

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ma

    Itin ituru kenata eka denna oona thamayi ... Eka eyage kalatrayata labena himikama ... Ekata kalatraya rajaye sewakayekda kiyana eka balapanne nane ...
    mahamai machan dannama pention num akkanak marunama anith kanata pension akak tiyanddith maruna kanagepantion akak dena aka anawashya deyak.pention aka tiyana kana marunama pention nati kanakta dena aka aulak na ath pention tiyana kanakta tawath pension akak dena aka waraddak
     
    • Like
    Reactions: sakuntha1996