ශ්‍රී ලංකාවේ අනාගතය

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ශ්‍රී ලංකාවේ අනාගතය

    මේ රට ආයෙත් ගොඩ ගන්නවා නම් ගොඩ ගන්න පුළුවන් පොහොට්ටුව ශ්‍රීලනිපය එකතුවකින් විතරයි අඩුම තරමේ උඹලගෙ දරුවන් වෙනුවෙන් වත් ඒකට සහය දීපල්ලා

    පුද්ගලයා පක්ෂ පාට නොබලා වැටුන වලෙන් රට ගොඩට ගන්න උත්සාහ කරපල්ලා මැරෙන්න කලින් වත්..

    ඩයස්පෝරාව විදේශීය බලවේග සමග එජාපය රට නන්නත්තාර කරලා දැම්මා 14% ක ආර්ථික වර්ධන වේගය 4% වඩා අඩුවට බැස්සුවා

    අපි දැකපු රජයන් එකිනෙක බුද්ධිමත්ව සංසංධනය කරලා බලන්න රටට ජනතාවට සේවයක් කරපු රජය මොකක්ද කියලා

    ජවිපෙ කියන්නේ පිලිලයක් කොහේ හරි ගිනි තියලා පිදුරු දාලා වාසි ලබා ගන්න කොටසක් මේ රට දියුණු උනොත් ජවිපෙ එදාට අවසානයි

    දැක්මක් තියෙන නායකයෙක් වැඩපිළිවෙළක් තිබෙන ආණ්ඩුවක් පත් කර ගත්තොත් අන්න එදාට අපි දිනුම්

    ජනාධිපතිවරණයකදි ගෝඨාභය රනිල් සජිත් චම්පික අනුර කුමාර මෛත්‍රී අතරින් මම තෝරා ගන්නේ වැඩ කරලා පෙන්නපු ගෝඨාභය

    මේක මේ රටේ අවසාන අවස්ථාව නැත්නම් මේ රටේ අනාගත පරපුර අපට සාප කරනවා අනිවාර්යයි.. දැන් මට බැනපල්ලා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගෝටාට ඉල්ලන්න බැරි වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි මචන්. ගොඩක් සැක හිතෙන්න හේතු ගොඩක් තියනවා. ගෝටාගෙ නඩු කල් යනවා. එහෙම කල් ගිහින් නොමිනේෂන් භාර දුන්නට පස්සේ නඩුවේ තීන්දුව දුන්නොත් එතනත් ලොකු අවුලක් එනවා. ඡන්දේ කාලේ ගෝටා බන්ධනාගාර ගතකලොත් එතනදි ලොකු ඡන්ද ගොඩක් නැති වෙනවා. තව පුරවැසි ප්‍රශ්නත් තියනවා.

    චම්පික රණවක කියනවා දැක්කා එයාලා හදන පක්‍ෂයෙ අපේක්‍ෂකයා අනිවාදිනනවලු.ඌ එහෙම කියන්නෙ නැ හේතුවක් නැතිවා. අනිවා මොකෙක් හරිඑකෙක් මේ පාරත් ලෑස්ති කරගෙන​ඇති. ඌ හොද හෝ නරක වෙන්නපුලූවන්. අපේ රටේ හරක් සුරංගනා කතාවක්දෙකක් අහපුගමන් ස්වයං වින්දනයට පත්වෙනවා. 2015දී මෛත්‍රී වෙනුවෙන් මැරීගෙන වැඩ කරපු උන් ගැන මතක​ ඇතිනේ. සමහරු ස්කයිප් කෝල් දීදී මහින්දගේ ඡන්ද ටික් කැඩුවා.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    eth maha mathiwarane thiyanna dawas 3kata withara kalin my3 mahindata wiruddawa liyumak publish karaneh. ehema nowunanan mahinda agamathi wennath thibuna. den my3 tath poddak minissunge kamaththak thiyanawa madush allapu ekata,kudu nathi karana ekata. my3th mahindage paththe nisa kiyanna be. octomber 26 seen eka den katawath mathaka neh:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෝටාට ඉල්ලන්න බැරි වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි මචන්. ගොඩක් සැක හිතෙන්න හේතු ගොඩක් තියනවා. ගෝටාගෙ නඩු කල් යනවා. එහෙම කල් ගිහින් නොමිනේෂන් භාර දුන්නට පස්සේ නඩුවේ තීන්දුව දුන්නොත් එතනත් ලොකු අවුලක් එනවා. ඡන්දේ කාලේ ගෝටා බන්ධනාගාර ගතකලොත් එතනදි ලොකු ඡන්ද ගොඩක් නැති වෙනවා. තව පුරවැසි ප්‍රශ්නත් තියනවා.

    චම්පික රණවක කියනවා දැක්කා එයාලා හදන පක්‍ෂයෙ අපේක්‍ෂකයා අනිවාදිනනවලු.ඌ එහෙම කියන්නෙ නැ හේතුවක් නැතිවා. අනිවා මොකෙක් හරිඑකෙක් මේ පාරත් ලෑස්ති කරගෙන​ඇති. ඌ හොද හෝ නරක වෙන්නපුලූවන්. අපේ රටේ හරක් සුරංගනා කතාවක්දෙකක් අහපුගමන් ස්වයං වින්දනයට පත්වෙනවා. 2015දී මෛත්‍රී වෙනුවෙන් මැරීගෙන වැඩ කරපු උන් ගැන මතක​ ඇතිනේ. සමහරු ස්කයිප් කෝල් දීදී මහින්දගේ ඡන්ද ටික් කැඩුවා.

    බලනකොට ඌත් ඇමරිකා පුරවැසියෙක්.ජාත්‍යන්තර කුමන්ත්‍රණ මෙවුවා :dull::dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවසාන අවස්ථා කීයක් ආවද බොලව්. රට අවසාන වෙන්නෙ නෑ. උඹල බය නැතුව කැමති කෙනෙක් පත්කරගනිල්ල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    පොහොට්ටුව ශ්‍රීලනිපය එකතුවකින් විතරයි---

    කොහෙන්ද ඕයි මේවට හිනා වෙන්නේ? උබ හිතුවද මිනිහෝ අපි මැරිලා ඉපදිලා කියලා?

    "පාතාල නායක මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් 80ක් හෙලිදරව් වෙයි..! ඉන් බහුතරය පොහොට්ටුවේ." Source

    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පොහොට්ටුව ශ්‍රීලනිපය එකතුවකින් විතරයි---

    කොහෙන්ද ඕයි මේවට හිනා වෙන්නේ? උබ හිතුවද මිනිහෝ අපි මැරිලා ඉපදිලා කියලා?

    "පාතාල නායක මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් 80ක් හෙලිදරව් වෙයි..! ඉන් බහුතරය පොහොට්ටුවේ." Source

    nathnam ube anura ballatada puluan?:rofl::rofl::rofl:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පොහොට්ටුව ශ්‍රීලනිපය එකතුවකින් විතරයි---

    කොහෙන්ද ඕයි මේවට හිනා වෙන්නේ? උබ හිතුවද මිනිහෝ අපි මැරිලා ඉපදිලා කියලා?

    "පාතාල නායක මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් 80ක් හෙලිදරව් වෙයි..! ඉන් බහුතරය පොහොට්ටුවේ." Source

    ඒ උඹ සිරිකොත පැත්තට යනවා නම් අකුදි ගෙන් වැස්ලින් ටිකක් ඉල්ලන් පල
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ ‌ෙමේ තියන ජරාජීර්ණ තුප්පහි ‌ෙදේසපාලන පක්ෂවලින් රටට යහපතක් කරගන්න පුලුවන් ‌ෙවෙයි කියලා හිතනවා නං ඒ්ක හීනයක් විතරයි
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොහොට්ටුව ශ්‍රීලනිපය එකතුවකින් විතරයි---

    කොහෙන්ද ඕයි මේවට හිනා වෙන්නේ? උබ හිතුවද මිනිහෝ අපි මැරිලා ඉපදිලා කියලා?

    "පාතාල නායක මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් 80ක් හෙලිදරව් වෙයි..! ඉන් බහුතරය පොහොට්ටුවේ." Source

    :rofl:Source eke hatiyata uba amu jeppek wenna ona.:baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවසාන අවස්ථා කීයක් ආවද බොලව්. රට අවසාන වෙන්නෙ නෑ. උඹල බය නැතුව කැමති කෙනෙක් පත්කරගනිල්ල

    නාකි හුට්ටලමක් පත් කරගන්න තියෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. ඊට පස්සෙ චන්දෙකට ඔය එක හුට්ටලමක්වත් එන්නෙ නෑ :lol:
     
    • Love
    Reactions: HAneo

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොහොට්ටුව ශ්‍රීලනිපය එකතුවකින් විතරයි---

    කොහෙන්ද ඕයි මේවට හිනා වෙන්නේ? උබ හිතුවද මිනිහෝ අපි මැරිලා ඉපදිලා කියලා?

    "පාතාල නායක මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් 80ක් හෙලිදරව් වෙයි..! ඉන් බහුතරය පොහොට්ටුවේ." Source

    උබලගෙන් තමයි රට බේරගන්න ඕන
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:

    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:

    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
    දැන් සැපද පොන්නයෝ? :lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,626
    113
    Auckland
    202519577_370331231117815_2497480307352501974_n.jpg