ශ්‍රී ලංකාවේ අනාගතය
මේ රට ආයෙත් ගොඩ ගන්නවා නම් ගොඩ ගන්න පුළුවන් පොහොට්ටුව ශ්‍රීලනිපය එකතුවකින් විතරයි අඩුම තරමේ උඹලගෙ දරුවන් වෙනුවෙන් වත් ඒකට සහය දීපල්ලා
පුද්ගලයා පක්ෂ පාට නොබලා වැටුන වලෙන් රට ගොඩට ගන්න උත්සාහ කරපල්ලා මැරෙන්න කලින් වත්..
ඩයස්පෝරාව විදේශීය බලවේග සමග එජාපය රට නන්නත්තාර කරලා දැම්මා 14% ක ආර්ථික වර්ධන වේගය 4% වඩා අඩුවට බැස්සුවා
අපි දැකපු රජයන් එකිනෙක බුද්ධිමත්ව සංසංධනය කරලා බලන්න රටට ජනතාවට සේවයක් කරපු රජය මොකක්ද කියලා
ජවිපෙ කියන්නේ පිලිලයක් කොහේ හරි ගිනි තියලා පිදුරු දාලා වාසි ලබා ගන්න කොටසක් මේ රට දියුණු උනොත් ජවිපෙ එදාට අවසානයි
දැක්මක් තියෙන නායකයෙක් වැඩපිළිවෙළක් තිබෙන ආණ්ඩුවක් පත් කර ගත්තොත් අන්න එදාට අපි දිනුම්
ජනාධිපතිවරණයකදි ගෝඨාභය රනිල් සජිත් චම්පික අනුර කුමාර මෛත්‍රී අතරින් මම තෝරා ගන්නේ වැඩ කරලා පෙන්නපු ගෝඨාභය
මේක මේ රටේ අවසාන අවස්ථාව නැත්නම් මේ රටේ අනාගත පරපුර අපට සාප කරනවා අනිවාර්යයි.. දැන් මට බැනපල්ලා