ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය - ෆැන්ටසියෙ
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය - ෆැන්ටසියෙන් යථාර්තයට ( පළමු කොටස )
දෙවන කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න

සාමාන්‍යයෙන් මහා බ්‍රිතාන්‍යයේ ( එංගලන්තය සහ වේල්සය, ස්කොට්ලන්තය, අයර්ලන්තය ) MBBS උපාධිධාරිය හදුන්වන්නේ “Physician” කෙනෙක් වශයෙන්, එයට අවුරුදු 50 වෘත්තීය පළපුරුද්දක් තිබුනත් එය කිසිලෙසක වෙනස් නොවන අතර ආමන්ත්රණ නාමය ”Mr” වෙයි. ඉහත සඳහන් කළ MBBS උපාධිධාරියා M.Sc, M.Phil, Ph.D. වගේ පශ්චාත් උපාධි කරලා තිබුනත්, එයා “Dr” යන නාමයෙන් ආමන්ත්රණ නොකරන අතර, ඒ වෘත්තීය තත්වය හෙවත් Status of Doctor ලබා ගැනීමට, එයා එක්කෝ MD උපාධිධාරික් විය යුතුයි නැත්නම් MRCP(UK), MRCOG(UK ) …. ආදී වශයෙන් මහා බ්‍රිතාන්‍යයේ ඇති කිසියම් වෛද්‍ය සංගමයක පුර්ණ සාමාජිකත්වය දැරිය යුතුයි. MRCP(UK), MRCOG(UK )…වැනි වෛද්‍ය සංගම් Part I, Part 2... ආදී වශයෙන් වාර්ෂිකව විභාග පවත්වා, ඒ ආශ්‍රිතව විශේෂඥතාව අනුව Status of Doctor එක ලබා දේ. ( Ph.D උපාධිධාරීන් “Dr” යන නමින් ආමන්ත්රණ කලද, එය MD උපාධිධාරීයෙක් හෝ වෛද්‍ය සංගමයක පුර්ණ සාමාජිකත්වය සමග ලබා දෙන Status of Doctor එකඟ වෙනස් වෙයි. මන්ද Ph.D උපාධිය Academic Qualification වන අතර MD උපාධිය හෝ කිසියම් වෛද්‍ය සංගමයක පුර්ණ සාමාජිකත්වය Professional Qualification ලෙස හදුන්වනු ලැබේ. )
තවද, ඉංජිනේරු වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ සම්මුතීන් තුනක්, එනම් Washington Accord, Sydney Accord සහ Dublin Accord වශයෙන් ලෝකයේ සම්මත කර ඇති අතර, ශ්‍රී ලංකාව හා සම්බන්ධ වන්නේ Dublin Accord සම්මුතිය නිසා ඒ ගැන පමණක් මෙහිදී සාකච්ජා වෙයි.
මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු වැදගත් කාරණයක් නම්, ශ්‍රී ලංකාවේ හෝ වෙන ඕනෑම රටක Engineer Title එක රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන වල ඇති තනතුරක් සහ එම ආයතන වලින් ලබා දෙන Title හෙවත් තනතුරක් වීම.
තවද, B.Sc, B.Tech, B.Eng, M.Eng, AMIESL, AMIIESL, City & Guilds Post Graduate Diploma, IESL Graduate Diploma හෝ Engineering Council Post Graduate Diploma [ Prior 2012& now ceased ] AMIEE (UK) [ Prior to 2004 & now ceased ] වැනි උපාධිධරයෙක්, අදාළ ආයතනයක් විසින් පත් කරන ලද Engineer Title සහිත රැකියාවක් නොමැති අවස්ථාවක, තමා Engineer කෙනෙක් වශයෙන් සැලකීම හෝ සලක ගනු ලැබීම, එක්තරා ආකාරයකට, පාසලක් නොමැති විදුහල්පති තනතුරක් හෝ විශ්ව විද්‍යාලයක් විසින් ප්‍රධානය නොකළ “මහාචාර්ය දුරයක්” වැනි තම තමන්ගේ නුගත්කම ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නෙක් හෝ හීන මානයෙක් පෙලෙන මානසික රෝගියක් හෝ කිසියක් ප්‍රතිලාභයක් අපේක්ෂිත ප්‍රෝඩාකාරයෙක් හෙවත් වංචනිකයෙක් වශයෙන් සැලකිය යුතුයි.

Last edited: