~ශ්‍රී ලංකාවේ ගණිකාවන්~

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උයා ගාණත් දන්නවානේ, ගිහින් තියෙනවද...?:eek:
    ඒක තමා මටත් තියන ප්‍රශ්නේ..අඩේ මට දවල් කෑම්ත් එපා උනා ඒක මටක් වෙලා

    150??:shocked::shocked:
    :no::baffled: මේ ගානට තමයි එක නගරයක සුප්‍රසිද්ධම ගණිකාව විකිනෙන්නේ. උඹ ඔය විස්තර කරලා තියෙනවා වගේමයි. වෙනසට තියෙන්නේ මිටි නෑ උසයි.
    ඒ ගෑනි ගැන ඕන එකෙක් දන්නවා ඒ පැත්තේ. :cool:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :no::baffled: මේ ගානට තමයි එක නගරයක සුප්‍රසිද්ධම ගණිකාව විකිනෙන්නේ. උඹ ඔය විස්තර කරලා තියෙනවා වගේමයි. වෙනසට තියෙන්නේ මිටි නෑ උසයි.
    ඒ ගෑනි ගැන ඕන එකෙක් දන්නවා ඒ පැත්තේ. :cool:

    හත් අවුරුද්දකින් නාල නෑ වගේද?කොහෙද ඔය නගරේ>:dull:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    they should exsist to keep the balance of the society. Yes personal hygine matters. But you wont consider even if she was disabled when All you want is sex
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හත් අවුරුද්දකින් නාල නෑ වගේද?කොහෙද ඔය නගරේ>:dull:
    උඹ ට්‍රැවල් එකක් දාන්නද:lol:
    මම මේ ලඟදි පත්තරේක කියෙව්වා ඔය වගේම පිරිමි ගණිකාවෝ ඉන්නවලු පාරේ.. ඉයැක්කා:growl::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය කතාව අහල තියනවා..ඒත් ඇත්ත නැත්ත දැන්නේ නම් නෑ...තායි අය නම් ඉන්නවා කොල්ලුපිටියේ 7 වෙද්හ්දි:eek:

    කොල්ලිපිටිය ගැන නම් කතා කරන්න එපා. තායි චීන ඒවා උදේට යනවා කැරෝකි වල ඉඳලා. අපි ඔෆිස් යන වෙලාවට තමයි එයාලා ඕෆ් වෙන්නේ. බුදු හාමුදුරුවෝ දැක්ක නාට්ටිකාංගනාවෝ මතක් වෙනවා. උන් නිකන් තැම්බිච්ච ඉස්සෝ වගේ. ලඟින් ගියත් ගදේ බෑ. ආයේ ඉතිම් අපි හවස ඔෆිස් එකෙන් වෙන වෙලාවට උන් වැඩට යනවා.
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    eeka thama...thamge wehesa mahansiyen paare wada karana gaanu aya innawa ona taram ..UC eke unath..malwatta paara langa tama siddiya une

    මම දැකලා තියෙනවා එතන තුන්දෙනෙක් විතර ඉන්නවා.......දැක්කම එපා වෙනවා.........:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුග දවසකින් ගෙදරින් එලියට බහින්න බැරිවෙලා අද පොඩ්ඩක් එලියට බැස්සා..
    මේ දවස් වල වැස්ස..ඒ උනත් අද නම් හොදට පායලා..ඒ නිසා පොඩි ශොපින් පාරකටත් එක්ක දවල් ගෙදරින් එලියට බැස්සා කොළඹ යන්න...
    ඉද ඉරිදා..කඩවල් ගොඩක් වහල..
    ඒත් මගෙ වැඩේට ඕන කරන කඩේ ඇරල නිසා මන් ගියා..

    කො‍ටුවෙ බෝ ගහ ගාවින් බැහැල වෙනදට පාර පැනල එහා පැත්තට ගිහින් තමා මන් 100/101 බස් එක ගන්නේ බම්බ යන්න..
    ඒත් අද මං අනිත් පැත්තෙන්ම යන්න හිතුවා..
    ස්ටෙශන් එක ගාව පාලමෙන් එහා පැත්තට යන්න පුලුවන් නේ කියල මං පාර නොපැනම ඒ පැත්තෙන් ගියා

    සාමාන්‍යයෙන් ඉරිදට කොළඹ කඩ වහල..
    ඒ වගේම සෙනගත් ටිකක් විතර අඩුයි..
    මන් මගේ පාඩුවේ ඔහොම ඉස්සරහට ඇදෙනවා..
    නාට් හමිල අද නිවාඩු..නැත්නම් අනිත් දවස් වලට හැම තැනම පිරිල..
    ,වට පිට බල බලා මං ඔහොම ඉස්සරහට යද්දි මෙන්න එක පාරටම
    කලුම කලු , මිටි , මහත හත් අවුරුද්දකින් නාල නැති වගේ කිසිම ලස්සනක් නැති ගෑනියෙක් එක පාරටම මං ගාවට කිට්‍ටු වෙලා
    "මහත්තය යමුද?" ඇහුවා


    ඇත්තටම මං ඒ වෙලේ බය උනා..
    මන් බෑ කියාගෙන ඉස්සරහට ගියා ඒ ගෑනිව මග ඇරල..
    මට හිතාගන්න බැරි උනා මොකක්ද මේ උනු සිද්ධිය කියල..

    කොහොම හරි පාලම උඩට නැගල මන් නිකමට ඒ පැත්ත බලද්දි මට වැඩේ තේරුනේ..ඇත්තටම ඒ ගෑනිව දකිද්දි අප්පිරියයි..
    හත් අවුරුද්දකින් නාල නැද්ද කොහෙද...
    කොළඹ ගණිකාවො ඉන්නව කිවුවට මන් දැන ගත්තේ අදයි..

    මට ලොකු ප්‍රශ්නයක් ආවා..ඒ වෙන මොකක්වත් නෙවේ..ලංකාව තුල ගණිකා ව්‍යාපාරය සිදු වෙන බව මං දන්නවා..ඒත් මේ වගේ වයසක, කිසිම ප්‍රසන්න බවක් නැති අයත් ලංකාව තුල ගණිකා ව්‍යාපාරයේ යෙදෙන බව දැකගන්න ලැබුනේ අද..

    ඇත්තටම් මේ වගේ අයත් බිස්නස් වෙනවනේ...නැත්නම් මෙහෙම කරයිද..කොහොම හරි මට නම් අද දවල් කෑමත් අප්පිරිය උනා...ඔයාලටත් අත් දැකීම් තියනව නම් එකතු කරන්න..

    frist+prostitute.JPG




    :lol::lol::lol: hina yanawa affa oya kiyala thiyena widiyata :lol: ow malli owwa nam maha aprasanna dewal :eek: oya wage aya wedi pura math drawya walata abbehi wechcha aya kiyala ahala thiyenawa.. :dull:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹ ට්‍රැවල් එකක් දාන්නද:lol:
    මම මේ ලඟදි පත්තරේක කියෙව්වා ඔය වගේම පිරිමි ගණිකාවෝ ඉන්නවලු පාරේ.. ඉයැක්කා:growl::baffled:

    රිසර්ච් එකක් කරන්න :p
    ඕව් ඔව් පෙරේරා කිවුවා තමා පිරිමි ගණිකාවො ඉන්නව කියල..පරිස්සමින් පුතේ:yes:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Machan ada witharak newei,hamadama hawasa 5.00-6.00 wage welawata Gunasinghepurata harena thana indan Station eka paththata awidala balapan,moona purama powder wadiyen daala,lipstik gaala,galapenne nathi skirt ekakui blouse ekakui andagaththa gaanu keeyak innawada kiyala...jeewithe kala kirenawa ae ayawa dakkahama.kaama ekak aran deela gedara yawanna hithenawa,eka dawasak mama dakka ehema gaanu kenek thamange lamayawa ''gedara pala kiyala elawanawa''....kohomada thathwe,???oya gaanu ohoma aduwata wikineddi, kollupitiye thaama 5000n eha,,,,melo rahak nathi Russian darakootu VIP waahana wala yanawa 10000ta,,,,
    umba owa gana hithala upset wenna epa ban.....raata koththuwak kaala,comi blog ekaka kathaawak kiyawala,ammatai thaaththatai wandala nidaa ganin....(umbata kamathimanam walak balala,walak adala,nidaa ganin,habai ithin heenen wath salli walata gaanungen ''salli deela deyak'' ganna epa)...passe kaaleka umbata kala kirei umba ganama,eda wela kanna nathi gaaniyekgen umba hangeem mankolla kaawa kiyala!!!

    :lol: :yes::yes::yes: sira kathawa :cool: