මගේ මතයත් සේකරට සමානයි. අනිත් රටවල ජාතික ගිත අරන් බලනකොට අපේ ජාතික ගීයෙ අඩුපාඩු සෑහෙන තියෙනවා රුසියාවේ, ප්රංශයේ වගේ රටවල ගීත අරන් බැලුවහම එක තේරෙනවා :(:(:(:(:(:(