ශ්‍රී ලංකාවේ ජීවත් වීමේ ආයු අපේක්ෂාව වැඩිවේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකාවේ ජීවත් වීමේ ආයු අපේක්ෂාව කාන්තාවකට අවුරුදු 80ක්, පුරුෂයෙකුට අවුරුදු 76ක්

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජීවත් වීමේ ආයු අපේක්ෂාව කාන්තාවකට අවුරුදු 80ක්, පුරුෂයෙකුට අවුරුදු 76ක් වන බව කර්මාන්ත, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

    https://www.dinamina.lk/2024/05/08/breaking-news/88383/අලුතින්-වකුගඩු-රෝගීන්-3000ක්/
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,922
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකාවේ ජීවත් වීමේ ආයු අපේක්ෂාව කාන්තාවකට අවුරුදු 80ක්, පුරුෂයෙකුට අවුරුදු 76ක්

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජීවත් වීමේ ආයු අපේක්ෂාව කාන්තාවකට අවුරුදු 80ක්, පුරුෂයෙකුට අවුරුදු 76ක් වන බව කර්මාන්ත, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

    https://www.dinamina.lk/2024/05/08/breaking-news/88383/අලුතින්-වකුගඩු-රෝගීන්-3000ක්/
    ඒ කියන්නේ වයසක අය තව වැඩිකලක් ඉන්නවා කියන එක

    හැබැයි මේ එක්කම කියන්න ලංකාවේ උපත් අනුපාතය කඩන් වැටිලා කියලත්
    විශේෂයෙන් සිංහල, දෙමල උපත් අනුපාත පට්ට වටිල්ලක් වැටිලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තෙල් පෝලිමේ කරවෙලා මැරුන මිනිස්සු හිටපු රටක්, රනිල් නග්ගල තියපු තැනක්.
     
    • Haha
    Reactions: shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    තෙල් පෝලිමේ කරවෙලා මැරුන මිනිස්සු හිටපු රටක්, රනිල් නග්ගල තියපු තැනක්.

    ඔව් ඒක තමා..රනිල් අවුරුදු 43ක් පාලිමන්ට් හිටියේ අපිට සේවය කරන්නමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔව් ඒක තමා..රනිල් අවුරුදු 43ක් පාලිමන්ට් හිටියේ අපිට සේවය කරන්නමයි.
    පාර්ලිමේන්තුවෙ 2/3 ක් නැත්නම්, ජනදිපති වෙන්න ජනවරමක් ලැබුනට වැඩක් නෑ. අලියයි හෙන්ඩුවයි දෙකම ඕනේ. රනිල්ට ජනවරමක් ලැබුනට පාර්ලිමේන්තුවෙ 2/3 නෑනෙ. වැඩක් කරන්නෙ කොහොමද.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පාර්ලිමේන්තුවෙ 2/3 ක් නැත්නම්, ජනදිපති වෙන්න ජනවරමක් ලැබුනට වැඩක් නෑ. අලියයි හෙන්ඩුවයි දෙකම ඕනේ. රනිල්ට ජනවරමක් ලැබුනට පාර්ලිමේන්තුවෙ 2/3 නෑනෙ. වැඩක් කරන්නෙ කොහොමද.

    ඒක තමා..දැන් වැඩ කරන්නේ ඔය 2048 සුද්දා ලංකාවේ වැඩට ඵන්නම
     
    • Haha
    Reactions: Honda.putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒක තමා..දැන් වැඩ කරන්නේ ඔය 2048 සුද්දා ලංකාවේ වැඩට ඵන්නම
    මේවා මිනිස්සුන්ගෙම වැරදි තමයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,928
    113
    ඉස්සර 50 ගණන්වල අවුරුදු 56ක් වගේ තිබුණෙ කියලා අහලා තියෙනවා .
    ochchara adu wenne child mortality eka high hinda e kale...dan weddi child mortality hongak adu wela hinda average age eka godak wedi wenewa..habai kohomath generally wedi wenewa age eka...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ochchara adu wenne child mortality eka high hinda e kale...dan weddi child mortality hongak adu wela hinda average age eka godak wedi wenewa..habai kohomath generally wedi wenewa age eka...
    ඕකම නෙමෙයි මට හිතෙන්නෙ ඒ කාලේ මිනිස්සුන්ට පරිසරයෙන් ආපූ බාධක වැඩියි අදට වඩා . වැඩ කරද්දි සේෆ්ටි වගේ දේවල් ලොකුවට සැලකුවෙ නෑ. ගොඩක් පිරිමි අය අඩු වයසින් මැරුණා ඒ නිසා. ඔය අනුරාධපුරය වගේ ජනාවාස උනෙත් ඔය මහවැලි ගල්ඔය වගෙ ව්‍යාපාර නිසානේ . නගර කියලා ඉතිං කොළඹ , පානදුර , නුවර ගාල්ල, යාපනය වගේ පොඩ්ඩක් දියුණුවට තියෙන්න ඇති. අනෙක් පැති දුෂ්කර කැළා බද ප්‍රදේශ ඉතිං සර්පයෝ ගහන ඒවා මැලේරියාව වග් වසංගත වැඩියි.

    ඒ වගේම බෙහෙත් උනත් නෑනේ අද වගේ. තිබුණත් ඒවා ගැන උනන්දුවක් තියෙන්න නැතිව ඇති. අද නම් බෙහෙත් බිබී 75-80ක් අදින්න පුලුවන් .
     
    • Like
    Reactions: dayt0na

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    දුක් විදලා මැරෙන්න ද කොහෙද මෙහෙ ඉපදෙන්නේ. දුප්පත් කම මදිවට වැඩි ආයුෂ.

    දුප්පත් African රට වල් වල උපදින උන් ලෙඩ හැදිලා අවුරුදු 20-30 මැරෙනවා. මෙහෙ උන් අවුරුදු 80ක් විතර දුක් විදලා මැරෙන්නේ :sorry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    පව් ගෙවන්න තියන කාලේ වැඩි වෙලා . ඉදපන්කෝ තව

    අලන්තර කයිෆු එකයි මේකයි දාල හොද මික්ස් එකක් හදන්න පූලුවන්
    ------ Post added on Jun 4, 2024 at 12:05 PM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    Cry Crying GIF

    අනේ අපේ මයින්ද මාත්තියා

    image.png
     
    Similar threads