ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ජාත්‍යන්තරයේ අවධානයට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1648916349380.jpg

    ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්වය ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාතිපති ජූලි චෝන්ග් පවසන්නේ සාමකාමී ලෙස විරෝධතාවල නිරත වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ශ්‍රී ලාංකිකකයින්ට ඇති බවයි. ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය ගැන පරීක්ෂාවෙන් පසුවන බවත් ඉදිරි දිනවලදී සියළු පාර්ශවයන් වෙතින් සාමකාමී තත්වයක් අපෙක්ෂා කරන බවත් අමෙරිකානු තානාපතිවරිය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සින්ගර් හම්ඩි ද පවතින තත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ මෙරට වර්ධනය වන තත්වයන් පිළිබද අධීක්ෂණයෙන් පසුවන බවයි. සියළු පාර්ශවයන් වෙතින් සංයමයක් බලාපොරොත්තු වන බවද ඇය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

    යුරෝපා කොමිසමේ මෙරට කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාව තුළ හදිසි තත්වයක් ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි. සියළුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා බළධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින බවයි එම කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙනනේ.

    ඇඳිරිනීතිය නොතකා යක්කල විරෝධතාවය -

    මෙරට සිටින ජර්මන් තානාපති හොල්ගර් සීබුට් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳව ට්වීට් සටහනක් තබා තිබෙනවා. ඔහු එහි පවසන්නේ මෙරට තුළ හදිසි තත්වයක් ඇතැයි යන්න සත්‍යයක් බවයි. එහෙත් එය තව තවත් ව්‍යාකුල නොකළ යුතු බවයි තානාපතිවරයා සඳහන් කරන්නේ.

    “ඇත්ත, ලංකාවේ හි හදිසි අවස්ථාවක් තිබේ. කෙසේ වෙතත්, හේතුව සහ ඵලය ව්‍යාකූල නොකරමු. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළපාලි යන මිනිසුන් හදිසි අවස්ථාවක් නොවේ. ඔවුන් පාරට ගෙන එන්නේ හදිසි තත්වයකදී යි” යනු ජර්මන් තානාපතිවරයාගේ ට්වීට් සටහනයි.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් අද (02) දින පැනවූ ඇඳිරි නීතිය නොතකා විරෝධතා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා. ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් සිසුන් පවත්වන උද්ඝෝෂණයට ප්‍රදේශවාසීන් මෙන්ම ඒ අසලින් සිය වාහන වලින් ගමන් ගන්නා පුද්ගලයන්ගේද සහය ලැබෙන බවයි කියන්නේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් අද (02) දින පැනවූ ඇඳිරි නීතිය නොතකා විරෝධතා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා. ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් සිසුන් පවත්වන උද්ඝෝෂණයට ප්‍රදේශවාසීන් මෙන්ම ඒ අසලින් සිය වාහන වලින් ගමන් ගන්නා පුද්ගලයන්ගේද සහය ලැබෙන බවයි කියන්නේ.
    මේ වෙලාවෙ කැම්පස් බහින්නම ඕනි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ වෙලාවෙ කැම්පස් බහින්නම ඕනි
    Un thama mulin bahinna one
    Our next gen, Educated , Gov has nothing to say about

    View attachment 165586

    ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්වය ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාතිපති ජූලි චෝන්ග් පවසන්නේ සාමකාමී ලෙස විරෝධතාවල නිරත වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ශ්‍රී ලාංකිකකයින්ට ඇති බවයි. ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය ගැන පරීක්ෂාවෙන් පසුවන බවත් ඉදිරි දිනවලදී සියළු පාර්ශවයන් වෙතින් සාමකාමී තත්වයක් අපෙක්ෂා කරන බවත් අමෙරිකානු තානාපතිවරිය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සින්ගර් හම්ඩි ද පවතින තත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ මෙරට වර්ධනය වන තත්වයන් පිළිබද අධීක්ෂණයෙන් පසුවන බවයි. සියළු පාර්ශවයන් වෙතින් සංයමයක් බලාපොරොත්තු වන බවද ඇය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

    යුරෝපා කොමිසමේ මෙරට කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාව තුළ හදිසි තත්වයක් ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි. සියළුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා බළධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින බවයි එම කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙනනේ.

    ඇඳිරිනීතිය නොතකා යක්කල විරෝධතාවය -

    As long as We protest in peace World will support us
    ------ Post added on Apr 2, 2022 at 11:51 PM
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    හම්බියෙක් ඉන්නව ඉස්සරහින්ම කැමරා අල්ලගෙන. බදුරුදීන් හිස්බුල්ලා සාලි එලවන්නත් එයිද මේ වගේ ඉස්සරහින්ම?
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් අද (02) දින පැනවූ ඇඳිරි නීතිය නොතකා විරෝධතා උද්ඝෝෂණයක නිරතවී සිටිනවා. ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් සිසුන් පවත්වන උද්ඝෝෂණයට ප්‍රදේශවාසීන් මෙන්ම ඒ අසලින් සිය වාහන වලින් ගමන් ගන්නා පුද්ගලයන්ගේද සහය ලැබෙන බවයි කියන්නේ.
    Issara campus kollo paare bassa gaman unta banina set ekatat dan therenawa athi
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Issara campus kollo paare bassa gaman unta banina set ekatat dan therenawa athi
    තේරෙයි. උබ හිතනවද දැන් අර අපි වෙනුවෙන් යන කියල අන්දල තුවාල උනොත් මෙහෙම කරන්න ක්ලන්ත උනොත් මෙහෙම කරන්න පෝස්ට් දාන දොස්‌තරල ඉස්සරහට ස්ට්‍රයික් කරද්දිත් මිනිස්සු ගැන එහෙම හිතයි කියල.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ වෙලාවෙ කැම්පස් බහින්නම ඕනි
    campus unta maara power1k tiyenne ban.. mokada oke inne ugattaune uni wala samnyen inne.. etakota samaajaya piligannawa mun ki mataya. not 100% but me wage welwata maara wedagath campus un okkoma bahina1... piligenima thiyana un neh..
    balapan geri ganayo ekekwath bahinne nane wesa kollo tika