තව අවුරුදු 5කට වත් හැදෙන එකක් නෑ. බලපන් ගෝටා ට තව අවුරුදු 3ක් විතර තියනවා නෙ.. රට වලට දාලා.උන් රට පනීබඩු නෑ කියලා දෙයක් නෑ. ගැලපෙන වටිනාකම ගෙවන්නේ නෑ කියන එකයි වෙන්නේ.
දැන් ඩොලර් එක පා කරලා. ඉස්සරහට පොලී අනුපාත වැඩි කරයි. ටික කාලයක් යද්දි ශේප් වෙයි. හැබැයි ඒ ටික කාලේ අමාරු වෙයි.
කොහෙද බං ගේම ඉල්ලන්නේ.... සද්ද නැතුව ඔය යස අපූරුවට පොලිම් වල ඉන්නේ.. රාජපක්ෂ ල එළියට අවහම ගොඩක් සෙට් එකක් එක්ක ගිහින් පොලු පිහි වලින් කොටන්න තියන්නේ.. අර සමගි ජන බලවෙගේ දැක්කනෙ බීලා නටනවා. කිසිම ගානක් නෑ උන්ටතව ටික කාලෙකින් ඔය වටේ ඉන්න අම්බට්ටයෝන්ට තේරෙයි. අන්න එතකොට උනුත් ඔය වගේම පොලින් වල ඉන්නකොට කියයි නේ කතා ටික. කොමත් මේ වගේ ඒවා දෙකෙන් එකකින් ඉවර වෙනවා තව ඊලග අව්රුද්ද වෙන්න කලින්. දැනටම මිනිස්සු ගේම ඉල්ලන්න අරගෙන ඉවරයි. වැඩි ඇතක නැ කන දවස මුන් ඔක්කොම
ඇයි යකෝ මුන් print කරපු සල්ලි. කස්ටිය ගියාම උන් රුපියල් මෙහේ දාලා යන්නේ.. බඩු මිල තවත් වැඩි වෙනවාකට්ටිය යන තරමටම හොදයි. ඉතුරු වෙන උන්ට සැපේ ඉන්න පුළුවන්
Dubaieurope hari ausi hari yanna godak salli yana nisa .middle east yanawanam yanna hoda rata mokkda machan IT degree ekak tiyenawa
සෙට් කර ගන්නේ කොහොමද මචන් නෙට් එකෙන් බලලා ඇප්ලයි කරලදDubai
හරි මෙහෙම හිතපන් ඔය පෝලිමේ ඉන්න හුගක් උන්ට දරුවෝ ඉන්නවා. එහෙම කපල කොටලා ගේමක් ඉල්ලලා මැරුම් කෑවොත් අර දරුවොන්ට මොකද වෙන්නේ?එහෙම දෙයක් ඔතන තියනව මචන්. වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. උබ හිතපන් ඔෆිස් එකේ එකෙක් උබෙන් ගේම ඉල්ලනවා. ඉල්ලපු මුල්ම දවසේ ඉල්ලපු ගමන් උබ උගේ අතක් පයක් කඩනවා කියන්නේ උබේ ඉවසීමක් නැ . ඒ වගේම ඇතුලෙන් දුර්වලයි. මේකත් එහෙම තමා ඔය පෝලිම් වල ඉන්නේ ගිහි බෝම්බ. මේක තවත් රජය අදිනවා නම් පොඩි ගිනි කුරක් ඕනේ ඕක පත්තු කරන්න. ඊට පස්සේ සක්කර දෙය්යා අවත මිනිස්සු නවත්තන්න බැ පුතේ . ඔන්න ඕක රජය හොදටම දන්නවා. ඒ නිසා මේකට විසදුමක් අනිවාර්යෙන් මේ සති දෙකක් ඇතුලත දෙන්නම ඕනේ.කොහෙද බං ගේම ඉල්ලන්නේ.... සද්ද නැතුව ඔය යස අපූරුවට පොලිම් වල ඉන්නේ.. රාජපක්ෂ ල එළියට අවහම ගොඩක් සෙට් එකක් එක්ක ගිහින් පොලු පිහි වලින් කොටන්න තියන්නේ.. අර සමගි ජන බලවෙගේ දැක්කනෙ බීලා නටනවා. කිසිම ගානක් නෑ උන්ට
එක නම් ඇත්ත.. ළමයි ඉන්නවා. මේක ඉතින් සංවිධානය වෙලා කරන්න ඕන.. ලොකු පිරිසක් ඕන... නැත්නම් සංවිධානය කරලා හර්තාලයක් කරන්න ඕන.. මේ ආණ්ඩුව ඉක්මනට පෙරළන්න ඕන කියන එකයි මගේ අදහස. මුන් හිටියොත් නම් පාන් 1000 ගිහින් තමයි නාවතිනෙනේ.. ඊළඟ පාලකයා කව්ද කියන එකත් සෑහෙන්න අභියෝගයක්හරි මෙහෙම හිතපන් ඔය පෝලිමේ ඉන්න හුගක් උන්ට දරුවෝ ඉන්නවා. එහෙම කපල කොටලා ගේමක් ඉල්ලලා මැරුම් කෑවොත් අර දරුවොන්ට මොකද වෙන්නේ?එහෙම දෙයක් ඔතන තියනව මචන්. වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. උබ හිතපන් ඔෆිස් එකේ එකෙක් උබෙන් ගේම ඉල්ලනවා. ඉල්ලපු මුල්ම දවසේ ඉල්ලපු ගමන් උබ උගේ අතක් පයක් කඩනවා කියන්නේ උබේ ඉවසීමක් නැ . ඒ වගේම ඇතුලෙන් දුර්වලයි. මේකත් එහෙම තමා ඔය පෝලිම් වල ඉන්නේ ගිහි බෝම්බ. මේක තවත් රජය අදිනවා නම් පොඩි ගිනි කුරක් ඕනේ ඕක පත්තු කරන්න. ඊට පස්සේ සක්කර දෙය්යා අවත මිනිස්සු නවත්තන්න බැ පුතේ . ඔන්න ඕක රජය හොදටම දන්නවා. ඒ නිසා මේකට විසදුමක් අනිවාර්යෙන් මේ සති දෙකක් ඇතුලත දෙන්නම ඕනේ.
Ow uba kiwwa kata okkma hari bn ewa wenna pulwan awa me kala hatiyata mini marala hari salli hoynnq balnnaAnith eka me penawa ne dan. Horakm wadi wayasak minissu inna gewal walata paninawa
mehama thiyaddi kohoma yannada bro ? wena ekkanke innawa nam langama balaganna awulake na
ඔව්, සල්ලි ටිකක් වියදම් කරන්න තියනවා නම් ලංකාව සුරපුරයක් තමයි.
Some members here say the super rich can survive. Is it true ?
පව් බං උඹඕව ඔක්කොම තනි මිනිහෙක්ට විසඳගන්න පුලුවන් ප්‍රශ්ණ නෙමෙයි. ඒක තමයි එදා ඉඳල කිව්වේ ඕව ඔක්කොම තියෙන රටකට පලයං කියල.
දැන්වත් ට්‍රයිකරපං. රටේ ලොකු කෙරුංකාරයෝත් නින්දෙන් ඇහැරිලා රටින් පැනගන්න විදි බලනවා.