ශ්‍රී ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම...

tlhewage

Active member
  • Oct 17, 2013
    285
    32
    28
    ශ්‍රී ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම...

    ශ්‍රී ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම... ,, නමින් හදුන් වන්නේ මාදු ගඟ ආශිත බුමි ප්‍රදේශයි....
    මෙය ඉතා සුන්දරත්වයකින් යුත් දුපත් 22 කින් සමන්විත වේ...ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශයට පැමිණ මෙහි සුන්දරත්වය වින්ද ගනීමට හැක. විදේශිකයන් නිතර මෙහි පැමිණ අසිරිය විදගනී..


    ලංකාවේ trip යන කොල්ලෝ වෙනුවෙන් මේක දාන්න හිතුවේ. මන් ඉන්නෙත් ගඟ ලගම.. අපිත් නිතරම නාන්න යන ගග මේක...
    දවසේ trip 1ක් යන්න සුපිරි තැන...


    2mgrshv.jpg

    map ඔක්කොම දේවල් නැ...
    මේ කොත් දුව පන්සල.. මේකත් 1 දුපතක්..හරිම ලස්සන තැනක්

    34yqixf.jpg

    x1irft.png

    2ujsit0.jpg


    තවත් 4tos කිහිපයක්..
    10dgk10.jpg

    ay0qqb.jpg

    6z1qx0.jpg

    ගග ලග තින පොඩි ගෙයක්.. ලස්සනයි නේද...
    xgmqvp.jpg


    මේ තියෙන්නේ ගගේ හදල තියෙන ඉස්සෝ කොටුවක්.. හුගක් අය දන්නවා ඇති..
    2wp78nb.jpg

    2sb0lsp.gif



    හුගක් අය දන්නවා අති..මේ ගැන කලින් දාල තිනවානම් sorry... නොදන්නා අයට බලන්න bump 1ක් දාන්න... හොදනම් සලකල යන්න යාලුවනේ.... :D (Y)
     
    Last edited: