ශ්රී ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම...
ශ්රී ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම... ,, නමින් හදුන් වන්නේ මාදු ගඟ ආශිත බුමි ප්රදේශයි....
මෙය ඉතා සුන්දරත්වයකින් යුත් දුපත් 22 කින් සමන්විත වේ...ගාල්ල දිස්ත්රික්කයේ බලපිටිය ප්රදේශයට පැමිණ මෙහි සුන්දරත්වය වින්ද ගනීමට හැක. විදේශිකයන් නිතර මෙහි පැමිණ අසිරිය විදගනී..
ලංකාවේ trip යන කොල්ලෝ වෙනුවෙන් මේක දාන්න හිතුවේ. මන් ඉන්නෙත් ගඟ ලගම.. අපිත් නිතරම නාන්න යන ගග මේක...
දවසේ trip 1ක් යන්න සුපිරි තැන...
map ඔක්කොම දේවල් නැ...
මේ කොත් දුව පන්සල.. මේකත් 1 දුපතක්..හරිම ලස්සන තැනක්
තවත් 4tos කිහිපයක්..
ගග ලග තින පොඩි ගෙයක්.. ලස්සනයි නේද...
මේ තියෙන්නේ ගගේ හදල තියෙන ඉස්සෝ කොටුවක්.. හුගක් අය දන්නවා ඇති..
හුගක් අය දන්නවා අති..මේ ගැන කලින් දාල තිනවානම් sorry... නොදන්නා අයට බලන්න bump 1ක් දාන්න... හොදනම් සලකල යන්න යාලුවනේ....
(Y)

Last edited: