ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විද්‍යුත් යතුරුපැදිය

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    balance naha wage ban...ape aiyalath ekka wettu dagena yanna beri wei

    awBEQGW_460swp.webp
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,987
    113
    Mona hutte nam da ban mewa
    Electrical/electronic/automobile engineers la mewa haduwata kamak na. Habai namak danna kalin poddak marketing gana danna ekekgenwath ahala balanna one
    Dan meke made Chinese da?
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඕක ඇයි ඔච්චර ගනන් 😕.. ? තෙල් වලින් දුවන ජපන් බයික් එකක් අච්චර මැකැනිකල් පාර්ට්ස් එක්ක බදුත් එක්ක ලංකාවේ ඔය ගානට ගන්න පුලුවන්. ඉලෙක්ට්‍රික් උනාම ස්මාර්ට් නෙමේද හදන්න යන වියදම අඩු නැද්ද? එහෙම බැලුවොත් පැහැදිලි නිගමනයකට එන්න පුලුවන් ඕකෙ පාට්ස් වලින් 80%ක්ම ඉම්පෝටඩ් කෑලි. ඒවල වියදමත් එක්ක බැලුවම ගාන හරි ඇති. නැත්තන් රජයෙන් ඕකේ ආදායමෙන් 60-70% ක්වත් ඕනෙ කියන්ඩ ඇති😄 ඒ නිසා ඒ ගාන කවර් කරගන්ඩ ගිනි ගානට දෙනවා අනේ මන්ද
     
    • Like
    Reactions: kevin_levin

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉතින් ලකාවට හරි යයිද චිනෙන් ගේන බාල ස්කූටරෙත් ලක්ශ ගානට ගන්නව කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, ලකාවෙ හදපු එකේ උප්පනැන්න හොයනව, මේව මේ ජාතියෙ පිරිහීමේ ලක්ශන, ලකවෙ දෙයකට අත දෙන්ඩ දන්නෙ නැ, බජාජ්ල ලකවෙ උන්න නම් මේ බැල්ලිගෙ පුතාල මොනා නොකියයිද...

    නකමුරා මෙන්න මේ මු කියනවා චීන ස්කූටර් බාලයි ලු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක ඇයි ඔච්චර ගනන් 😕.. ? තෙල් වලින් දුවන ජපන් බයික් එකක් අච්චර මැකැනිකල් පාර්ට්ස් එක්ක බදුත් එක්ක ලංකාවේ ඔය ගානට ගන්න පුලුවන්. ඉලෙක්ට්‍රික් උනාම ස්මාර්ට් නෙමේද හදන්න යන වියදම අඩු නැද්ද? එහෙම බැලුවොත් පැහැදිලි නිගමනයකට එන්න පුලුවන් ඕකෙ පාට්ස් වලින් 80%ක්ම ඉම්පෝටඩ් කෑලි. ඒවල වියදමත් එක්ක බැලුවම ගාන හරි ඇති. නැත්තන් රජයෙන් ඕකේ ආදායමෙන් 60-70% ක්වත් ඕනෙ කියන්ඩ ඇති😄 ඒ නිසා ඒ ගාන කවර් කරගන්ඩ ගිනි ගානට දෙනවා අනේ මන්ද
    උබට පුලුවන්නෙ අඩුවට හදල දෙන්ඩ, ඇයි නොකරන්නෙ???
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000

    මොනවද බං මේ නම්. බර්බරි නෙවි බාබි කියල දාපං. ස්කුටියක් හදල එකට දාපං බාබී
    පෙරේග්රින් කට උලුක් වෙනවා. පෙරේරා කියල වත් දාපන්. නැතිනං පෙගසස් කියල දාපන් ඒක පොෂ්

    මෙහ්.. ඔකේ මොනවද එන බැටරි ? lead acid ? li-ion ?
    li-ion iraj show balapn
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උබට පුලුවන්නෙ අඩුවට හදල දෙන්ඩ, ඇයි නොකරන්නෙ???
    මේ බයි ආන්ඩුව තියෙනකන් හදන් නෑ. උබලට පිනට කන්න දෙන්න මොකටද අපි මෙව්ව හදන්නෙ 😄
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    නැව ගිලෙන්න යන්නේ
    මුන් නැවේ නිෂ්පාදනය ගැන කතාකරනවා
    හරක් වෙන්න එපා හරක් කරන දෙයක් දියුනුකරල ගොඩපලයල්ල හරක්