ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රීම වෙරළ විවෘතවේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු කෘත්‍රීම වෙරළ තීරය අද ( 15දා ) විවෘත විය. ඒ කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේදීය. ඒ අනුව අද සිට මෙම කෘත්‍රිම වෙරළතීරය නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද නොමිළේ අවස්ථාව හිමිවේ. මීට පෙර පෝර්ට් සිටි සංකීර්ණ තුළ ඉදිවූ ඇවිදින මංතීරුව ජනතාවට විවෘත කර තිබුණි. ඊට ආසන්නයේම අද විවෘත වූ මෙම කෘතීම වෙරළ තීරයද මෙරට ජනතාවට නවමු අත්දැකීමක් එක් කරනු ඇත. මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද මහජනතාවට විවෘත කර තිබේ. කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට සහ ජල ක්‍රීඩා සිදුකර විනෝද වීමට දෙස් විදෙස් ලොකු කුඩා සැමට අවස්තාව හිමිවනු ඇත.

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    රට වටේට මුහුද තියෙනව...

    ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...

    මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
    හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්‍රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...

    එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
    රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල,
    රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    රට වටේට මුහුද තියෙනව...

    ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...

    මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
    හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්‍රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...

    එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
    රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල,
    රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...
    නිකන් තියන වෙරළෙන් කොහොමද කොමිස් ගන්නේ. මොකක් හරි හැදුවොත්නේ ඒකෙන් පොකට් එක පිරෙන්නේ :P
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රට වටේට මුහුද තියෙනව...

    ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...

    මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
    හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්‍රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...

    එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
    රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල,
    රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...
    aththa ban. mechchara natural beach thiyena rate mokatada okak
     
    • Sad
    Reactions: NRTG and PHBhagya

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කබ්‍රාල්ගෙ පුතා න‌ේද සභාපති ප‌ොටර් සිටියේ. ඉතින් ඔක කාගේද :lol:
     
    • Wow
    Reactions: NRTG

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    රට වටේට මුහුද තියෙනව...

    ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...

    මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
    හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්‍රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...

    එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
    රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල,
    රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...
    හොද වැඩ්ඩෝ ටිකකට රට සුබ්ජෙක්ට් 10000 කට වෙතර බෙදල වෙන වෙනම බරදුන්නනම් රට ගොඩගන්න එක මාස කීපයක වැඩක්
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    රට වටේට මුහුද තියෙනව...

    ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...

    මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
    හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්‍රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...

    එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
    රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල,
    රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...
    "රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල "
    එකෙන්ම ඇත්ත

    ටුවරිසම් කරන්නෙ ත්‍රි වීල් කාරයො.... :cool: :cool:
    නැගපන් ඩෝ... රට පෙන්වන්න... කියලා කඩ ටිකක් පෙන්වනො :sorry:
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    රට වටේට මුහුද තියෙනව...

    ඒ මුහුදෙ සර්ෆින්, ඩයිවින් වල ඉඳන් තල්මස්සු බලන තැනට එනකල් ඕනෙ මගුලක් නටන්න පුලුවන් හැකියාව තියෙනව...

    මුහුද බලන්නම විතරක් ලංකාවට එන සංචාරකයො ඉන්නව...
    හරියට කරනවනං, ඒ එන සංචාරකයින්ට මුහුද විතරක් පෙන්නල ක්‍රමානුකූලව ඩොලර් හොයල මුලු රටම ගොඩදාන්න පුලුවන්කම තියෙනව...

    එච්චර ගොඩ යන්න හොඳ මාර්ගයක් තියාගෙන,,
    රටට එන සංචාරකයින්ව ත්‍රීවීල් කාරයින්ට බාරදීල,
    රට කරවන මූසලයො කෘතීම මුහුදු හදන්නයි, මන්නාරමේ තෙල් හොයන්නයි දඟලනව... මොංගල්නෙ...
    Anna kathawa
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    ටික කාලයක් තියෙයි.. ඊට පස්සේ චීන තානාපති කාර්යාලයෙන් වීසා එකක් ගන්න වෙයි ඕකට යන්න.. 🤭