ශ්‍රී ලංකාවේ පළමු පරිගණක නිපදවීමේ කර්මාන

suranga034

Well-known member
  • Jan 2, 2011
    987
    137
    63
    ශ්‍රී ලංකාවේ පළමු පරිගණක නිපදවීමේ කර්මාන

    ශ්‍රී ලංකාවේ පළමු පරිගණක නිපදවීමේ කර්මාන්ත ශාලාව ලෙසින් ඊ-විස්‌ පරිගණක නිමැවුම් ආයතනය ඊයේ (08 වැනිදා) හම්බන්තොට සූරියවැවදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විවෘත කරන ලදී

    MR11082013EWIS_1.jpg

    MR11082013EWIS_2.jpg

    MR11082013EWIS_3.jpg




     

    uvidu

    Member
    Jun 5, 2013
    318
    13
    0
    නිෂ්පාදනයයි, එකලස් කිරිමයි නොදන්න ජනාදිපති
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    kamak ne. adugane mehema ekakwath hedenawa nam. e unata meka mahaloku deyakuth nevei. Ape rate silicon pavichchi karala circuit wage dewal hadanna puluwan nam anna eka thamai hondama wede
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔය මෙතන නිකං කෑ ගහන අයට බැරියෑ ෆැක්ටරියක් දාලා ඔය රටින් ගේන කෑලි ටික හදන්න. ඒවත් මෙහෙ හැදුවොත් කියයි පරිගණකය සුද්දන්ගේ දෙයක්, මෙහෙ ඕව හදන එහෙන් සංස්කෘතිය පරිහානියට ලක් වෙනවාය කියලා. අනේ අනිච්චං! මොකක් හරි අඩුවක්මයි හොයන්නෙඅර ගොසිප් සයිට් වල ඉන්න අය වගේ :(
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    987
    137
    63
    casino walata badu sahana dena ake intel, nikon wage companiwala ta badu sahana
    dila genna ganna puluwanam hodai
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කෑමක් නෑ ඉතින් ඔහොමවත් දෙයක් ඉතින් තියෙන එක

    මේක ඇවිල්ල නිපදවීමක් නෙවි. චීන පාර්ට්ස් ගෙනත් ලංකාවේ අසේම්බල් කිරීමක් කරන්නේ
    හරියට අර මයික්‍රෝ කාර් වගේ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කමක් නෑ ඔහොම හරි කර්මාන්තයක් හැදෙන එක හොඳයි
     

    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    mokadda ban nipadawanawa kiyanne
    wena ratakin parts genath mehe assemble karana ekada ..
    oya redda denata unity ekath karanne

    machan ipadichcha gaman awidinna ba.. meka patan ganne machan local market 1ta witharak denna neme.. nepal walata wageth denna hithan inne.. anika machan meken lankawen pita yana salli walin yam kisi pramanayak rate ithiri wenawa.. meka anduwe wedak neme.. a nisa aanduwa 1 thiyena tharaha me company walin yawanna epa.. wachanayakin hari udawuwak diyan.. 1y sinhala kama
     

    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    කමක් නෑ ඔහොම හරි කර්මාන්තයක් හැදෙන එක හොඳයි

    ♥-Aurora-♥;15862999 said:
    ඔය මෙතන නිකං කෑ ගහන අයට බැරියෑ ෆැක්ටරියක් දාලා ඔය රටින් ගේන කෑලි ටික හදන්න. ඒවත් මෙහෙ හැදුවොත් කියයි පරිගණකය සුද්දන්ගේ දෙයක්, මෙහෙ ඕව හදන එහෙන් සංස්කෘතිය පරිහානියට ලක් වෙනවාය කියලා. අනේ අනිච්චං! මොකක් හරි අඩුවක්මයි හොයන්නෙඅර ගොසිප් සයිට් වල ඉන්න අය වගේ :(

    කමක් නෑ ඔහොම හරි කර්මාන්තයක් හැදෙන එක හොඳයි

    මරුසිරා;15863523 said:
    එහෙම හරි එකක් තියෙන එක හොදයි මුකුත් නැතිවට වඩා

    0001.gif

    :yes::yes::yes: