lol විෂානු බද්ධ එක වැදගත් දෙයක් තියෙනව ද බන් උබ මෙච්චර වෙලා ඔය කොටපුවයේ. නිකන් වටෙන් අල්ලා අල්ලා ඉන්නවා.
බලපන් ගිහින් දෙරණේ වීඩියෝ එකේ ටිටල් එක "නෙළුම් කුලුනේ වැඩට ආපු දියසෙන්" කියලා තියෙන්නේ. මුලින්ම හොයලා බලපන් රොබෝවෙක් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ බලපන් අධිතාක්ෂණික කියන වචනේ ගැළපෙනවද කියලා. ඔයිට වඩා ඉතින් කියලා වැඩක් නෑ බන්.
ඔව් ඔව් උබ වගේ උන්ට ඇති නෙලුම් කුලුන දියසෙන් වගේ නම් දැක්කම චූන් වෙන්න.
චීනෙන් ගෙන්නපු එකක් එහෙට මෙහෙට වෙනස් කරල රෝද ටිකක් උඩ ගාටන සැකිල්ලක් දැක්කම උබට ඒක අධිතාක්ෂණ කියනවනන් උබ ගැන කවර කතා ද.
උබ මේක ෆන්ශන් ඔක්කොම දන්නවනන් දාපන් මේකෙ එතකොට පිලිගන්නන් අධිතාක්ෂණ කියල. තියෙන API එකක් එහෙම එහෙට මෙහෙට කරල තව සෙන්සර් ටිකක් අටෝලා AI කියල රෝද ටිකක් කැරකෙන එක චූන් නෑ මටනන්. මොකද වීඩීයෝ එකේ ඉන්න දෙරනේ එකා අහන දේවල් වල ලොකු වැදගත් කමක් නෑ. වීඩියෝ එකේ නැති උබ දන්න සිරා ෆන්ශන් ටික මොනවද කියපන්කෝ දැනගන්න.එතකොට හිතගන්නන් අධිතාක්ෂණ ද කියල.
