ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මහනුවරට ❤️❤️

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මාලඹෙ ඉදන් කොටුවට හදන්න බෑ අර කදු ටික පාත් කරන්න හදනව . මුන්ට පුකේ ඉදන් පිස්සු . යකෝ දානවනම් පේරාදෙනියෙ ඉදන් ට්‍රෑම් කාර් සිස්ටම් එකක් දාන්න තිබ්බ .
    බයියෝ චුන් කරන්න කරන කතා.
     
    • Like
    Reactions: hasithayad

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,985
    113
    kandy
    aniwa oka hadai labbak, Getambe indan Nuwarata Double line karanna patangaththe 2010 wage. thama iwara na e podda.

    podi corection ekak. 2wenityata digama newei 3 weniyata digama eka.
    1. Kekanadura
    2. Hatton
    agreed :yes: :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පේරාදෙණිය ඉඳන් නුවරට ට්‍රෑම් දැම්මා ම නුවර Traffic එක අඩුවෙනවා ද මෝඩ හු.... නන්නෝ 🤣🤣🤣

    තෝ හිතන්නෙ නුවර වාහන මැවෙනව කියලද පොන්නයො නුවරට වාහන එන්නෙ පේරාදෙනිය ,බූවැලිකඩ වගේ පාරවල් වලින් . ඒ තැන් වල වාහන පාක් දාල එතනින් ට්‍රෑම් පටන්ගත්තහම හරිනෙ ගොනෝ . තෝ නම් අමුම ගොනෙක් . නුවර ට්‍රැෆික් අඩු කරන්නද එතකොට රඹුක්කන ඉදල කෝච්චි ගේන්නෙ . තොපි වගේ බූරුවො තමා කොලඹ ට්‍රැෆික් අඩුකරන්න හම්බන්තොට ලේන් 6 පාරවල් ගහන්න ඇත්තෙ :p :p :p
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    තෝ හිතන්නෙ නුවර වාහන මැවෙනව කියලද පොන්නයො නුවරට වාහන එන්නෙ පේරාදෙනිය ,බූවැලිකඩ වගේ පාරවල් වලින් . ඒ තැන් වල වාහන පාක් දාල එතනින් ට්‍රෑම් පටන්ගත්තහම හරිනෙ ගොනෝ . තෝ නම් අමුම ගොනෙක් . නුවර ට්‍රැෆික් අඩු කරන්නද එතකොට රඹුක්කන ඉදල කෝච්චි ගේන්නෙ . තොපි වගේ බූරුවො තමා කොලඹ ට්‍රැෆික් අඩුකරන්න හම්බන්තොට ලේන් 6 පාරවල් ගහන්න ඇත්තෙ :p :p :p
    aruwa scle arina welawa balala peradeniye idan nuwarata ewnd one panideniya bus ekka daala traffic eka pennda 😂
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,271
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුර ස ෆේල් බන්
    පොර ආපු දවසෙ ඉදන් බහින කලාව

    වැඩ කරන්න අවස්ථාවක් දෙන්නේ නැතුව කොහොමද බන් ෆේල් කියන්නේ.
    හොරුන්ට අවස්තාවක් දෙන්න පුලුවන්නම් ඇයි අනුර අයියලට අවස්ථාවක් දීල බලන්න බැරි.
    ෆේල් උනොත් අපි කටයි පුකයි වහන් ඉන්නම්.
    දැන් ඔය බහුතරයක් බයියෝ වහන් ඉන්නේ, ඒ වගේ :yes:
     
    • Love
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    තෝ හිතන්නෙ නුවර වාහන මැවෙනව කියලද පොන්නයො නුවරට වාහන එන්නෙ පේරාදෙනිය ,බූවැලිකඩ වගේ පාරවල් වලින් . ඒ තැන් වල වාහන පාක් දාල එතනින් ට්‍රෑම් පටන්ගත්තහම හරිනෙ ගොනෝ . තෝ නම් අමුම ගොනෙක් . නුවර ට්‍රැෆික් අඩු කරන්නද එතකොට රඹුක්කන ඉදල කෝච්චි ගේන්නෙ . තොපි වගේ බූරුවො තමා කොලඹ ට්‍රැෆික් අඩුකරන්න හම්බන්තොට ලේන් 6 පාරවල් ගහන්න ඇත්තෙ :p :p :p
    තෝ දාන්න මගුල නුවර වැඩිම Traffic එක හැදෙන්නේ කටුගස්තොට පාරේ .
    තෝ වගේ මෝඩ මුසලයෙක් උබ හිතනවා ද කොළඹ ඉඳන් එන පොරක් උගේ වාහනේ පාර්ක් එකේ දාලා උබේ ට්‍රෑම් කාර් එකේ නුවරට යයි කියලා 🤩🤩
    තෝ වගේ හර්කුන් ගේ මස් වත් කන්න බැහැ එකත් ගුණයක් නැතිව ඇති 🤣🤣🤣
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තෝ දාන්න මගුල නුවර වැඩිම Traffic එක හැදෙන්නේ කටුගස්තොට පාරේ .
    තෝ වගේ මෝඩ මුසලයෙක් උබ හිතනවා ද කොළඹ ඉඳන් එන පොරක් උගේ වාහනේ පාර්ක් එකේ දාලා උබේ ට්‍රෑම් කාර් එකේ නුවරට යයි කියලා 🤩🤩
    තෝ වගේ හර්කුන් ගේ මස් වත් කන්න බැහැ එකත් ගුණයක් නැතිව ඇති 🤣🤣🤣

    මෝඩ බයියො දන්නෙ නැති උනාට වාහනේ දාල තමා ගොනෝ වෙන රටවල උන් යන්නෙ . නැත්තන් මොන පම්කටද මාකුබුරෙ එහෙම එකක් හැදුවෙ . තෝ වැඩිම ට්‍රැෆික් කටුගස්තොට කියන්නෙ මොකෙන් මැනලද 😂 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    මෝඩ බයියො දන්නෙ නැති උනාට වාහනේ දාල තමා ගොනෝ වෙන රටවල උන් යන්නෙ . නැත්තන් මොන පම්කටද මාකුබුරෙ එහෙම එකක් හැදුවෙ . තෝ වැඩිම ට්‍රැෆික් කටුගස්තොට කියන්නෙ මොකෙන් මැනලද 😂 😂
    ඔයා වෙනරටවල් වල වැඩ ලංකාවට හරි යන්නේ නැහැ මෝඩ කතා කියන්න එපා මෙතන . වෙනරටවල් වල මිනිස්සු Toilet Papers පාවිච්චි කරනවා කියලා ලංකාවේ එවුන් Toilet Papers පාවිච්චි කරනවද මෝඩ මුසලයෝ 🤣🤣🤣

    ප්‍රශ්නයක් අහන්නම් උබ කොළඹ ඉඳන් එනවා වාහනේ ක උබ කැමති ද එක වාහන Park එකේ park කරලා ට්‍රෑම් එකේ නුවර යන්න නැහැනේ 🤩
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔයා වෙනරටවල් වල වැඩ ලංකාවට හරි යන්නේ නැහැ මෝඩ කතා කියන්න එපා මෙතන . වෙනරටවල් වල මිනිස්සු Toilet Papers පාවිච්චි කරනවා කියලා ලංකාවේ එවුන් Toilet Papers පාවිච්චි කරනවද මෝඩ මුසලයෝ 🤣🤣🤣

    ප්‍රශ්නයක් අහන්නම් උබ කොළඹ ඉඳන් එනවා වාහනේ ක උබ කැමති ද එක වාහන Park එකේ park කරලා ට්‍රෑම් එකේ නුවර යන්න නැහැනේ 🤩
    ටොයිලට් පේපරුයි වාහන ට්‍රැෆික් එකයි . 😂 😂 😂 ශෝක් කම්පෙයා කිරිල්ල . අටපිරිකරයි බෝල්ට් ඇනයි වගේ . වෙන රටවල ඒව අපිට හරියන්නෙ නැත්තන් ගොනෝ ඔය දානව කියන ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකත් අපිට හරියන්නෙ නෑනෙ. මන් නම් කැමතියි පාක් කරල ට්‍රෑම් කාර් එකේ යන්න . දැනටත් මාකුබුරෙ නවත්තල යනව මිනිස්සු . පාකින් බිල්ඩින් එක ගැහුවම තව වැඩියෙන් නවත්තනව . තොපි මැද මුලනෙ කක්කුස්සියෙ හිටියට ලෝකෙ වෙනස් වෙනව
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඩරට දුම්රිය මාර්ගය හදන්න ඒ කාලේ කොයිතරම් කට්ටක් කාල තියෙනවද? . ඒ කාලේ මේක බෑ කියල අතෑරියානම් කොහොමද? මේ වැඩෙත් බැරි දෙයක් නෙවෙයි.....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    😅
    2013-2014 ග්‍රේටර් කැන්ඩ් ප්‍රොෙජක්ට් එක මුලින්ම එළියට ආවේ........ ඒකේ තියෙනව වැවරවුම බූවැලිකඩ හරහා ටනල් එකක් ගහල කුණ්ඩසාලේ පාර හදන හැටි......... ඒ කාලේ මේ ප්‍රොෙජක්ට් එක ෆයිනලයිස් වුනා...... ඒත් ක්‍රියාත්මක කරන්න බැරිඋනා...... ඒකේ තියෙනව ගුඩ්ෂෙඩ්එකේ ඉදලම ඉහලට සංවර්ධනය වෙන්න ඕ න විදිය.......
    ඔක කරන්න බෑ බන් ඔය හිතන විදිහට. උමගක් හාර ගන්න බැරි එකේ කොහේ ඕවා කරන්න ද? හයිවේ එක බලපන් අවුරුදු කීයක් අත ගානවා ද නුවරට එන ටික කනු උඩ ගහ ගන්න බැරිව.

    කටුගස්තොට ඉදන් නුවරට ඉදන් මහයියාව බිංගේ ලග ටික හදාගන්න බැරිව අවුරුදු 10ක් විතර හැදුවා.

    දර්මාශෝක මාවත ඉදන් ලේවැල්ල පැත්තට යන පාර අවුරුදු 10ක් විතර තාර දානවා තාම හරියට ඉවර නෑ.

    උමං හරලා කුන්ඩසාලේන් මතු වෙන්න ගියාම උන් කවදා වෙනකන් හාරයිද දන්නෙ නෑ බන්. පොලවේ උඩ යන පාරක්වත් හදාගන්න බැරි එකෙ.

    Anna ayith idam maninawa

    ඉඩම් නම් මනිනවා බන්. එයාර්පොර්ට් එකක් හදන්නත් අවුරුදු 20කට වගේ කලින් මැන්නා. මනින එකෙනුත් බන් මාරට ගසා කන්න පුලුවන්.

    ඔය කුණ්ඩසාලෙ දක්වා යන්නෙ train track ඒක නෙවෙයි නේද? 6km tunnel ඒක highway project ඒකනෙ
    ඔවා කෙරෙන වැඩ නෙවේ බන්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    උඩරට දුම්රිය මාර්ගය හදන්න ඒ කාලේ කොයිතරම් කට්ටක් කාල තියෙනවද? . ඒ කාලේ මේක බෑ කියල අතෑරියානම් කොහොමද? මේ වැඩෙත් බැරි දෙයක් නෙවෙයි.....
    Mekath karanna puluvan - suddo rata paalanaya kalaanam.

    පොලව උඩ යන එකක් කරගන්න බැරුව යටින් යන එකක් ...
    කරයි පම්කක්
    Polova yatin yana ekak hadanna cost eka hitha gannath ba. :no:
    ------ Post added on Mar 5, 2021 at 1:36 PM