---ශ්‍රී ලංකාවේ මළගම---
---ශ්‍රී ලංකාවේ මළගම---
විකුණන්න යන මෙව්වා ටික..වරාය ජනවාරී විකුණනවා විකුණන මුදලින් රේල් පාරක් හදනවා කියල තමයි කියන්නේ..එට්කා හොර රහසේම ගහනවා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ ගිවිසුම් පිටට දෙන එක තහනම්... ඉතින් මිනිස්සුන්ට දැනගන්න බෑ මොනවද මුන් අත්සන් කරන්නේ කියලා..ගිවිසුම් ගැහුවට පස්සේ ආයේ ඒවා කැන්සල් කරනවා බොරු..බෙදුම්වාදී ව්‍යවස්ථාවත් සම්මත කරගෙන බලතල බෙදලා දීලා සුපිරි ඇමතිත් ගොඩ බැස්සම..ඔබලගේ දරුවන්ට අනාගතයක් නෑ..මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ අවසාන කාලයයි..