---ශ්‍රී ලංකාවේ මළගම---

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ---ශ්‍රී ලංකාවේ මළගම---

    ---ශ්‍රී ලංකාවේ මළගම---

    විකුණන්න යන මෙව්වා ටික..වරාය ජනවාරී විකුණනවා විකුණන මුදලින් රේල් පාරක් හදනවා කියල තමයි කියන්නේ..එට්කා හොර රහසේම ගහනවා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ ගිවිසුම් පිටට දෙන එක තහනම්... ඉතින් මිනිස්සුන්ට දැනගන්න බෑ මොනවද මුන් අත්සන් කරන්නේ කියලා..ගිවිසුම් ගැහුවට පස්සේ ආයේ ඒවා කැන්සල් කරනවා බොරු..බෙදුම්වාදී ව්‍යවස්ථාවත් සම්මත කරගෙන බලතල බෙදලා දීලා සුපිරි ඇමතිත් ගොඩ බැස්සම..ඔබලගේ දරුවන්ට අනාගතයක් නෑ..මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ අවසාන කාලයයි..

    IKpd0SM.jpg

    SpzS17t.jpg
     
    • Love
    Reactions: wawula

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹ මේකෙ 3වෙනි එකට දාලා තියන්නෙ මුලු හම්බන්තොටම privatize කරන්න යනව කියලද?

    :rolleyes: :rolleyes: :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ මාතියා කහ ඉරි සුදු කලානේ.. මේවා විතරක් මොකටද රටම දීල දාමුකෝ කාට හරි.. එක අතකට එහෙම වෙන එක හොදයි.. මේ කාලකන්නි දේශපාලුවෝ ටික හරි අයින් වෙයිනෙ :angry:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Ubage printer eke quality madi machan.

    මේ තියෙන්නේ ලිස්ට් එක විතරයි..ඉදිරියේදී එකින් එක බලා ගන්න පුලුවන් සිදුවෙන ආකාරය..

    උඹ මේකෙ 3වෙනි එකට දාලා තියන්නෙ මුලු හම්බන්තොටම privatize කරන්න යනව කියලද?

    :rolleyes: :rolleyes: :rofl:

    වරාය අක්කර හාරදහස් ගනන ඇතුළු තවත් අක්කර පහලොස්දහසක් දෙනවා කියන්නේ පොඩ්ඩක් හිතලා බලන්න..මේ තියෙන්නේ ලිස්ට් එක විතරයි
     
    • Haha
    Reactions: ESL

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපිත් ඡන්දේ දුන්නනේ හුත්තිගේ පුතාලට
    මුලු රටක්ම විදවනවා දැන්
    :(:(:(:(:(:(
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උඹ හිතුවද බන් ප්‍රින්ට් අව්ට් එකක් දැම්මම අපි ඕක පිලි ගනී කියල. අනිත් එක තමා විකුණන එක හොඳයි. වෙන කරන්න දෙයක් නෑ. අපේ රටේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්න ඕන. මහන්සි වෙලා වැඩ කරන්නෙ නැතුව හැම වෙලේම නිකන් ඉඳල සල්ලි හොයන්න තමා දඟලන්නෙ. වරාය, ශ්‍රී ලංකන්, තව මෙකී නොකී හැම තැනම ඉන්න ගස් පාලුවෝ වැඩ කරන්නෙත් නෑ, වැඩ කරන උන්ට වැඩ කරන්න දෙන්නෙත් නෑ. උඩ ඉඳන් පහලටම පන්දම් අල්ලල ඇවිල්ල, විනයකුත් නෑ රටට වැඩකුත් නෑ. විකුණුවම අඩු තරමේ රටට ආදායමක් හරි එයි නෙ. ඔව් රටෙනුත් සල්ලි පිට යයි, හැබැයි ඒ පිට යන සල්ලි උන් මෙහෙට ගෙනාපු සල්ලි වලින් කොටසක්. ඒ හින්දා අව්ලක් නෑ. හොඳම උදාහරණය තමා ශ්‍රී ලංකන්, බිලියන නවයක් ද කොහෙද ලාබ තිබ්බ එක අපේ හුකන්නල අවුරුදු කීපයකින් බිලියන 120 ක් ද කොහෙද වෙන ණය කාරයෙක් කරා. මමත් ඉස්සර ප්‍රයිවෙටයිෂේශන් කරන එකට විරුද්ධයි. එත් කරන්න දෙයක් නෑ. රට ටිකක් ගොඩ යන කල් වත් රටේ ආරක්ශාවට හානිය අඩු වෙන දේවල් ඔක්කොම ප්‍රිවටයිස් කරන්න ඕන.
     
    • Like
    Reactions: ESL and Alaya

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    චන්දේ නොදිත් මෙච්චර හිතට අමාරුයි .. දන්දෙ දීපු එවුන් හරිනම් පන පිටින් වැලලෙන්න එපැයි යකෝ මේ කරන අපරාද වලට .. සංවර්ධනේ කියන්නෙ විකුනන් කන එකද? රටකට ජාතියකට වින කරන එවුන්ටයි උන්ට කඩේ යන පොන්න වේ%$#@ එවුන්ටයි කිසිම ආත්මෙක හොදක්නම් වෙන්න එපා... බඩගෝසතරවාදි දේශපාලනය:angry::angry::angry::angry:
     
    • Haha
    Reactions: ESL

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    උඹ හිතුවද බන් ප්‍රින්ට් අව්ට් එකක් දැම්මම අපි ඕක පිලි ගනී කියල. අනිත් එක තමා විකුණන එක හොඳයි. වෙන කරන්න දෙයක් නෑ. අපේ රටේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්න ඕන. මහන්සි වෙලා වැඩ කරන්නෙ නැතුව හැම වෙලේම නිකන් ඉඳල සල්ලි හොයන්න තමා දඟලන්නෙ. වරාය, ශ්‍රී ලංකන්, තව මෙකී නොකී හැම තැනම ඉන්න ගස් පාලුවෝ වැඩ කරන්නෙත් නෑ, වැඩ කරන උන්ට වැඩ කරන්න දෙන්නෙත් නෑ. උඩ ඉඳන් පහලටම පන්දම් අල්ලල ඇවිල්ල, විනයකුත් නෑ රටට වැඩකුත් නෑ. විකුණුවම අඩු තරමේ රටට ආදායමක් හරි එයි නෙ. ඔව් රටෙනුත් සල්ලි පිට යයි, හැබැයි ඒ පිට යන සල්ලි උන් මෙහෙට ගෙනාපු සල්ලි වලින් කොටසක්. ඒ හින්දා අව්ලක් නෑ. හොඳම උදාහරණය තමා ශ්‍රී ලංකන්, බිලියන නවයක් ද කොහෙද ලාබ තිබ්බ එක අපේ හුකන්නල අවුරුදු කීපයකින් බිලියන 120 ක් ද කොහෙද වෙන ණය කාරයෙක් කරා. මමත් ඉස්සර ප්‍රයිවෙටයිෂේශන් කරන එකට විරුද්ධයි. එත් කරන්න දෙයක් නෑ. රට ටිකක් ගොඩ යන කල් වත් රටේ ආරක්ශාවට හානිය අඩු වෙන දේවල් ඔක්කොම ප්‍රිවටයිස් කරන්න ඕන.

    :yes::yes::yes::yes::yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    මමත් ඔය මතේම තමා ඉන්නේ
    ඔක්කොම රජයේ පාඩු ලබන ඒවා විකුනන්න ඕන
    හොරට පඩි ගන්න ඕන උන් පන්දම් අල්ලලා ඕවට රිංගාගෙන රටේ ආර්ථිකයට වැඩකුත් නැහැ
    ඉගෙන ගත්ත උනුත් නෙමේ ඉන්නේ ඒ උනාට හැම පහසුකමක්ම දෙන්නෙත් උන්ට
    මන් දන්නා උන් ඉන්නවා මචන් රජයේ ජොබ්ස් කරන 12 වෙද්දී ගෙදර එනවා ඔෆ් වෙලා
    ඉතින් හරියයිද මේ රටට
     
    උබේ පවුලේ එවුනුත් ප්‍රයිවටයිස් කරපන් .. වෙන වෙනම නම් කරලාම කිව්වෙ නැත්තෙ ඒක සදාචාරසම්පන්න නැති නිසා... දියුනු රටවල් තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගනිද්දි උන් අපිව උන්ගේ වහල්ලු බවට පත්කරගන්න ක්‍රියාවලියක් තමයි ඕක... තෝත් කඩේ යන වහලෙක් විතරයි... රෙද්දෙ ප්‍රයිවටයිස්
     
    • Dislike
    Reactions: ESL

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උඹ හිතුවද බන් ප්‍රින්ට් අව්ට් එකක් දැම්මම අපි ඕක පිලි ගනී කියල. අනිත් එක තමා විකුණන එක හොඳයි. වෙන කරන්න දෙයක් නෑ. අපේ රටේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්න ඕන. මහන්සි වෙලා වැඩ කරන්නෙ නැතුව හැම වෙලේම නිකන් ඉඳල සල්ලි හොයන්න තමා දඟලන්නෙ. වරාය, ශ්‍රී ලංකන්, තව මෙකී නොකී හැම තැනම ඉන්න ගස් පාලුවෝ වැඩ කරන්නෙත් නෑ, වැඩ කරන උන්ට වැඩ කරන්න දෙන්නෙත් නෑ. උඩ ඉඳන් පහලටම පන්දම් අල්ලල ඇවිල්ල, විනයකුත් නෑ රටට වැඩකුත් නෑ. විකුණුවම අඩු තරමේ රටට ආදායමක් හරි එයි නෙ. ඔව් රටෙනුත් සල්ලි පිට යයි, හැබැයි ඒ පිට යන සල්ලි උන් මෙහෙට ගෙනාපු සල්ලි වලින් කොටසක්. ඒ හින්දා අව්ලක් නෑ. හොඳම උදාහරණය තමා ශ්‍රී ලංකන්, බිලියන නවයක් ද කොහෙද ලාබ තිබ්බ එක අපේ හුකන්නල අවුරුදු කීපයකින් බිලියන 120 ක් ද කොහෙද වෙන ණය කාරයෙක් කරා. මමත් ඉස්සර ප්‍රයිවෙටයිෂේශන් කරන එකට විරුද්ධයි. එත් කරන්න දෙයක් නෑ. රට ටිකක් ගොඩ යන කල් වත් රටේ ආරක්ශාවට හානිය අඩු වෙන දේවල් ඔක්කොම ප්‍රිවටයිස් කරන්න ඕන.

    ප්‍රින්ට් අව්ට් එකක් දැම්මම අපි ඕක පිලි ගනී කියල

    95% විශ්වාසනීය කරුණු කියලා මට කියන්න පුලුවන් තොරතුරු ආපු මූලාශ්‍රය අනුව..මොකද මචන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගිවිසුම් ගහන ඒවා වල තොරතුරු පිටට දෙන එක අවහිර කරලා තියනවා පොඩ්ඩක් හොයලා බැලුවොත් ඒක දැනගන්න ලැබේවි.මුළු රටම වික්කත් සාමාන්‍ය ජනයාට ඒක දැනගන්න ලැබෙන්නේ නෑ විපාක විදින්නයි වෙන්නේ..උබ කියන වචනය මිනිස්සුන්ගෙන් ගන්න තත්වයට දැන් ආණ්ඩුව කටයුතු කරලා ඉවරයි..

    අපි මොනවා කිව්වත් මේවා විකුණන එකෙන් පෞද්ගලීකරණය කරන එකෙන් අනාගත පරපුරට යන එන මං නැති වෙනවා..හම්බන්තොට සිදු කිරීමට යන බොහෝ දේ පලිගැනීමක් විදියට තමයි අපිට පේන්නේ..
     
    • Haha
    Reactions: ESL

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹ හිතුවද බන් ප්‍රින්ට් අව්ට් එකක් දැම්මම අපි ඕක පිලි ගනී කියල. අනිත් එක තමා විකුණන එක හොඳයි. වෙන කරන්න දෙයක් නෑ. අපේ රටේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්න ඕන. මහන්සි වෙලා වැඩ කරන්නෙ නැතුව හැම වෙලේම නිකන් ඉඳල සල්ලි හොයන්න තමා දඟලන්නෙ. වරාය, ශ්‍රී ලංකන්, තව මෙකී නොකී හැම තැනම ඉන්න ගස් පාලුවෝ වැඩ කරන්නෙත් නෑ, වැඩ කරන උන්ට වැඩ කරන්න දෙන්නෙත් නෑ. උඩ ඉඳන් පහලටම පන්දම් අල්ලල ඇවිල්ල, විනයකුත් නෑ රටට වැඩකුත් නෑ. විකුණුවම අඩු තරමේ රටට ආදායමක් හරි එයි නෙ. ඔව් රටෙනුත් සල්ලි පිට යයි, හැබැයි ඒ පිට යන සල්ලි උන් මෙහෙට ගෙනාපු සල්ලි වලින් කොටසක්. ඒ හින්දා අව්ලක් නෑ. හොඳම උදාහරණය තමා ශ්‍රී ලංකන්, බිලියන නවයක් ද කොහෙද ලාබ තිබ්බ එක අපේ හුකන්නල අවුරුදු කීපයකින් බිලියන 120 ක් ද කොහෙද වෙන ණය කාරයෙක් කරා. මමත් ඉස්සර ප්‍රයිවෙටයිෂේශන් කරන එකට විරුද්ධයි. එත් කරන්න දෙයක් නෑ. රට ටිකක් ගොඩ යන කල් වත් රටේ ආරක්ශාවට හානිය අඩු වෙන දේවල් ඔක්කොම ප්‍රිවටයිස් කරන්න ඕන.

    ela kathawa machan
     
    • Like
    Reactions: ESL and Welusumana

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මමත් ඔය මතේම තමා ඉන්නේ
    ඔක්කොම රජයේ පාඩු ලබන ඒවා විකුනන්න ඕන
    හොරට පඩි ගන්න ඕන උන් පන්දම් අල්ලලා ඕවට රිංගාගෙන රටේ ආර්ථිකයට වැඩකුත් නැහැ
    ඉගෙන ගත්ත උනුත් නෙමේ ඉන්නේ ඒ උනාට හැම පහසුකමක්ම දෙන්නෙත් උන්ට
    මන් දන්නා උන් ඉන්නවා මචන් රජයේ ජොබ්ස් කරන 12 වෙද්දී ගෙදර එනවා ඔෆ් වෙලා
    ඉතින් හරියයිද මේ රටට

    මචන් අපේ රටේ පිරිසක් ඉන්නවා මේකේ සාරය උරන් ඉපදිලා පෝශනය වෙලා පිට රටකට ගිහින් පදිංචි වෙලා ජීවත් වෙන උන් සාමාන්‍යෙයන් ඒ වගේ උන්ට නම් මේ සිදුවීම ප්‍රශ්නයක් නෑ අපි වගේ සාමාන්‍ය පුද්ගලයන්ට තමයි බරපතල කම තේරෙන්නේ අපි ජීවත් වෙන්න ඕන මේකේ අපේ දරුවො අනාගත පරපුර ඉන්න ඕනේ මේකේ මේක සොමාලියාවක් කරනවද නැද්ද තීරනය කරන්න අපිටත් අයිතියක් තියනවා..යුද්ධයක් නැති කාලේ ටෝක් දෙන උන් යුද්ධයක් තියෙද්දි නෑනේ අන්න ඒ වගේ තමයි මේ සිදුවීමත්
     
    • Haha
    Reactions: ESL

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ---ශ්‍රී ලංකාවේ මළගම--- 12-30-2016 09:35 AM පල පොන්නයෝ තොගේ මුලු පව්ලටම හෙන ගහපන් උඑනš

    මේක දාපු එකාගෙන් අහන්නෙ අර අන්තිමට තියන "උඑනš" එකේ තේරුම මොකද්ද? දන්නෙ නැති නිසා අහන්නෙ

    :lol: :lol: :lol: :rofl: :rofl::P:P
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oya list eke samaharak eva privatize karannama one mchn , anduwak inne business karanna neve, unta business karannath ba mokada ibema un corrupt vena nisa....

    owa vikunanna one ape rate inna business karayekta, pita rata unta dena eka thama avula...

    • Like
    Reactions: ESL

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ela kathawa machan

    තොරතුරු දැනගැනීමේ පනත යටතේ බොහෝ ගිවිසුම් පිටතත එන්නේ නැත ආණ්ඩුව විසින් මේ වන විට සියලු රටවැසියාම ගොනාට අන්දවා ඇත..එට්කා වැනි ගිවිසුම් වලින් ඔබේ මගේ රැකියාවටද කෙලවිය හැක..සෑම ගිවිසුමකින්ම කොමිස් නම් ඩොලර් මිලියන ගනනක් අදාල පුද්ගලයන් හට ලැබෙන බව නම් ස්ථීරයි.තහවුරුයි..
     
    • Haha
    Reactions: ESL