---ශ්‍රී ලංකාවේ මළගම---

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සිංහලයා කියන්නේ මහම කුහක ජාතියක් දැන් ඉන්නවුන් මොකද සුද්දගේ කවලමක් නිසා. මුන් තමන්ට කෙලවෙනවා කියලා තාම දන්නෑ තමන්ගේ පක්ශෙට කඩේ යනවා මෙතන සමහර කමෙන්ට් බැලුවහම ඒක හොඳට පේනවා.:angry: දුක කියන්නේ උන් හැම එකෙක්ම ඉන්නේ පවුල් පිටින් රට...:yes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    oya list eke samaharak eva privatize karannama one mchn , anduwak inne business karanna neve, unta business karannath ba mokada ibema un corrupt vena nisa....

    owa vikunanna one ape rate inna business karayekta, pita rata unta dena eka thama avula...

    රට වටේ තියන සම්පත් ටික එක එක රටවලට විකුණලා දැම්මම ජොබ් ටිකත් රට වලට දුන්නම වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ..කොටසක් ඉන්නවා මචන් ලංකාවේ තමන් ගැන විතරක් හිතන පිරිසක් උන්ට මුලු රටම වික්කත් ප්‍රශ්නයක් නෑ
     
    • Haha
    Reactions: ESL

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රට වටේ තියන සම්පත් ටික එක එක රටවලට විකුණලා දැම්මම ජොබ් ටිකත් රට වලට දුන්නම වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ..කොටසක් ඉන්නවා මචන් ලංකාවේ තමන් ගැන විතරක් හිතන පිරිසක් උන්ට මුලු රටම වික්කත් ප්‍රශ්නයක් නෑ

    කොටසක් නෙමේ බන් බහුතරයක්, දුකයි බන්... උන් රට පනී කෙලවුනහම අපිට තියෙන්නේ මේ රට විතරයි.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    සිංහලයා කියන්නේ මහම කුහක ජාතියක් දැන් ඉන්නවුන් මොකද සුද්දගේ කවලමක් නිසා. මුන් තමන්ට කෙලවෙනවා කියලා තාම දන්නෑ තමන්ගේ පක්ශෙට කඩේ යනවා මෙතන සමහර කමෙන්ට් බැලුවහම ඒක හොඳට පේනවා.:angry: දුක කියන්නේ උන් හැම එකෙක්ම ඉන්නේ පවුල් පිටින් රට...:yes:

    හම්බන්තොට දශක කිහිපයකින් චීන කොලණියක් බවට පත් වෙනවා එක්ටා හරහා බොහෝ විට රට පුරා ඉන්දියන් කාරයොත් අටවා ගන්නවා..ආක්‍රමණ තමයි මේවා
     
    • Haha
    Reactions: ESL

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උබේ පවුලේ එවුනුත් ප්‍රයිවටයිස් කරපන් .. වෙන වෙනම නම් කරලාම කිව්වෙ නැත්තෙ ඒක සදාචාරසම්පන්න නැති නිසා... දියුනු රටවල් තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගනිද්දි උන් අපිව උන්ගේ වහල්ලු බවට පත්කරගන්න ක්‍රියාවලියක් තමයි ඕක... තෝත් කඩේ යන වහලෙක් විතරයි... රෙද්දෙ ප්‍රයිවටයිස්

    උඹ පොඩි වැඩියි බන් මේවා ගැන කතා කරන්න. පුකේ ඇරල වගේ බෑඟිරි ගාන්නේ ඒකනෙ. පවුල සම්බන්ධ කරන්න දෙයක් නෑ, පවුලේ හැමෝම හරියට ඉගෙන ගෙන තමා රස්සා අරන් තියෙන්නෙ. එක එකාගෙ පස්සෙන් ගිහින් නෑ. දියුණු රටවල් වල විදුලිය බෙදීම වගේ සංවේදී දේවල් හිටන් ප්‍රවිටයිස් කරල තියෙන්නෙ (හැබයි ඒ වගේ දෙයක් ප්‍රිවටයිස් කරනව නම්, රට ඇතුලේ සමාගම් වලට විතරයි දෙන්න ඕන.). කිසිම ගැටලුවක් නැතුව කාර්යක්ෂමව ඒ දේවල් වෙනවා. අනිත් එක මට රනිල් ගෙන් වැඩකුත් නෑ, මහින්දගෙන් වැඩකුත් නෑ, මම එකෙක්ටවත් කඩේ යන්නෙ නෑ. මේ මගේ පෞද්ගලික අදහස්. මොකද රනිල වත් මහින්ද වත් සල්ලි හොයන්නෙ නෑ. මිනිස්සුන්ගෙන් හොයන සල්ලි නෙ වියදම් කරන්නෙ.

    අපේ ණය වෙලා ඉන්නෙ අම්බානක. ඒකට තව පින් ගොන්නු නඩත්තු කරන්න බෑනෙ. ඒ හින්දා පාඩු ලබන ඔක්කොම ප්‍රිවටයිස් කරන්න ඕන. එතකොට ඒවගෙන් හොඳ කාරයක්ෂමතාවයක් ලබා ගන්න පුලුවන්. ලාභයකුත් ගන්න පුලුවන්.

    අන්තිමට කියන්න තියෙන්නෙ තෝත් මාත් ඇතුලු අපි ඔක්කොම වහල්ලු තමා, ණය ගත්තු එවුන් ඇවිල්ල කිව්වොත් අපේ ණය දීපන් නැත්නම් තොපි ඔක්කොම මරනවා කියල තොටත් වෙන්නේ වහලෙක් වගේ වැඩ කරන්න. ඒ හින්දා ඒ තත්වෙට එන්න ඉස්සෙල තියන ණය ටිකවත් අඩු කර ගන්න මේ පාඩු ලබන ඒවා නඩත්තු කරන එක නවත්තන්න ඕන.

    අපි කොහොමත් ඉන්දියාවට චීනෙට වහල්ලු තමා. කවදා හරි ආර්තිකය දියුණු කර ගෙන කෙලින් හිට ගත්තේ නැත්නම් හැමදාමත් වහල්ලු විදියට තමා ඉන්නෙ.

    • Like
    Reactions: ESL

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔහොමම විකුණන් යමුකෝ.... අන්තිමේදි ජනතාවත් වහලුන් විදියට විකුණල තමයි නවතින්නේ මුන්....
     
    • Haha
    Reactions: ESL

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Oya tika dunnama thawa dewal ithuru wenawada ban?

    ඇයි බන් අර නන්දාමාලනීගේ සිංදුවක් තියෙන්නේ ඒ ටිකත් වක්‍රව විකුණයි..
     
    • Haha
    Reactions: ESL

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රට වටේ තියන සම්පත් ටික එක එක රටවලට විකුණලා දැම්මම ජොබ් ටිකත් රට වලට දුන්නම වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ..කොටසක් ඉන්නවා මචන් ලංකාවේ තමන් ගැන විතරක් හිතන පිරිසක් උන්ට මුලු රටම වික්කත් ප්‍රශ්නයක් නෑ

    mchn therum ganin, mona anduwa avath othana tiyena samahara companies padui, mokada hama ballama avith horakam karana nisa..mama kiyanne othana samahara companies lankawe business karayekta vikunnana one kiyala, "dammika perera" vage ekekta vikunuvanam mu avurudu ganakin oya company eka laba labana patta company ekak vidiyata hadanawa...therum ganin kiyana de...

    pitarata inne ekekta vikunanna hoda naha..
     
    • Like
    Reactions: ESL

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    mchn therum ganin, mona anduwa avath othana tiyena samahara companies padui, mokada hama ballama avith horakam karana nisa..mama kiyanne othana samahara companies lankawe business karayekta vikunnana one kiyala, "dammika perera" vage ekekta vikunuvanam mu avurudu ganakin oya company eka laba labana patta company ekak vidiyata hadanawa...therum ganin kiyana de...

    pitarata inne ekekta vikunanna hoda naha..

    මම තේරුම් අරගෙන වෙන දේ තමයි කීවේ මචන්..ධම්මික පෙරේරට පුලුවන් නම් ඇයි ආණ්ඩුව යටතේ ගොඩ ගන්න බැරි?..අනිත් එක මෙම පෞද්ගලීකරනය තුල ඒ ඒ ඇමති වරු ලබා ගන්නා කොමිස් මුදල දෙස බැලුවොත් මෙම පෞද්ගලීකරනය රටේ දියුණුවට සිදු කරන්නක් නොවන බව පැහැදිලියි
     
    • Haha
    Reactions: ESL

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,358
    113
    Kaduwela
    Mahinda-Bomb-1.gif
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කොහෙන්ද ඕක එව්වේ? JVP ප්‍රධාන කාර්යාලයෙන්ද? ඔතනින් ටිකක් අනිවාරෙන් රාජ්‍ය පෞද්ගලික හවුලකට යන්න ඕන. 2ක් 3ක් පාලනයක් ඇතුව පෞද්ගලික අංශයට දෙන්න ඕන. ඊට පස්සේ ඔය වෘත්තීය සමිති අටමගල් වලට කෙලින් වෙන්න බැරි වෙන්නම පුකේ අරින්න ඕන. JVP සිඟිති පාතාලය. අර කාංචනයා ඇරියා වගේ ඇරගෙන අරගෙන යන්න ඕන JVP සක්කිලි වෘත්තීය සමිති බල්ලොන්ට. ඕකුන් ඉන්නේ අයිතිවාසිකම් ඉල්ලන්න විතරයි. හරියට වැඩ කරනවා නම් කමකුත් නැහැ.