ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ කතාව තව තවත් ශෙයාර් කරපන් මචන්. මේක තමයි ඇත්ත. මහ උන්ට පේන්නෙ නැති උනාට.

    :yes:ඔය කතා තමයි බොදුබල සේනා පාර්ලිමේන්තු මැතිවරණයෙදි චන්දෙට කිව්වේ.ඒවා එකක්වත් සින්හල බෞද්දයෝ කනකටවත් ගත්තේ නෑ.උන්ට ජාතිවාදි ලේබලේ අලවලා පක්ෂ පාටවලට කඩේ ගියා.දෑන් උන්ගේ හොට බිම ඇනිලා තියෙන්නේ .. එක ආසනයක්වත් දුන්නේ නෑ සින්හලු BBS එකට :angry::angry::angry:..ඒ නිසා මටනම් උන්ට කෙලවෙන එක එක අතකට සතුටක් .මොකද ඔය ජාතිය ඉල්ලන්නේ විනාශය..එහෙනම් විනාශය තමයි දෙන්න ඔනි.ලැබෙන්නත් ඔනි .

    මේ රටට SRI LANKA කියලා නම දෑම්මේ සිරිමාවෝ..ඒක සිරිමාවෝ අතින් උන ලොකුම වැරැද්ද .එතකොට ශ්‍රී ලාන්කික කියලා අමුතු ජාතියකුත් හැදුවා.මින් වැඩිම පහර ගැහුවේ සින්හලුන්ට.CEYLON කියන නමේ තෙරුම සින්හලේ යන්නයි .නැවත ඒ නම භාවිතා කිරිමට කටයුතු කල යුතුය. අනෙක් කරුණ නම් ව්යවස්ථාවෙන් මේ රට බෞද්ද රටක් ලෙස පිලිගත යුතුය . නිදහසෙන් පසු බලයට පත් කලු සුද්දන් ,සුද්දන්ටත් වඩා විනාශයක් රටට කර ඇත.දෑණුදු කරමින් සිටියි .:angry:

    ඔබ බෞද්ද වුනත් ක්‍රිස්තියානි වුනත් උප්පැන්නේ සින්හල කියා ඇත්නම් නොබියව ඔබ සින්හල බව පවසන්න.ශ්‍රි ලාන්කික මිත්යාවට නොරෑවටෙන්න.:angry:

    මේරට සිටිය යුත්තේ,

    සින්හලේ සින්හලයන්, ( CEYLON SINHALESE )
    සින්හලේ කිතුනුවන්.
    සින්හලේ බෞද්දයන්,
    සින්හලේ හින්දූන්,
    සින්හලේ ඉස්ලාම් භක්තිකයින්,
    සින්හලේ දෙමල ජනවර්ගය
    සින්හලේ මුස්ලිම් ජනවර්ගය ආදී ජනවර්ග පමණි.:angry:
     
    Last edited:
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව

    :yes::yes::yes::yes::yes:
     
    19++++++++
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සහතික ඇත්ත කතාවක් එතුමා කියල තියෙන්නේ. ඇයි මේ දේ රට කරවන ඇත්තොන්ට පේන්නේ නැත්තේ ??
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපි රටවල් බෙදාගෙන මරාගන්න ඕනේ නෑ ඕනෙම කෙනෙක් හිටපු දෙන් නමුත් රටේ ප්‍රාධාන ආගම බෞද්ධාගම වශයෙන් තිබිය යුතුයි ඒ වගේම අනෙක් ජාතින් ඒකට ගරු කරලා ඉන්න දැනගන්න ඕනේ.

    උබගේ කතාව හරි හැබෙයි මචං බලපන් තම්බි ඉන්න කිසිම රටක සාමය තියෙනවද කියලා
    අඩුම ගැනේ තම්බි තම්බි එකටවට් ඉන්න බැ හැම රටම බලපන් උන් මරාගන්නවා ලේ හැලෙනවා
    එක උන්ගේ හැටියක් ඒ හින්දා සිංහල අවුන් දැනගන්න ඕන උන්ගේ වටිනාකම රැකගන්න
    අපේ අවුන් එකතු වෙලා සිංහල අවුන්ට විතරක් උදවු කරගෙන තම්බි දෙමලු ගානට ටිය ගන්න ඕන
    එකෙක් වෙනස් උනානම් මම තම්බි දෙමළ අවුන්ගේ කඩ වලට යන්නේ නැ කියලා උන් ට සල්ලි එන එක අඩු වෙනවා අපි වෙනස් උනා නම් ලංකාවම වෙනස් වෙනවා,
    වේදගත්ම දේ අපේ පොඩි අවුන්ට උනත් කියලා දෙන්න ඕන මේක,,,,

    නිසි තැන දීපල්ලා සම තෙනදෙන්න එපා කියලා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.
    මේ ඔහු ලියා තිබු දෙයයි.
    දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.
    අපි පුංචි සෙල්ලමක් කරමු.
    1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
    ---- තමිල්නාඩුව...
    හොදයි
    2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
    -- එංගලන්තය--
    හොදයි
    3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
    -- ඉන්දියාව --
    හොදයි
    4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
    --- සවුදිය...
    හොදයි
    5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
    ---- ??????????????------
    හ්ම්.. ඒ රටේ නම ශ්‍රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
    _______________________________________________
    යේසුස් ක්‍රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
    මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
    ක්‍රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
    බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
    ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
    _________________________________________________
    අප ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
    ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
    ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
    එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
    ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
    “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
    “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
    “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
    “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
    හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
    එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
    බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..
    දමිල ජාතිකයින්ද ?... නෑ...
    යුරෝපියන්ද ? ... නෑ...
    සිංහලයොද..? ... ඔව්..!!!
    දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
    (අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)

    අපේකම නොදන්නා සහජීවන පොන්න සිංහල ගොබිලන්ට දන ගැනීම පිණිස නැවත පලකරන ලදී
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මරුසිරා;23647040 said:

    :yes:
     
    :yes::yes::yes: