මේ කතාව තව තවත් ශෙයාර් කරපන් මචන්. මේක තමයි ඇත්ත. මහ උන්ට පේන්නෙ නැති උනාට.
ඔය කතා තමයි බොදුබල සේනා පාර්ලිමේන්තු මැතිවරණයෙදි චන්දෙට කිව්වේ.ඒවා එකක්වත් සින්හල බෞද්දයෝ කනකටවත් ගත්තේ නෑ.උන්ට ජාතිවාදි ලේබලේ අලවලා පක්ෂ පාටවලට කඩේ ගියා.දෑන් උන්ගේ හොට බිම ඇනිලා තියෙන්නේ .. එක ආසනයක්වත් දුන්නේ නෑ සින්හලු BBS එකට 

..ඒ නිසා මටනම් උන්ට කෙලවෙන එක එක අතකට සතුටක් .මොකද ඔය ජාතිය ඉල්ලන්නේ විනාශය..එහෙනම් විනාශය තමයි දෙන්න ඔනි.ලැබෙන්නත් ඔනි .

මේ රටට SRI LANKA කියලා නම දෑම්මේ සිරිමාවෝ..ඒක සිරිමාවෝ අතින් උන ලොකුම වැරැද්ද .එතකොට ශ්‍රී ලාන්කික කියලා අමුතු ජාතියකුත් හැදුවා.මින් වැඩිම පහර ගැහුවේ සින්හලුන්ට.CEYLON කියන නමේ තෙරුම සින්හලේ යන්නයි .නැවත ඒ නම භාවිතා කිරිමට කටයුතු කල යුතුය. අනෙක් කරුණ නම් ව්‍යවස්ථාවෙන් මේ රට බෞද්ද රටක් ලෙස පිලිගත යුතුය . නිදහසෙන් පසු බලයට පත් කලු සුද්දන් ,සුද්දන්ටත් වඩා විනාශයක් රටට කර ඇත.දෑණුදු කරමින් සිටියි .
ඔබ බෞද්ද වුනත් ක්‍රිස්තියානි වුනත් උප්පැන්නේ සින්හල කියා ඇත්නම් නොබියව ඔබ සින්හල බව පවසන්න.ශ්‍රි ලාන්කික මිත්‍යාවට නොරෑවටෙන්න.
මේරට සිටිය යුත්තේ,
සින්හලේ සින්හලයන්, ( CEYLON SINHALESE )
සින්හලේ කිතුනුවන්.
සින්හලේ බෞද්දයන්,
සින්හලේ හින්දූන්,
සින්හලේ ඉස්ලාම් භක්තිකයින්,
සින්හලේ දෙමල ජනවර්ගය
සින්හලේ මුස්ලිම් ජනවර්ගය ආදී ජනවර්ග පමණි.![]()

19++++++++

දවසක තොපිලගේ ලමයි ලොකු වෙලා කියාවි " මට මගේ නොවන මගේම රටක් තිබුනා " කියලා
අපි රටවල් බෙදාගෙන මරාගන්න ඕනේ නෑ ඕනෙම කෙනෙක් හිටපු දෙන් නමුත් රටේ ප්රාධාන ආගම බෞද්ධාගම වශයෙන් තිබිය යුතුයි ඒ වගේම අනෙක් ජාතින් ඒකට ගරු කරලා ඉන්න දැනගන්න ඕනේ.
මරුසිරා;23647040 said:Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.
මේ ඔහු ලියා තිබු දෙයයි.
දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.
අපි පුංචි සෙල්ලමක් කරමු.
1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
---- තමිල්නාඩුව...
හොදයි
2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
-- එංගලන්තය--
හොදයි
3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
-- ඉන්දියාව --
හොදයි
4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
--- සවුදිය...
හොදයි
5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
---- ??????????????------
හ්ම්.. ඒ රටේ නම ශ්‍රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
_______________________________________________
යේසුස් ක්‍රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
ක්‍රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
_________________________________________________
අප ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
“අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
“මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
“මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
“මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
මුස්ලිමුන්ද..? ... නෑ..
දමිල ජාතිකයින්ද ?... නෑ...
යුරෝපියන්ද ? ... නෑ...
සිංහලයොද..? ... ඔව්..!!!
දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
(අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)
අපේකම නොදන්නා සහජීවන පොන්න සිංහල ගොබිලන්ට දන ගැනීම පිණිස නැවත පලකරන ලදී