ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු අපරාධ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මොන පිස්සුද දේශපාලන ගුණ්ඩු
    අඩෝ උඹේ යූසර් නේම් එකත් Al Pacino ගෙ කැරැක්ටර් එකක්, මගේ යූසර් නේම් එකත් Al Pacino ගෙ කරැක්ටර් එකක්. Al Pacino කියන්නෙත් මහින්ද මහත්තයා වගේ කැම්‍රියෙක් තමා
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අඩෝ උඹේ යූසර් නේම් එකත් Al Pacino ගෙ කැරැක්ටර් එකක්, මගේ යූසර් නේම් එකත් Al Pacino ගෙ කරැක්ටර් එකක්. Al Pacino කියන්නෙත් මහින්ද මහත්තයා වගේ කැම්‍රියෙක් තමා
    WarpedSpiffyAngelfish-max-1mb.gif
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඉස්සර බොහොම ප්‍රසිද්ධ මිනීමැරුමක් තමයි වයිට්හවුස් මිනීමැරුම. ඒ අසාර්ථක මංකොල්ලය (රුපියල් 35,000) නිසා, වයිට්හවුස් මහතා(John Edward Frank Whitehouse) ව ඝාතනය කළා. ඒ මංකොල්ල කණ්ඩායම අත් අඩංගුවට ගත්තාම, ඒ කණ්ඩායමේ හිටපු පීටර් පෙරේරා (ලෑතර බාස්) කියන තැනැත්තාව බේරා ගන්න මුදල් හොයා ගන්න, එයාගේ මස්සිනා වන ජේම්ස් සෙනෙවිරත්න ටර්ෆ් ක්ලබ් මංකොල්ලය (හාරලක්ෂේ මංකොල්ලය ) සිදු කළා.

    වයිට්හවුස් සහ ජෝන් සිල්වා (හාරලක්ෂ මංකොල්ලයේ කුලී රථයේ රියදුරා) යන දෙදෙනා ඝාතනය වූ අතර මේ මංකොල්ල/මිනීමැරුම් දෙකට සහභාගී උන අපරාධකරුවන් අට දෙනෙක් (එකකට හතර බැගින්) එල්ලුම් ගස් ගියා.
     
    • Sad
    Reactions: Micheal Corleon

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    subbed,

    මේක save කැරගත්තා.. කියවන්න හම්බුනේ නෑ තාම, 1984 දෙසැම්බර් සංහාර

    සුරියකන්ද සමුල ඝාතනය - https://en.wikipedia.org/wiki/Sooriyakanda_mass_grave

    කොටකෙතන -

    පාතාල කෙස් -

    සමන් කුමාර ඝාතනය -


    දාම ඝාතකයෝ හිටියද ලංකාවේ? :unsure:
    yes, kotakethana

    1671111062131.png

    ------ Post added on Dec 15, 2022 at 7:01 PM

    සදීප ලක්ශාන්ගේ කතාව තාම මතකයි, කුරුලු පිහාටුවක් පෙන්නලා මරලා ටොයිලට් වලක හන්ගලා තිබ්බ එක. ඒ කාලේ 5 වසරේ වගේ මන් හිටියේ, ඒක හෙනම shoking කතාවක්.
    ado video link ekak hari article ekak hari nadda?

    මේ channel එකේ තියෙනවා ටිකක් - https://www.youtube.com/@slcriminalstories6355/videos
     
    Last edited:
    • Like
    Reactions: Micheal Corleon

    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    subbed,

    මේක save කැරගත්තා.. කියවන්න හම්බුනේ නෑ තාම, 1984 දෙසැම්බර් සංහාර

    සුරියකන්ද සමුල ඝාතනය - https://en.wikipedia.org/wiki/Sooriyakanda_mass_grave

    කොටකෙතන -

    පාතාල කෙස් -

    සමන් කුමාර ඝාතනය -



    yes, kotakethana

    View attachment 191960
    ------ Post added on Dec 15, 2022 at 7:01 PM


    ado video link ekak hari article ekak hari nadda?

    මේ channel එකේ තියෙනවා ටිකක් - https://www.youtube.com/@slcriminalstories6355/videos

    https://www.manthrana.com/2021/07/10/sadeepa-lakshan-murder/
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මම මේ ටිකේ හොය හොය කියෝනවා
    මේ හම්බුනු ටිකක් හොයාගෙන කියවන්න කැමති කෙනෙක්
    උඹලා දන්න ඒවා මටත් කියපන්

    කොටකෙතන ඝාතන රැල්ල
    හෝකන්දර සය පුද්ගල
    විල්වත්ත ඝාතනය
    වංගෙඩි මිනීමැරුම
    සමන් කුමාර සිසුවා ඝාතනය
    සදීප ලක්ෂාන් සිසුවා ඝාතනය
    සූරියකන්ද සමූල ඝාතනය
    බටලන්ද වධකාගාරය
    සතාසිවම් නඩුව
    මැතිව් පීරිස් නඩුව
    රෝයල් පාක් නඩුව
    ෆ්‍රැන්සිස් ඩික්සන් ආටිගල ඝාතනය
    ලසන්ත වික්රමතුංග ඝාතනය
    රෝහණ කුමාර ඝාතනය
    රෝහණ විජේවීර ඝාතනය
    විජය කුමාරතුංග ඝාතනය
    බණ්ඩාරනායක ඝාතනය
     
    • Sad
    Reactions: Micheal Corleon

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ලංකාවේ සිදුවූ දරුණුම ඝාතනයක් ලෙස සැලකෙන්නේ හෝකන්දර 6 පුද්ගල ඝාතනය යි.
    කසිප්පු තමන්ගේ වත්තේ හංගන්න එපා කියපු එකට තමා ගේම් ඒක දුන්නේ..
    අම්ම තාත්තා මුලින් මරලා..ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර එන ළමයි එකා ගානේ මරලා තිබ්බ. ගෑණු අය සමූහ දූෂණයට ලක් වෙලා තිබ්බ. අන්තිමට නුගේගොඩ පන්ති ගිහින් ආපු දුව පවා..
    මරපු උන් ඔක්කොම life sentense එක දුන්නා.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ලංකාවේ සිදුවූ දරුණුම ඝාතනයක් ලෙස සැලකෙන්නේ හෝකන්දර 6 පුද්ගල ඝාතනය යි.
    කසිප්පු තමන්ගේ වත්තේ හංගන්න එපා කියපු එකට තමා ගේම් ඒක දුන්නේ..
    අම්ම තාත්තා මුලින් මරලා..ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර එන ළමයි එකා ගානේ මරලා තිබ්බ. ගෑණු අය සමූහ දූෂණයට ලක් වෙලා තිබ්බ. අන්තිමට නුගේගොඩ පන්ති ගිහින් ආපු දුව පවා..
    මරපු උන් ඔක්කොම life sentense එක දුන්නා.
    වයස අඩුයි කියලා එකෙක් නිදහස් උනා
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    01) වංගෙඩියක් මිනීමරයි - https://www.facebook.com/103076748087002/posts/103263038068373/?app=fbl
    02) පද්මිණි කුලරත්න ඝාතන නඩුව - https://www.facebook.com/103076748087002/posts/103263908068286/?app=fbl
    03) ප්‍රේමවතී මනම්පේරිය ඝාතන නඩුව - https://www.facebook.com/103076748087002/posts/103468188047858/?app=fbl
    04) වෛද්‍යවරිය නිදහස් - https://www.facebook.com/103076748087002/posts/106602824401061/?app=fbl
    05) ප්‍රථම ගුවන් කොල්ලය - https://www.facebook.com/103076748087002/posts/117069750021035/?app=fbl
    06) පොලීසියට වැඩ වරදී - https://www.facebook.com/103076748087002/posts/123073869420623/?app=fbl
    07) මිනීමරුවා නිදහස් - https://www.facebook.com/103076748087002/posts/138566411204702/?app=fbl
    08) එප්පාවල පොස්පේට් නිධිය හෙවත් බුලන්කුලම නඩුව - https://www.facebook.com/103076748087002/posts/145480563846620/?app=fbl
    09) මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන නඩුව - https://www.facebook.com/103076748087002/posts/150714446656565/?app=fbl
    10). හෝකන්දර සය පුද්ගල ඝාතනය - https://www.facebook.com/103076748087002/posts/154666062928070/?app=fbl
    11). කෙස් ගසක් සාක්ෂි - https://www.facebook.com/103076748087002/posts/160460009015342/?app=fbl
    12). යාපනය කැළඹෙයි (ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව) - https://www.facebook.com/103076748087002/posts/167774768283866/?app=fbl
    13). රීටා ජෝන් ඝාතනය - https://www.facebook.com/103076748087002/posts/176122574115752/?app=fbl
    14). බිදුණුවැව සමූල ඝාතනය - https://www.facebook.com/103076748087002/posts/183127693415240/?app=fbl
    15). මිනීමැරුම් චෝදනාව ඉවතට (ජෙසීමා රගහලේ ඝාතනය) - https://www.facebook.com/103076748087002/posts/213397053721637/?app=fbl
    16). නඩුවත් වන්ෂොට් - https://www.facebook.com/103076748087002/posts/227778398950169/?app=fbl
    17). අගමැති බණ්ඩාරනායක ඝාතනය - https://www.facebook.com/103076748087002/posts/303522851375723/?app=fbl
    18). කඩුගන්නාව තැපැල් බෝම්බය - https://www.facebook.com/103076748087002/posts/423320482729292/?app=fbl
    19). ඩෆ් හවුස් මිනීමැරුම - https://www.facebook.com/103076748087002/posts/572491197812219/?app=fbl
    20). කැළණියේ ඛේදවාචකය - https://www.facebook.com/103076748087002/posts/613843603676978/?app=fbl


    Source:
    Code:
    https://www.facebook.com/thineth.korasagalla/posts/pfbid0bRDd2we6WW6N4TNk3AUU9P17tU5UftQnb93pTJ2ytUbvcXSoqJRGHtnwA7vKtDNrl
     
    • Like
    Reactions: aneasarayana