south asia kwwama china enawada bnsri lanka or china ?



south asia kwwama china enawada bn
habai meka yawanne china waln thama![]()
uba dnnawane itn sure ekatama rocket eka gahala athi made in china kiyala![]()

ow bola mewa magodi wedaadu gane lankave indala launch kalanam thava kamak naha. meka launch karanneth china vala indala , hadanneth china vala. methana ahasa jayagena thiyenne lankava nemey machan china![]()
![]()
adu gane lankave indala launch kalanam thava kamak naha. meka launch karanneth china vala indala , hadanneth china vala. methana ahasa jayagena thiyenne lankava nemey machan china![]()
![]()


ඕක පාලනය කරන්නෙත් චීනෙන්, යවන්නෙත් චීනෙන්,මේ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරුවයින් පස්සේ දකුණු ආසියාවේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යවපු තුන්වෙනි රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. ශ්‍රී ලංකාව වැනි පුංචි දුපතක් මේ වගේ දෙයක් කරන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. දැනට දකුණු ආසියාවේ සැටලයිට් අභ්‍යවකාශගත කරලා තියෙන්නේ ඉන්දියාවයි පාකිස්තානයයි විතරයි.

