ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී

    33k4ygm.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    south asia kwwama china enawada bn :P
    habai meka yawanne china waln thama :eek:
    uba dnnawane itn sure ekatama rocket eka gahala athi made in china kiyala :lol::lol:


    adu gane lankave indala launch kalanam thava kamak naha. meka launch karanneth china vala indala , hadanneth china vala. methana ahasa jayagena thiyenne lankava nemey machan china :lol:
    :lol:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    තව සල්ලි ටිකක් ගහගන්න බැරිය..රට ඉන්න අනික් එකාවත් ගොඩ දාන්න වගේ හදන්නේ....මෙහෙ කන්න නැතුව මිනිස්සු දුක් විදිනවා..බදු මිල ,බඩු මිල අහස උසට.....මෙහෙ චන්ද්‍රිකා යවන්න....මුන්ගේ අම්මට.................
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මේ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරුවයින් පස්සේ දකුණු ආසියාවේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යවපු තුන්වෙනි රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. ශ්‍රී ලංකාව වැනි පුංචි දුපතක් මේ වගේ දෙයක් කරන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. දැනට දකුණු ආසියාවේ සැටලයිට් අභ්‍යවකාශගත කරලා තියෙන්නේ ඉන්දියාවයි පාකිස්තානයයි විතරයි.
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරුවයින් පස්සේ දකුණු ආසියාවේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යවපු තුන්වෙනි රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. ශ්‍රී ලංකාව වැනි පුංචි දුපතක් මේ වගේ දෙයක් කරන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. දැනට දකුණු ආසියාවේ සැටලයිට් අභ්‍යවකාශගත කරලා තියෙන්නේ ඉන්දියාවයි පාකිස්තානයයි විතරයි.
    ඕක පාලනය කරන්නෙත් චීනෙන්, යවන්නෙත් චීනෙන්,
    වියදමත් උන්ගෙන් අනික ප්‍රතිලාභ ලබන්නේ දකුණු ආසියාවේ රටවල්.
    ඉතින් මම දැනගන්න කැමතියි මේක කොහොමද ලංකාවට අයිතිවෙන්නේ කියලා.
    දකුණු ආසියාවේ රටක් නිසාද? නැත්නම් අය වැය ළඟ නිසාද?
    :lol::lol: