ශ්‍රී ලංකාව අයිති කුමන ජාතියකටද?

ශ්‍රී ලංකාව අයිත

  • දෙමල

    Votes: 0 0.0%
  • මුස්ලිම්

    Votes: 0 0.0%
  • ක්‍රිස්තියානි

    Votes: 0 0.0%

  • Total voters
    72

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
රටේ ප්‍රදාන සංස්කෘතිය බිහිකරපු ජාතිය .. ඉන්දියාවේ හින්දුන් , සවුදියේ මුස්ලිම් ජාතිකයන් වගේ ලංකාවේ සිංහලයන්

:D:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
මෙවා ඔක්කොම පංච මහා භුතයන්ගෙන් හටගත් වස්තු,මිනිස් සිරුරත් එහෙමයි,ලෝකයත් එහෙමයි.

මිනිස් සිරුරත් පංච මහා භුතයන්ගෙන් නම් හටගත්තෙ
ලෝකයත් පංච මහා භුතයන්ගෙන් නම් හටගත්තෙ

එහෙනන් දැන් අහන්න ඔන පංච මහා භුතයෝ කාගෙද කියලා

පංච මහා භුතයෝ අයිති සොබහදහමට,එච්චරයි.
 
Jul 10, 2011
5,011
473
0
16799_356980847733514_1645723541_n.jpg

බොරලුගොඩ මහතා;14215617 said:

ඔය මොකුත් නෙමෙයි මචං මේ රටේ ඔන තරම් උගත්තු ඉන්නවා එත් බුද්ධිමත්තු අඩුයි,බුද්ධිමත් පිරිසක් බිහි වෙන්න ඔන ඔනම රටක් දියුණු වෙන්න,බුද්ධිමත් මිනිහා සැම දෙයක්ම බලන්නෙ මධ්‍යස්තව ඉඳලා.
 
Jul 10, 2011
5,011
473
0
නියම සිංහලයා;14215642 said:

ඔය මොකුත් නෙමෙයි මචං මේ රටේ ඔන තරම් උගත්තු ඉන්නවා එත් බුද්ධිමත්තු අඩුයි,බුද්ධිමත් පිරිසක් බිහි වෙන්න ඔන ඔනම රටක් දියුණු වෙන්න,බුද්ධිමත් මිනිහා සැම දෙයක්ම බලන්නෙ මධ්‍යස්තව ඉඳලා.

:yes::yes:
 
@ බොරලුගොඩ මහතා

ආගමික භක්තිමත් භාවය ගැන කියනවා,භක්තිය අන්ඳ නම් වැඩක් ද මචං.
පොතක පතක තිබ්බ පලියට කවුරුත් කිව්ව පලියට පරම්පරාවෙන් එන පලියට ආගම උනත් විශ්වාස කරනවා නම් එ බුද්ධි හින බාවය,බුද්ධියට ගොචර වෙන දෙවල් පමණයි අපි පිලිගත් යුත්තෙ.(මම කිසිම ආගමක් පහත් කරන්නෙ නැ)
 
Jul 10, 2011
5,011
473
0
නියම සිංහලයා;14215676 said:
@ බොරලුගොඩ මහතා

ආගමික භක්තිමත් භාවය ගැන කියනවා,භක්තිය අන්ඳ නම් වැඩක් ද මචං.
පොතක පතක තිබ්බ පලියට කවුරුත් කිව්ව පලියට පරම්පරාවෙන් එන පලියට ආගම උනත් විශ්වාස කරනවා නම් එ බුද්ධි හින බාවය,බුද්ධියට ගොචර වෙන දෙවල් පමණයි අපි පිලිගත් යුත්තෙ.(මම කිසිම ආගමක් පහත් කරන්නෙ නැ)

ඔව් ඔබ හරි ;);)
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,201
    113
    Ohio, USA
    රටේ ප්‍රදාන සංස්කෘතිය බිහිකරපු ජාතිය .. ඉන්දියාවේ හින්දුන් , සවුදියේ මුස්ලිම් ජාතිකයන් වගේ ලංකාවේ සිංහලයන්

    සෞදියේ බුදුන්ට අයිති ඉඩම් කෑල්ලක් තියෙනවා කිය කියා සෙට් එකක් කාලයක් ෆේස්බුක් එකේ පෝස්ටර් ශෙයාකරකර නහයෙන් අඇන්ඩුවා මතකයි... තවත් සෙට් එකක් ලෝකෙම අයිති රාවනාට කියලා කියල කියන එකත් මතකයි... දැන් දැන් හෙමින් සීරුවේ කතා වෙනස් වෙලා වගේ කාගේ කාගේත්... :lol:
     
    පිස්සු පුසා;14214076 said:
    කාට අයිති උනත් මේ දවස් වල අයිතිය පාලනය සහ භුක්තිය තියෙන්නේ රජ පවුලටයි එකේ කටු කන ගෙරි බල්ලන්ටයි
    කටු කන බල්ලෙක්ට රිදිලා :lol::lol::lol::lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    muslim, kristhiyani kiyala jathi warga naa... eewa agam pamanai :)

    බොරලුගොඩ මහතා;14215574 said:
    Muslim Kiyanne jaathiyak nemei..Muslim jaathiya adahana aagamata kiyanne Islam:cool:

    eka parak kiyanawa MUSLIM kiyanne jathiyak nemei kiyala, e wakya iwara una gaman danawa MUSLIM KIYNA JATHIYA adahana agama islam kiyala... :P

    NIRWACHANAYA : ISLAM agama adahanna MUSLIM ya... nathuwa MUSLIM "JAATHIKAYAN" yanu boruwakya... owun agamikayanya...

    MUSLIM AGAMIKAYAN sitee..... MUSLIM JATHIKAYAN kiya jathiyak nomatha...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    muslim agamak nowe jathiyak. "Muslim agamikayan"? Muslim kiya agamak natha aththe Islam kiya agamaki.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14214563 said:
    අඩෝ පල යන්න මෙතන පව් පුරවගන්නෙ නැතුව..තොපි දන්න මගුලක් නැ..:growl::growl::growl:
    එතකොට මේක අයිති තොපිටද?
    12.gif
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    muslim agamak nowe jathiyak. "Muslim agamikayan"? Muslim kiya agamak natha aththe Islam kiya agamaki.

    ayyo ban... muslim kiyanne agamak adahana jana kotasakata kiyana nama... ehemanam "Bauddhaya" kiyala jathiyak thiyenawada? Bauddhaya kiyanne buddhagama adahana kenata kiyana nama... e wage Islam adahana kenata kiyanne Muslim kiyala....

    RELIGION COUNTRY RACE PERSON is called a

    Islam Saudi Aabia Arabic Muslim
    Islam Afghanistan Afghan Muslim
    Islam United Kindgdom English Muslim

    Meke theruma Jathiya English, French, Greek wena Muslim aya innawa... Lankawe Sinhala wena muslim aya innawa.....

    Dan England wala suddek Islam walata convert unoth eyata kiyanne Muslim kenek kiyala, English Muslim kenek.... ethakota eyage Jathiya MUSLIM da? na... jaathiya English... adahanne Islam.... ethakota Follower of Islam = Muslim...

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,201
    113
    Ohio, USA

    muslim agamak nowe jathiyak. "Muslim agamikayan"? Muslim kiya agamak natha aththe Islam kiya agamaki.

    කෙනෙක් අල්ලහ් විශ්වාසකරයි නම්, මුහම්මද් තුමා අල්ලාහ්ගේ අවසන් දේවදූතයා කියල පිලිගන්නවානම්.....

    ඔහු අදහන "ආගම ඉස්ලාම්" ලෙසත්...
    ඔහුව " මුස්ලිම්" ලෙසත් හඳුන්වනු ලැබේ...

    මුස්ලිම් කියා ජාතියක් නැතත් සමාජයේ වර්ගයක් හැඳින්වීමට පාවිච්චි කරන"ජාතිය" කියන නාමය "මුස්ලිම්" අය හෙවත් "ඉස්ලාම් ආගම" අදහන්නන්ටත් පාවිච්චිකරනු ලබයි...
    උදා: කළු ජාතිය, ඇමේරිකානු ජාතිය, මුස්ලිම් ජාතිය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Dan England wala suddek Islam walata convert unoth eyata kiyanne Muslim kenek kiyala, English Muslim kenek.... ethakota eyage Jathiya MUSLIM da? na... jaathiya English... adahanne Islam.... ethakota Follower of Islam = Muslim...

    A convert wena Sudda ethakota follow karanna one Sharia law ekada English Law ekada? aniwaryayemma Sharia Law eka naththan miniha Muslim neme. E kiyanne Muslim kiyanne Jathiyak kiyalay. Mekata Muslim un kiyanne "Islam is a Way of Life" kiyala.