ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

dilann

Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    අනුරට ගහපු කතිරෙන් රෙදි ගැල උන ඩිලන් 🤣
    එහෙම ද ?
    මම නම් හැමදාම මට හිතෙන දේ කියන්න මේ කේ ඉන්න අනිත් උන් මොනවද කියන්නේ කියලා කල්ලි ගැහිල හිතන්නේ නෑ .

    බලාගෙන යද්දී උබල සෙට් වෙලා හෙන සකච්ඡා ඇති නේ pm වල ? :rofl:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    එහෙම ද ?
    මම නම් හැමදාම මට හිතෙන දේ කියන්න මේ කේ ඉන්න අනිත් උන් මොනවද කියන්නේ කියලා කල්ලි ගැහිල හිතන්නේ නෑ .
    බලාගෙන යද්දී උබල සෙට් වෙලා හෙන සකච්ඡා ඇති නේ pm වල ? :rofl:

    අන්න හරි, මුලින් එකෙක් thread එකක් දානව, ඉට පස්සෙ අනික ටක් ගාල reply දාල උඩට ගන්නව, for example

    image.png

    :love2: :love2:
     
    • Dislike
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    අන්න හරි, මුලින් එකෙක් thread එකක් දානව, ඉට පස්සෙ අනික ටක් ගාල reply දාල උඩට ගන්නව, for example

    image.png

    :love2: :love2:
    අනේ මන්ද . .. උබල මේකේ සෙට් වෙලා ද ත්‍රෙඩ් දාන්නේ ??
    ඔසාමාගේ කලින් ත්‍රෙඩ් කීයක් මම ඔය වගේ කරල තියනව ද ? 🥱
    හොයල කියපන්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අනේ මන්ද . .. උබල මේකේ සෙට් වෙලා ද ත්‍රෙඩ් දාන්නේ ??
    ඔසාමාගේ කලින් ත්‍රෙඩ් කීයක් මම ඔය වගේ කරල තියනව ද ? 🥱
    හොයල කියපන්
    කලින් නැ අනුර දිනුවට පස්සෙ යන එනමක් නැති උනානෙ, නැත්තම උබම ඔසාම කියන එකාවෙ එකාලේ කොච්චර බයට් කරල තියනවද, දැන් ඔසාම දා දාන එකට හහ දානව, :rofl:

    "desperate times calls for desperate measures"
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ මම බොහෝම කරුණාවෙන් කියන්නේ රට ඉන්න මාලිමාවන්ට
    උඹලා පොරොන්දු උන විදියට ඉක්කනට ඩොලර් 200 ගාණේ එවපල්ලා
    මේ මනුස්සයා දවස ගාණේ ණය ගන්න විදියට බොලෑ 200න් කරන්න පුළුවන් ඇටි කෙහෙලක් නැති වෙන්න ඉඩ තියෙනවා මේ යන විදියට
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    කලින් නැ අනුර දිනුවට පස්සෙ යන එනමක් නැති උනානෙ, නැත්තම උබම ඔසාම කියන එකාවෙ එකාලේ කොච්චර බයට් කරල තියනවද, දැන් ඔසාම දා දාන එකට හහ දානව, :rofl:

    "desperate times calls for desperate measures"
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: handley

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    පරන ත්‍රේඩ් උඩට ගන්න එපා මම සල්ලි දෙන්නම්