එහෙම ද ?අනුරට ගහපු කතිරෙන් රෙදි ගැල උන ඩිලන්![]()
මම නම් හැමදාම මට හිතෙන දේ කියන්න මේ කේ ඉන්න අනිත් උන් මොනවද කියන්නේ කියලා කල්ලි ගැහිල හිතන්නේ නෑ .
බලාගෙන යද්දී උබල සෙට් වෙලා හෙන සකච්ඡා ඇති නේ pm වල ?

එහෙම ද ?අනුරට ගහපු කතිරෙන් රෙදි ගැල උන ඩිලන්![]()

එහෙම ද ?
මම නම් හැමදාම මට හිතෙන දේ කියන්න මේ කේ ඉන්න අනිත් උන් මොනවද කියන්නේ කියලා කල්ලි ගැහිල හිතන්නේ නෑ .
බලාගෙන යද්දී උබල සෙට් වෙලා හෙන සකච්ඡා ඇති නේ pm වල ?![]()
අනේ මන්ද . .. උබල මේකේ සෙට් වෙලා ද ත්රෙඩ් දාන්නේ ??අන්න හරි, මුලින් එකෙක් thread එකක් දානව, ඉට පස්සෙ අනික ටක් ගාල reply දාල උඩට ගන්නව, for example
![]()
![]()
![]()
කලින් නැ අනුර දිනුවට පස්සෙ යන එනමක් නැති උනානෙ, නැත්තම උබම ඔසාම කියන එකාවෙ එකාලේ කොච්චර බයට් කරල තියනවද, දැන් ඔසාම දා දාන එකට හහ දානව,අනේ මන්ද . .. උබල මේකේ සෙට් වෙලා ද ත්රෙඩ් දාන්නේ ??
ඔසාමාගේ කලින් ත්රෙඩ් කීයක් මම ඔය වගේ කරල තියනව ද ?
හොයල කියපන්
කලින් නැ අනුර දිනුවට පස්සෙ යන එනමක් නැති උනානෙ, නැත්තම උබම ඔසාම කියන එකාවෙ එකාලේ කොච්චර බයට් කරල තියනවද, දැන් ඔසාම දා දාන එකට හහ දානව,
"desperate times calls for desperate measures"

ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()

මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
(කෙඳිරිලි හඬින්)
මේ අවුරුදු ගානකට කලිං වුන ඒව ආපහු අදින එක හරි අසාධාරණයි අපෙ හාමුදුරුවනේ...

මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
Eheiඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද