අනිවා .කුණු දානකොට දවස ගානේ සුද්ද කරන්න ඕන .ඒ කට තමයි නගරසභාවක් තියෙනේ.නැත්තන් මොන කෙහෙල් මලකටද?
මිනිස්සු කුණු දානවනන් දඩ ගහන්න ඕන
ඒක ටනේ රටේ ආණ්ඩුවක් ඉන්නේ .එහෙම පොඩි දෙයක් වත් කළමනාකරණ කරගන්න බැරිනම් පබයෝ ටිකක් හිටවල තියමු
![]()
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
sira kathawaමුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
හ්ම්ම් ඕකේමුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()