ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
පෝන්නයට රිදුනම ඇවිත් හැඟෙන්නේ මේ thread එකේ![]()
මුඩුක්කුව උඹේ අම්මා සනීපෙන් ද![]()
ඒක ටනේ රටේ ආණ්ඩුවක් ඉන්නේ .එහෙම පොඩි දෙයක් වත් කළමනාකරණ කරගන්න බැරිනම් පබයෝ ටිකක් හිටවල තියමු
![]()
ඒක ටනේ රටේ ආණ්ඩුවක් ඉන්නේ .එහෙම පොඩි දෙයක් වත් කළමනාකරණ කරගන්න බැරිනම් පබයෝ ටිකක් හිටවල තියමු
![]()
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()

මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
බඩ පණුව
පණුවන්ට කාණු ඔනවෙනේ නැහැ මචෝ
කාණු ඔනවෙන්නේ තෝ වගේ බඩ පණුවන්ට තමා.
බුරුවෙකුට තියෙන මොළේ වත් තොට නැහැනේ
අනිච්චවතා සංකාරා කියල තමා
400 mm යටවෙනවා
69 mm යටවෙනවා
ඔන්න ඔතන තමයි හිනාවෙන ප්රශ්නය තියෙන්නේ.
මේ පොඩි දෙය සරලව වටහා ගන්න බැරිනම් ඉතින් මට කියන්න තියෙන්නේ
අනිච්චවතා සංකාරා කියල තමා
ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා
මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
නිකන් ගොන් කතා කියලා නොන්ඩි වෙන්න එපා බං
මාරයි
ඔය රටවල් යටවෙන්නේ අවු 10 කට සැරයක් වගේ.
සමහරක් රටවල් මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටලා තියෙනේ.
කොලඹ මාස 12 ට දොළොස් පාරක් යටවෙනවනේ.
තොට ඒ ටික වටහාගන්න බැරි වෙන්නේ
මොලේ කොහේ ද තියෙන්නේ.
නිකන් ගොන් කතා කියලා නොන්ඩි වෙන්න එපා බං
අයෙත් කියනවා.
මම මුලින්ම කිවනේ ලංකාව මිමි 69 කට උනත් යටවෙනවා කියල.
ගිය ජුනිමාසේ කොළබ යටවුණේ මිමි 400 වැහැලද?.
ගොන් කතා තමා
දවසේ කතාව
Bumpඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ