ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බුරුවෙකුට තියෙන මොළේ වත් තොට නැහැනේ

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
    @2osama ගේ රුවන් වැකි 😂
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1671435158104.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පිහල විසික්කරන බඩු වලින් උබල වගේ ගොන්තඩි රටට බිහිවෙනවා.නිකන් මේතන අඩලා වැඩක නැහැ.
    ජන්මේ වැරැද්ද ඔක තමා.
    [/B]
     
    • Haha
    Reactions: Cypress

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දෙකෝසාමා රූපාන්තරණය වෙලා වගේ... :unsure:
    නැත්තං ඒකවුන්ට් ඒක හැක්වෙලා...
     
    • Haha
    Reactions: Cypress

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.. රෙඩි නැතුව මහින්දට කඩේ යනවා වගේ 🤭🤭
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,036
    3,729
    113
    යන්නේ කොහේද මල්ලේ පොල්



    යන්නේ කොහේද මල්ලේ පොල් කියන් නැතුව
    අහපුදේ ගැන විතරක් කථා කරපන්.
    මම ඇහුවේ කේපී,කරුණා,පිල්ලෙයාන් කොටි නෙවේයි ද කියලා.
    කොටි නෙවෙයි නම් ජාතික විරයෝද

    🥴🥴🥴
    ------ Post added on Jan 6, 2023 at 1:49 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යන්නේ කොහේද මල්ලේ පොල්



    යන්නේ කොහේද මල්ලේ පොල් කියන් නැතුව
    අහපුදේ ගැන විතරක් කථා කරපන්.
    මම ඇහුවේ කේපී,කරුණා,පිල්ලෙයාන් කොටි නෙවේයි ද කියලා.
    කොටි නෙවෙයි නම් ජාතික විරයෝද

    කොල්ලෙක් වගේ වැඩ කරපන් පොන්නයෙක් නොවී.
    😂😂😂😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕකට විකල්පයක්නේ දැන් බතරමුල්ලේ නෙලුම් කුලුන හදන්නේ? ගං වතුර කාලෙට ඔකේ නැගල ඉන්ඩ:P:P:P:P
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    රාජපක්ස පවුල තාම උඩ ද බන් :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Colombo flooded ශ්‍රීලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්&#

    ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි

    ෴මේ අපූරු අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙසේයි෴


    Colombo streets flooded as drainage systems fail again



    610x.jpg


    TC5141-thumb.JPG


    TC5142-thumb.JPG


    TC5145-thumb.JPG


    TC5146-thumb.JPG


    TC5148-thumb.JPG


    10lbonov11parliament.jpg

    '
    '

    මුලු කොළඹම ඊයේ ගංවතුරෙන් යටවී ගියේය .
    ඒ අපේ රටේ නන් දොඩවන දේශපාලකයන්ටද පාඩමක් උගන්වමින් ය.අධිවේගී මාර්ග ගැන කතාකරමින් රටේ කුණු කානු නිසි පරිදී පිරිසිදු නොකිරීම නිසා ආසියාවේ ආශ්චර්ය වතුරට යටවිය.
    මේ අපූරු අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙසේයි.
    ඉස්සර මුගේ මොලේ ටිකක් හරි වැඩකරලා තියෙනවා වගේ. දැන් නම් ගන්න දෙයක් නෑ ☝️ :-D