ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ponnaya

    x6OVFNr.jpeg

    @tupac97 monawad hithenne ubata???
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර
    හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?

    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
    :oo:

    Hama party ekakama campaign wala wada karanwada bn

    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා



    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    :eek::eek::eek::eek::eek::eek::eek:
    ------ Post added on Aug 8, 2024 at 10:49 PM

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    Athal 😆
    ------ Post added on Aug 8, 2024 at 10:55 PM

    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද
    😄
    ------ Post added on Aug 8, 2024 at 10:58 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ

    @hirashgeff @monson @Asmodeus Gays check this
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඒ මොකෝ ?
    ඔසම වගෙ රෙදි නැති සක්කිලි කුලි හෙවායෙක් එක්ක ටිම් අප් වෙන්න උනානෙ අනුර නිසා
     
    • Dislike
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    ඔසම වගෙ රෙදි නැති සක්කිලි කුලි හෙවායෙක් එක්ක ටිම් අප් වෙන්න උනානෙ අනුර නිසා
    උබල වගේ මේකේ ඉන්න එක එකා එක්ක කල්ලි ගැහිලා නෑ .
    කියන්න තියන දේ මොකාට උනත් මම කියනව .
    උබ මේකට මේ අවුරුද්දේ අවා වෙන්න බෑ නේ . :rofl:

    අරු එක්ක ටීම් අප වෙන්න මූ එක්ක වෙන්න මේක මොකද්ද බන් . මේ නිකන් ෆෝරම් එකක් නේ .
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    උබල වගේ මේකේ ඉන්න එක එකා එක්ක කල්ලි ගැහිලා නෑ .
    කියන්න තියන දේ මොකාට උනත් මම කියනව .
    උබ මේකට මේ අවුරුද්දේ අවා වෙන්න බෑ නේ . :rofl:

    අරු එක්ක ටීම් අප වෙන්න මූ එක්ක වෙන්න මේක මොකද්ද බන් . මේ නිකන් ෆෝරම් එකක් නේ .
    අනුරට ගහපු කතිරෙන් රෙදි ගැල උන ඩිලන් 🤣
     
    • Haha
    • Dislike
    Reactions: shenat and 2osama