ශ්‍රී ලංකාව ඉන්දියාවය යාකෙරෙන පාලමක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ශ්‍රී ලංකාව ඉන්දියාවය යාකෙරෙන පාලමක්


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් මුහුදු පාලමක් සහ මුහුදු උමං මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ඉන්දීය මාර්ගස්ථ මගි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි පවසයි.

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවන් අතර දුර කිලෝමීටර් 23 ක් පමණ වන බැවින් ඒ අතර මුහුදු පාලමක් ඉදිකිරීමට හැකියාව පවතින බව ඔහු පෙන්වාදෙයි. මෙහිදී අමංමාර්ගයක් ඉදිකිරීම තුල පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන නාවික කටයුතු වලට බාධාවක් නොමැතිව මෙම මාර්ගයේ ප්‍රවාහන කටයුතු සිදුකල හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ ඉන්දියාව අතර බස් රථ සේවා ආරම්භ කිරීම සහ මෝටර් රථ ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉන්දිය ප්‍රවාහන අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු පාලමක් සහ මුහුදු උමං මාර්ගයක් ඉදිකිරීමෙන් සාර්ක් රටවල මාර්ග හා ප්‍රවාහන ජාලය වැඩි දියුණු වන බව නිටින් ගඩ්කාරි පවසයි.

පෝක් සමුද්‍ර සන්දිය හරහා මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට මුදල් ප්‍රතිපාදන සහ පූර්ව ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට මේ වන විටත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 23 ක මුදලක් වැය වනු ඇති බවට මේ වන විට තක්සේරු කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් ඉදිකරන මාර්ගය ඉදිරියේදී මියන්මාරය හරහා තායිලන්තය දක්වා පුළුල් කිරීමට ද අපේක්ෂා කරන බව නිතින් ගඩ්කාරි ප්‍රකාශ කර තිබේ


Source http://www.lankagossipgirlnewslk.com/2015/06/bridge-to-connect-india-to-sri-lanka.html
 

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් ඉදිකරන මාර්ගය ඉදිරියේදී මියන්මාරය හරහා තායිලන්තය දක්වා පුළුල් කිරීමට ද අපේක්ෂා කරන බව නිතින් ගඩ්කාරි ප්‍රකාශ කර තිබේ :baffled:

    Oni Ratakata Bus eke yanna puluwam :P Thailand walin Ausi walatath wage haduwa nam hari :D
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඉන්දීයන් කාරයො පිරෙයි බුරුතුපිටින්.කක්කා ගොඩවල් ගහයි පාරවල් පුරා .හපොඉ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පාලං ගැහුවට වැඩක් නෑ දකුණු ඉන්දියාවෙ හදන න්‍යශ්ටික බලාගාරෙ පිපිරුව ගමං දෙවුන්දර තුඩුව දක්වාම ඉවරයක් වෙනව.. :dull: :dull:
    දකුණු ඉන්ඩියානුවන්ට පාලමෙන් ආව කියල බේරෙන්න බෑ.. :dull: :dull:
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හින්දුස්ථානෙට එකතු වෙච්ච අලුත්ම ප්‍රාන්තෙට ලේසියන් යන්න එන්න පුලුවන් වෙන්න ඕන තමයි...
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මඟුලක් කතා කරනවා

    හප්පේ ඔච්ච්රමයි දැන් මෙහෙට අඩු වෙලා තියෙන්නෙ......!!:angry::angry::angry:
    ඔක්කොම දකුණු ඉන්දියන් දෙමළු ටික පාලම දිගේ මෙහෙට දුවන් එයි ඊලම හදන්න... අපිට වෙන්නෙ දෙවුන්දර තුඩුව පැත්තෙන් මූදට පනින්න තමා
    :eek::eek:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් මේක ඉන්දියාවෙ ප්‍රාන්තයක් හින්ද අපට විරැද්ද වෙන්න බැනේ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දන්නවද "සේතු සමුද්‍රම්" project එක ගැන ?

    ඒක කරගන්න බැරි වෙනකොට මෙහෙම දෙයක් කරලා හරි තමන්ට වාසි ගන්න තමයි මුන් හදන්නේ ? ඉන්දියන් කාරය මොඩය උනාට හෙන කපටියි වගේ ... :angry::angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ තියෙන්නේ කේස් එක .. විකියගෙන් හොයා ගත්තේ ...
    https://si.wikipedia.org/wiki/සේතු_සමුද්‍රම්

    ඉන්දියාවේ එක සයිඩ් එකක ඉඳල අනික් සයිඩ් එකට නැවෙන් යනව නං උන්ට ලංකාවේ වටේට ගිහින් තමයි අනික් පැත්තට යන්න යන්න වෙන්නේ .. මොකද මුන් දැන් ඔය උමග හාරනව කියන පොක් සමුද්‍ර සන්දිය ගාවින් මුන්ට යන්න බෑ මුහුද ගැඹුරු නැති නිසා :rofl: මේ තියෙන්නේ පහල පොටෝ එකේ විස්තරේ .. :yes:

    sethu-smudram.jpg


    2005 ඔතන හාරන්න හදල .. එතකොට ලොකු පරිසර විනාශයක් වෙනවා කියල ආපු ලොකු විරෝදේ නිසා හදාගන්න බැරි වෙලා .. දැන් උමගක් හාරනවා කියල හෙමිට වැඩේ දෙන්න ට්‍රයි කරන්නේ :P
    :rofl::rofl:
     
    • Like
    Reactions: GuneBhai

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේ තියෙන්නේ කේස් එක .. විකියගෙන් හොයා ගත්තේ ...
    https://si.wikipedia.org/wiki/සේතු_සමුද්‍රම්

    ඉන්දියාවේ එක සයිඩ් එකක ඉඳල අනික් සයිඩ් එකට නැවෙන් යනව නං උන්ට ලංකාවේ වටේට ගිහින් තමයි අනික් පැත්තට යන්න යන්න වෙන්නේ .. මොකද මුන් දැන් ඔය උමග හාරනව කියන පොක් සමුද්‍ර සන්දිය ගාවින් මුන්ට යන්න බෑ මුහුද ගැඹුරු නැති නිසා :rofl: මේ තියෙන්නේ පහල පොටෝ එකේ විස්තරේ .. :yes:

    sethu-smudram.jpg


    2005 ඔතන හාරන්න හදල .. එතකොට ලොකු පරිසර විනාශයක් වෙනවා කියල ආපු ලොකු විරෝදේ නිසා හදාගන්න බැරි වෙලා .. දැන් උමගක් හාරනවා කියල හෙමිට වැඩේ දෙන්න ට්‍රයි කරන්නේ :P
    :rofl::rofl:

    :baffled::baffled::baffled: